ow ow patta avg ekak aththe.mn hithenne more than 200avg ekak aththe anthima match 7ta
aniwa bn dn oo hodata hadila innawa.....
bindumal hodai.oo welawakata bat karanne.sure karanna ba.
dn angi gana tikak sure karanna puluwan
චන්දිමාලය පව් කියල හිතෙනවා වෙලාවකට. ඌ ගෙ වැඩේ ඇවිල්ල අනිත් උන්ගේ ඔලු අත ගගා ඉන්නවා... උගේ අවුල තියෙන්නේ, හිත එක තැනක නෑ... පොඩ්ඩක් ඇන්ජි එක්ක හැදීගෙන ආව... කමක් නෑ.. අද ඩ්‍රොප් කරලා තිබුන එකත් හොදයි... කොහොමද දෙන්න ගෙ ෆිට් එක...




