


aniwa19.36
yako pakko ne worlds best T20 side eka ape podi eun dala unta ekak hari gahapu eka patta.![]()


2015 පස්සේ ටීම් එක වැටිලා ඉද්දි අපි වින් කරපු හොදම මැච් දෙකෙන් එකක් මේක.
එකත් අලුත්ම කොල්ලෝ ටික කෙරුවා කියද්දී හිතෙනවා අපිට ආයෙත් අර හිටපු තැනට එන්න පුළුවන් කියලා
ධනුෂ්කට ෆොමැට් තුනේම ඕපනින් දෙන්න ඕනා.
ඌ තමයි දිල්ෂාන්,සනත් කරපු දේ කරන්න පුළුවන් එකෙක්ට ඉන්නේ


