Match Dekama Lakunu Oita wada gahanan thibba habaiමේ මැච් දෙක දිනපු එක පට්ටම ඇචීව්මන්ට් එකක්..
ඒක කතා දෙකක් නැහැ, ඒ හේතු ගොඩක් නිසා,
එකක් අපි යං ටීම් එකක් අනික පකිස්ථාන් උන්ගෙම රටේ රෑන්කින් නම්බර් 1,
අපි මේ දෙකම ලේසියෙන් දින්නට අපේ ටෙස්ට් නොවුන පැති කීපයක් තියෙනවා,
එකක් තමයි අපේ ලාස්ට් ඕවර්ස් වල බැට්මන්ලට බෝල් කරන්න සෙට් උනේ නැහැ,
ඒ නිසා ඩෙත් බෝලින් හැකියාව බලන්න බැරි උනා, ඒ තැනදි තමයි මාලිංග වටින්නේ..
උන් ෆස්ට් බැට් කරලා උන්ගේ සෙට් බැටෙක් ඕවර් 15න් පස්සෙ සෙට් උනා නම්
අපේ ඩෙත් බෝලින් ස්කිල් එක ටෙස්ට් වෙනවා,
අනිත් එක තමයි අපි ස්කෝර් එකක් චේස් කරද්දි අපේ බැටින් ටෙස්ට් උනෙත් නැහැ,
ඒක තමයි ගොඩක් වැදගත්, මොකද ෆස්ට් බැට් කරනවා වගේ නෙමෙයි ආස්කින් රේට් එක බලාගෙන
බැට් කරද්දි ප්රෙශර් එකවැඩි, ඒ දෙකම ටෙස්ට් වෙන ඕන දේවල්, අනික ඒ වගේ තැන් වලදි කැප්ටන් හැසිරෙන
හැටි අනිවා වැදගත්, එක වැරදි බෝලින් චේන්ජ් එකකින් ගේම් එක යන්න පුළුවන්..
manthima overs wala hira una wage danuna

Dasuna Idapu Nisa goda dagaththa anthimata

පොර සෑහෙන සප් එකක් දුන්නා දසුන්ට field එක හදන්න කට්ටියව motivate කරන්න ඒක මාරම වටිනවා 





