|||෴🇱🇰 Sri Lanka tour of Pakistan 2019 🇵🇰෴||| [3 ODIs/3 T20Is]

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    Australia squad: Aaron Finch (c), Ashton Agar, Alex Carey, Pat Cummins, Glenn Maxwell, Ben McDermott, Kane Richardson, Steve Smith, Billy Stanlake, Mitchell Starc, Ashton Turner, Andrew Tye, David Warner, Adam Zampa

    :yes::yes: ඔව් බන් හරි වෙලාවට හොද spinner කෙනෙක් සෙට් උනොත් හොදයි :yes:

    Aussie Full squad :cool::cool:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මැච් එක බලන්න යූ ටියුබ් ලින්ක් එකක් කාගෙ හරි ළඟ තියේද? VPN එකක් දාගෙන හරි බලන්න ක්‍රමයක් තියේ නම් කියපං.
    පකිස්තානෙ ක්‍රිකට් චැනල් එකේ දෙනවද දන්නෙ නෑ නේහ්? ඒ රටට විතරක්?:confused:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මැච් එක බලන්න යූ ටියුබ් ලින්ක් එකක් කාගෙ හරි ළඟ තියේද? VPN එකක් දාගෙන හරි බලන්න ක්‍රමයක් තියේ නම් කියපං.
    පකිස්තානෙ ක්‍රිකට් චැනල් එකේ දෙනවද දන්නෙ නෑ නේහ්? ඒ රටට විතරක්?:confused:
    FB eke denawa ban live
    Srilankan Cricket Kello Kollo
     
    • Like
    Reactions: sithija.h

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    මගේ අදහසනම් මචන්ලා මේ T20 ටීම් එකට තව පරණ එඋන් ගෙන් එකෙක් දෙන්නෙක් ඇඩ් උනානම් ඇති මොකද පරණ සෙට් එකේ බාගෙට බාගයක්ම ලෙඩ වට්ටුනේ මුන් ඔක්කොම වයස අඩු එඋන් 20-30 අතර එඋන් මුන්ට හොඳ එනර්ජි එකක් තියනවා ගේම් එකේ ඉන්න පොඩ්ඩක් උඹලට මැච් දෙක බැලුවහම තෙරුන්න්ද්ද මුන් කිසිම ප්‍රෙෂර් එකෙක් නැතුව හොඳට ප්ලෑන් කරලා ගේම ගැහුවා කියල .. අනික මුන් ඔක්කොම අලුත්ම සෙට් එකක් නිසා ඇතුලේ එහෙම ලොකු සීන් දාන්න කව්රුත් නැතුව ඇති එහෙම හිටියනම් මුන් මෙච්ච්රවත් ගහන්නෙ නැ

    උදහනයක් විදියට හිතපල්ලකො එකවයසේ කොල්ලෝ සෙට් එකක් අතල් එකේ වැඩක් කරනවා ඔන්න එතනට පරණ අදහස් තියන/හෙන ලොකු සීන් වලින් ඔලුව පුරවන් ඉන්න පොරවල් දෙන්නෙක් තුන්න්දෙනෙක් සෙට් වෙනවා මොකද වෙන්නේ කියල හිතපන් එතකොට උඹලටත් ඔයවගේ අත්දැකීම් ඇති ... මටනම් ඕනතරම් ක්‍රිකට් වලින්ම ඔය අත්දැකීම් තියනවා
     
    Last edited:

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඉදලා ඉදල මැච් එක බලන්න හදන නිසා පරාද වෙයිද