සමීෂණයකින් හොයාගෙන තියෙන ලෝකේ වාසනාවන්තම රැකියා කරන හත්දෙනා ගැන තමා මේ කියන්න යන්නේ.
1.
මෙයාගේ නම බෙන් සවුත්හෝල්. වයස 34ක් වෙන මෙයාලු ලොකේ වාසනාවන්තම රැකියාව කරන්නේ. ඒක තමා ඕස්ට්‍රේලියාවේ පැරඩයිස් අයිලන්ඩ් ඒකේ භාරකරු කියන එක. අපේ රටේ වතු භාරකරුවො වගේ නෙමේ මෙයගේ සැප හිතාගන්න පුලුවන්නේ.



2.
මෙයා රොයිසන් මැඩිගන්. වයස 22යි. රස්සාව සැවෝයි හෝටලේ සුපෝඛභෝගී ඇඳවල් පරීක්ෂා කරන එක.
කරන්නේ කොහොමද කියලනම් දන්නේ නෑ...



3.
මෙයා වයස 29ක් වෙන ටොමී ලින්ච්.මෙයාට තියෙන්නේ water slides පරික්ෂා කරන්න.
4.
වයස 35ක් වෙන මෙයා ජැමී රැස්කොන්.
List එකේනම් මෙයා හතරවෙනියා. අපේ අයටනම් මෙයාගේ Job එක තමා එකටම එන්නේ...
මෙයාගේ රස්සාව තමා වෘත්තීය ගණීකාවෝ පරික්ෂා කරන එක.




5.
මෙයා 28හැවිරිදි හාර්ඩි වොල්ස්. මෙයාට තියෙන්නේ වයින් පරික්ෂා කරන්න.



6.
මෙයා තමා කැන්ඩි චොක්ලට් පරික්ෂක.මෙයා 12 හැවිරිදි හැරී විල්ෂර්.
7.
මේ 6 හැවිරිදි සෑම් පොයින්ටින්. මෙයා තමා යෝර්ක් ජාතික කෞතුකාගාරයේ විනෝද කටයුතු අධ්‍යක්ෂ.
මෙයා Job එකට එව්ව Application එක තමා මේ තියෙන්නේ.
Last edited:
MAXXAAAAA 
