mahela indian coach unoth hodai,,,
ethakota un match dinanakota ape ekek nisa thamai oya dinanne kiyala sinhalunta sathutu wenna puluwan![]()
මයිය කෝච් උනොත් ඉන්දියාව දිනන්නෙ ඔය විදිහට නෙවෙයි. දැන් දිනන්නෙ තමන්ට ඕන විදිහට ගොඩක් දේවල් ෆික්ස් කරගෙනනෙ. මයිය ඉන්දියාව වෙනම ලෙවල් එකකට ගෙනියනව. එතකොට අපිට දුක වැඩියි අපිට ලැබෙන්න තිබ්බ දෙයක් වෙන එකෙකුට ගියා කියල වගේ හිතිල.
කෙල වෙන එකක් නෑ බන්,
ඌ නැත්නම් sharma තමයි ඉන්නේ.
අපේ උන් වගේ නැතුව අනිවා කෝලියා නම් ලක්ෂ්මන්කාරයගේ පිටින් වැරැද්ද පටවයිද කියන්න බෑ
කලින් පෙන්නුවේ hardik out උනාම දෙන්නා කයියක් ගහගෙන ඉන්නවා![]()
ඊලඟ අවුරුද්දෙ ටී20 එක නැත්නම් අනිව වන්ඩේ කැප්ටන්සිය ශර්ම ගන්නව. ටී20 එක තියෙන්නෙ ඔස්ට්රේලියාවෙනෙ. ඒකත් ඉන්දියාවට නෝ චාන්ස්. දෝනි හින්ද තමයි ඔච්චර හරි ඉන්දියාව අල්ලගෙන හිටියෙ, දෝනිත් දැන් සමුගනී. බහින කලාව ඉන්දියාවෙ.


ගනං වැඩිවෙයි කියලා හිතලා .



