|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [3 ODIs/3 T20Is]

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    mToXm9y.jpg

    :rofl::rofl::rofl:

    yyyy.jpg

    :lol::lol::lol::lol:

    :lol::lol::lol:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අපිට කෙලවුනේ භානුකගේ රණඅවුට් එකත් එක්ක විකට්ස් තුනක් ගියා එකෙන් මෑච් එක ගියා ධනුෂ්කයා ඕන කමින් රණඅවුට් කලාද මන්දා .

    නිවී සැනසෙන්නේ බැහැ යකෝ මේ බෝලස් ලා විතරයි ලංකාවට ඉන්නේ අමුතු බෝලෙස්ලා නැවතුනේ නැහැ යන්න බැහැ කියලා
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අපිට කෙලවුනේ භානුකගේ රණඅවුට් එකත් එක්ක විකට්ස් තුනක් ගියා එකෙන් මෑච් එක ගියා ධනුෂ්කයා ඕන කමින් රණඅවුට් කලාද මන්දා .

    නිවී සැනසෙන්නේ බැහැ යකෝ මේ බෝලස් ලා විතරයි ලංකාවට ඉන්නේ අමුතු බෝලෙස්ලා නැවතුනේ නැහැ යන්න බැහැ කියලා
    yyyy.jpg

    WER.jpg
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    අපිට කෙලවුනේ භානුකගේ රණඅවුට් එකත් එක්ක විකට්ස් තුනක් ගියා එකෙන් මෑච් එක ගියා ධනුෂ්කයා ඕන කමින් රණඅවුට් කලාද මන්දා .

    නිවී සැනසෙන්නේ බැහැ යකෝ මේ බෝලස් ලා විතරයි ලංකාවට ඉන්නේ අමුතු බෝලෙස්ලා නැවතුනේ නැහැ යන්න බැහැ කියලා

    :yes:malith nae akilath nae dan..odi wala me bowling line up eka hitiyoth match dinanna lesi wen nae..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    :yes:malith nae akilath nae dan..odi wala me bowling line up eka hitiyoth match dinanna lesi wen nae..

    චමීර ඉන්නවා ඉන්ජරි ගොඩක් එකම පර්මන්ට් වෙයි කියල හිතන්න පුළුවන් බෝලර් තමයි ලේගී දාන එකා වූ හොදට කරනවා මේකෙන් පස්සේ නම් සදකකැන්ට තැනක් නැහැ .

    මේකෙන් පස්සේ අර මාලිගා වගේ දාන එකාට පෙලෙස් එකක් දුන්නොත් හොදයි කියලා හිතනවා වූ ඔෂ්ට්‍රලියාවේ ක්ලබ් ගහන්න ගිහිල්ලා නේ