මගේ අදහසනම් මචන්ලා මේ T20 ටීම් එකට තව පරණ එඋන් ගෙන් එකෙක් දෙන්නෙක් ඇඩ් උනානම් ඇති මොකද පරණ සෙට් එකේ බාගෙට බාගයක්ම ලෙඩ වට්ටුනේ මුන් ඔක්කොම වයස අඩු එඋන් 20-30 අතර එඋන් මුන්ට හොඳ එනර්ජි එකක් තියනවා ගේම් එකේ ඉන්න පොඩ්ඩක් උඹලට මැච් දෙක බැලුවහම තෙරුන්න්ද්ද මුන් කිසිම ප්‍රෙෂර් එකෙක් නැතුව හොඳට ප්ලෑන් කරලා ගේම ගැහුවා කියල .. අනික මුන් ඔක්කොම අලුත්ම සෙට් එකක් නිසා ඇතුලේ එහෙම ලොකු සීන් දාන්න කව්රුත් නැතුව ඇති එහෙම හිටියනම් මුන් මෙච්ච්රවත් ගහන්නෙ නැ
උදහනයක් විදියට හිතපල්ලකො එකවයසේ කොල්ලෝ සෙට් එකක් අතල් එකේ වැඩක් කරනවා ඔන්න එතනට පරණ අදහස් තියන/හෙන ලොකු සීන් වලින් ඔලුව පුරවන් ඉන්න පොරවල් දෙන්නෙක් තුන්න්දෙනෙක් සෙට් වෙනවා මොකද වෙන්නේ කියල හිතපන් එතකොට උඹලටත් ඔයවගේ අත්දැකීම් ඇති ... මටනම් ඕනතරම් ක්‍රිකට් වලින්ම ඔය අත්දැකීම් තියනවා