අනිවාර්යෙන් බන්උබ බැලුවද ipl එකේ CSK vs RCB පලවෙනි match එක
කෝලි බැට් කරද්දී දෝනි ජඩේජා ට කියනවා ඊලග over එකේ deep midwicket ඉද්දි පොඩ්ඩක් වමට ගිහින් ඉන්න හරහට ගහනව කියල ඒ කියුවා වගේම ඊලග over එකේ හර්බජාන් බෝල් කරද්දී කෝලි හරහට ගැහුවා ජඩේජාගේ අතේ catch එකපට්ටම player කෙනෙක් players ලව මාර විදියට study කරලා පොර මැද්දට එන්නේ
Players la ගෙන් අද ඉන්දියන් ටීම් එක ඉන්න තැනට ගෙනාවේ දෝනියා





එහෙනම් pitch එකේ පස් ටික හාරලා අලුතෙන් පස් දාන්න ඕනේ...


