|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [3 ODIs/3 T20Is]

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ මැච් දෙක දිනපු එක පට්ටම ඇචීව්මන්ට් එකක්..
    ඒක කතා දෙකක් නැහැ, ඒ හේතු ගොඩක් නිසා,
    එකක් අපි යං ටීම් එකක් අනික පකිස්ථාන් උන්ගෙම රටේ රෑන්කින් නම්බර් 1,
    අපි මේ දෙකම ලේසියෙන් දින්නට අපේ ටෙස්ට් නොවුන පැති කීපයක් තියෙනවා,
    එකක් තමයි අපේ ලාස්ට් ඕවර්ස් වල බැට්මන්ලට බෝල් කරන්න සෙට් උනේ නැහැ,
    ඒ නිසා ඩෙත් බෝලින් හැකියාව බලන්න බැරි උනා, ඒ තැනදි තමයි මාලිංග වටින්නේ..
    උන් ෆස්ට් බැට් කරලා උන්ගේ සෙට් බැටෙක් ඕවර් 15න් පස්සෙ සෙට් උනා නම්
    අපේ ඩෙත් බෝලින් ස්කිල් එක ටෙස්ට් වෙනවා,
    අනිත් එක තමයි අපි ස්කෝර් එකක් චේස් කරද්දි අපේ බැටින් ටෙස්ට් උනෙත් නැහැ,
    ඒක තමයි ගොඩක් වැදගත්, මොකද ෆස්ට් බැට් කරනවා වගේ නෙමෙයි ආස්කින් රේට් එක බලාගෙන
    බැට් කරද්දි ප්‍රෙශර් එකවැඩි, ඒ දෙකම ටෙස්ට් වෙන ඕන දේවල්, අනික ඒ වගේ තැන් වලදි කැප්ටන් හැසිරෙන
    හැටි අනිවා වැදගත්, එක වැරදි බෝලින් චේන්ජ් එකකින් ගේම් එක යන්න පුළුවන්..
    Match Dekama Lakunu Oita wada gahanan thibba habai
    manthima overs wala hira una wage danuna:sorry:

    Dasuna Idapu Nisa goda dagaththa anthimata:dull:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    අනිවා :yes: පොර සෑහෙන සප් එකක් දුන්නා දසුන්ට field එක හදන්න කට්ටියව motivate කරන්න ඒක මාරම වටිනවා :yes:

    කුසල් ජනිත් ගේ කීපින් නම් කුජීතයි කිසිම energy එකකින් නෙමෙයි ඉන්නේ බලෙන් ඌව තියල වගේ ඉන්නේ :lol:
    මිනෝද් batting strong ඩික්වල්ලට වඩා :cool:

    මිනෝද් > කුසල් ජනිත් > ඩික්වල්ල:yes:
    Batting athin kusal issarahin mananm hithanne
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Thinking if Hasaranga was in WC squad instead of jeewan mendis

    මේ මැච් දෙක දිනපු එක පට්ටම ඇචීව්මන්ට් එකක්..
    ඒක කතා දෙකක් නැහැ, ඒ හේතු ගොඩක් නිසා,
    එකක් අපි යං ටීම් එකක් අනික පකිස්ථාන් උන්ගෙම රටේ රෑන්කින් නම්බර් 1,
    අපි මේ දෙකම ලේසියෙන් දින්නට අපේ ටෙස්ට් නොවුන පැති කීපයක් තියෙනවා,
    එකක් තමයි අපේ ලාස්ට් ඕවර්ස් වල බැට්මන්ලට බෝල් කරන්න සෙට් උනේ නැහැ,
    ඒ නිසා ඩෙත් බෝලින් හැකියාව බලන්න බැරි උනා, ඒ තැනදි තමයි මාලිංග වටින්නේ..
    උන් ෆස්ට් බැට් කරලා උන්ගේ සෙට් බැටෙක් ඕවර් 15න් පස්සෙ සෙට් උනා නම්
    අපේ ඩෙත් බෝලින් ස්කිල් එක ටෙස්ට් වෙනවා,
    අනිත් එක තමයි අපි ස්කෝර් එකක් චේස් කරද්දි අපේ බැටින් ටෙස්ට් උනෙත් නැහැ,
    ඒක තමයි ගොඩක් වැදගත්, මොකද ෆස්ට් බැට් කරනවා වගේ නෙමෙයි ආස්කින් රේට් එක බලාගෙන
    බැට් කරද්දි ප්‍රෙශර් එකවැඩි, ඒ දෙකම ටෙස්ට් වෙන ඕන දේවල්, අනික ඒ වගේ තැන් වලදි කැප්ටන් හැසිරෙන
    හැටි අනිවා වැදගත්, එක වැරදි බෝලින් චේන්ජ් එකකින් ගේම් එක යන්න පුළුවන්..
    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629

    ඇත්ත. ඒත් අපිට කලින් හිටපු ටීම් එක හැම පැත්තෙන්ම වගේ ෆේල්නෙ බන්. ඩෙත් බෝලින් තිබ්බට වැඩක් නෑනේ ඩිෆෙන්ඩ් කරන්න තරම් ස්කෝර් එකක් නැතුව. මේ මැච් දෙකේම මුන් බය නැතුව ගැහුව බන්. විකට් එකක් ගියාම අනිත් එකා ඇවිල්ලා බෝල් ටික කාලා යන ක්‍රමේ වෙනුවට විකට් එක අල්ලගෙන ලකුනු ගැහන්න තරම් මොරාල් එකක් තිබ්බා. හයේ හතරේ ඒවා බැරි උනොත් එකේ දේකේ ඒවා හරි ගත්තා.

    මේ දැන් ඉන්න තත්වෙ එක්ක බැටින් ෆස්ට් කරලා හොඳ ස්කෝර් එහෙකට ගිහින් ඩෙත් බෝලින් එක්ස්පීරියන්ස් නැතත් දිනන්න පුළුවන් චාන්ස් එකක් තියෙනව. ඩෙත් බෝලින්ග් හැමතිස්සෙම අවශ්‍ය වෙන දෙයක් නෙවේනෙ. කලින් හිටපු ටීම් එක එහෙමද බන්. චේස් කරත් උපරිම ලකුනු 100යි. බැට් කරත් 100යි.

    මම නම් කියන්නෙ මුන් ටික හදලා ගන්න පුළුවන්. මැතිවුස් චන්දිමාල් තිසර ටීම් එකට බරක්. එක තැන පල් වෙන්නෙ මුන් නිසා තමයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,314
    20,704
    113
    Panadura

    :yes: :yes: :yes:
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    වර්ජින්ස් කෙල්ලො දෙන්නෙ නැත්නම් ක්‍රිකට් ආපහු ගොඩ යාමක් නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    Malinga ekka enna inna anith thundena guess karapan balanna. Mun tika awa kiyanne podi unta wadak karaganna labenne na. Malinga+kusal janith witharak hodatama athi.

    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    Malinga,kjp & k mendis,dikwalla mun dennma gahuwa nz t20 series ekedi.avishka wenuata kusal dai.
    minod kochhra hoda wk unath wadak na.ada gahuwe naththm dickwalla ai gnnawa..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    Malinga,kjp & k mendis,dikwalla mun dennma gahuwa nz t20 series ekedi.avishka wenuata kusal dai.
    minod kochhra hoda wk unath wadak na.ada gahuwe naththm dickwalla ai gnnawa..
    මෙන්ඩව නම් සත පහකට ශුවර් නෑ. දික්වැල්ලගෙ ශොට් සිලේක්ශන් හරි නෑ බන්. මුන් දෙන්නවම ටික කාලයක් බෙන්ච් තියන්න ඕන හැදිලා එන්න. මුන් ටීම් එකේ පර්මනන්ට් කියලා දැනුන ගමන් කිසිම උනන්දුවක් නෑ
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    මෙන්ඩව නම් සත පහකට ශුවර් නෑ. දික්වැල්ලගෙ ශොට් සිලේක්ශන් හරි නෑ බන්. මුන් දෙන්නවම ටික කාලයක් බෙන්ච් තියන්න ඕන හැදිලා එන්න. මුන් ටීම් එකේ පර්මනන්ට් කියලා දැනුන ගමන් කිසිම උනන්දුවක් නෑ
    අනිවාර්යෙන් කාටවත් දිගටම චාන්ස් දෙන්න හොඳ නෑ.දික්වැල්ල එලියෙන් තිබ්බ නිසා තමයි ඔහොම හරි ගහන්නේ දැන්..
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Malinga,kjp & k mendis,dikwalla mun dennma gahuwa nz t20 series ekedi.avishka wenuata kusal dai.
    minod kochhra hoda wk unath wadak na.ada gahuwe naththm dickwalla ai gnnawa..

    ඔසී වලදී අවිශ්ක අනිවා ගහන්න ඕනේ පොර fast pitch වලදී හොදට සෙල්ලන් කරනවා :yes:
    ෂෙහාන් වෙනුවට KJP ගැහුවොත් හොදයි මොකද පොර බෝල් කරෙත් නැති නිසා හදිස්සියට ඔෆියක් දාගන්න ධනුෂ්ක ඉන්නවා නේ

    ඩික්වල්ල ආවොත් ගහන්න තැනක් නෑ හැබැයි දැන් :confused:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඔසී වලදී අවිශ්ක අනිවා ගහන්න ඕනේ පොර fast pitch වලදී හොදට සෙල්ලන් කරනවා :yes:
    ෂෙහාන් වෙනුවට KJP ගැහුවොත් හොදයි මොකද පොර බෝල් කරෙත් නැති නිසා හදිස්සියට ඔෆියක් දාගන්න ධනුෂ්ක ඉන්නවා නේ

    ඩික්වල්ල ආවොත් ගහන්න තැනක් නෑ හැබැයි දැන් :confused:
    Hasaranga witharai madi wei neda spin walata:sorry:
    Thawa hoda variation wkt taking ekek daganna wenawa akila nathi aduwa:oo:
    Fast pitch nisa samaharawita oneth nathi wewi
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Hasaranga witharai madi wei neda spin walata:sorry:
    Thawa hoda variation wkt taking ekek daganna wenawa akila nathi aduwa:oo:
    Fast pitch nisa samaharawita oneth nathi wewi

    :sorry: ඒක තමයි බන් overs 5 -13 ට හසරංග එක්ක තව හොද spinner කෙනෙක් හිටියා නම් මරු :yes:
    සඳාව maxwellකාරය නැති කරයි :rofl:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    :sorry: ඒක තමයි බන් overs 5 -13 ට හසරංග එක්ක තව හොද spinner කෙනෙක් හිටියා නම් මරු :yes:
    සඳාව maxwellකාරය නැති කරයි :rofl:

    :baffled::baffled:Hithana tharan lesi na AUS unta gahana eka
    Udanata thawa tikak hadenna wenawa
    spin walata ithin danushkayawa ehen mehen danan thama wenne
    ara vandasey uth pissune kelinne:baffled:
    Sadakan mona magualk nataida danna:sorry::sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :baffled::baffled:Hithana tharan lesi na AUS unta gahana eka
    Udanata thawa tikak hadenna wenawa
    spin walata ithin danushkayawa ehen mehen danan thama wenne
    ara vandasey uth pissune kelinne:baffled:
    Sadakan mona magualk nataida danna:sorry::sorry:

    Australia squad: Aaron Finch (c), Ashton Agar, Alex Carey, Pat Cummins, Glenn Maxwell, Ben McDermott, Kane Richardson, Steve Smith, Billy Stanlake, Mitchell Starc, Ashton Turner, Andrew Tye, David Warner, Adam Zampa

    :yes::yes: ඔව් බන් හරි වෙලාවට හොද spinner කෙනෙක් සෙට් උනොත් හොදයි :yes: