|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [3 ODIs/3 T20Is]

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Patta gahilla. Bhanukaya talent eken prayojanayakgaththamada koheda. Kochchara kalekata kalin team ekata enna thibba ekekda.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,302
    10,153
    113
    shanaka ela kollek ne, mathews wage bored to death captain kenek neme harima unanduwa
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :rofl::rofl::rofl: kabarayata una ganila aththe dan.

    ඌ ඉවරයි ඌ විතරයි නෙමේ මම හිතන්නේ මැතිව්ස්ටත් හරි වගේ :rofl: බානුකයට අනිවා තැනක් තියෙන්න ඕනේ ඌ අපේ දැන් ඉන්න එවුන්ට වඩා හොදට සෙල්ලම් කරනවනේ :rolleyes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    කබරයා එහෙම නම් රිටයඩ් ම තමා.....ඩික්වැල්ල, මැතිව්ස්, චන්ඩිබන්ඩි එහෙම නියපොතු කකා මැච් එක බලනවා ඇති.....

    :rofl::rofl::rofl::rofl:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඌ ඉවරයි ඌ විතරයි නෙමේ මම හිතන්නේ මැතිව්ස්ටත් හරි වගේ :rofl: බානුකයට අනිවා තැනක් තියෙන්න ඕනේ ඌ අපේ දැන් ඉන්න එවුන්ට වඩා හොදට සෙල්ලම් කරනවනේ :rolleyes:


    aniwa bn habai ODI walata monwa kara ganida danne na mathews karayatanam XP eka nissa place ekak enawa kabarayai Duck wallatai nam no chance.:yes::yes::yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ado aparade hat trick eka kamak na.


    7.4
    W

    de Silva to Umar Akmal, OUT, Umar out. Another wrong'un from Hasaranga, fizzes back in, rushes the batsman for pace. He is late to jab his bat down. Pad first I reckon. Yes, hits the flap of the back pad in line with middle. Back-to-back golden ducks for Umar

    Umar Akmal lbw b de Silva 0 (1b 0x4 0x6) SR: 0.00
    Umar in


    7.3
    W

    de Silva to Ahmed Shehzad, OUT, Shehzad ventures down the track again only to have his stumps rattled. Big-turning wrong'un from Hasaranga, Shehzad leaves his crease, he is nowhere close to the pitch of this ball. It dips, turns, and disturbs the furniture. Wild leg-side heave from Shehzad

    Ahmed Shehzad b de Silva 13 (16b 0x4 1x6) SR: 81.25