෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Bagwell

Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    muuta duwana ugannana oney, deprak diwwa runs nathi ewata............


    edit: danui dakkey matthews thama steps deka thunak gatthey issela... :(
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Mach how many times we see right ganders get bowled lbw "s n inside edges to ball that comes in from afridi.its hw he gets wicket mahela after playing for 408 games still cant figure out that:( its really beats my wisdom to think thy still cnt get tht:(
    Dilshan,Chandimal..
    He's not a big spinner..But bowls really faster one(130kmph)..He's like a medium fast bowler with leggspinning ability..Mahela always premeditates shots and get rattled..Specially to his fast googly and slider..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    296 මදි වේවි කියලත් හිතෙනවා :oo: ,රෑට Dew Factor එකත් බලපානවා :dull: ,Spinners ලට grip එකක් ගන්නම බෑ :no: ,ඒ මදිවට රෑට බොලේ හොදටම Swing කරන කුලයත් නෑ :baffled: .බලමුකෝ ;)
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Bangaliyonan ithin Siyadivi hanikaraganna jathiyakne...!:P:P:P:P

    :lol::lol::P

    උන් කන්ඩායම පිටින්ම ලිදට පැන්නට මුන් එහෙම නෙමෙ... මුන්ට කණ්ඩායම් හැගීමක් නැති උනාට එක එකා වැඩ පෙන්නන්න යනව.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :lol::lol::P

    උන් කන්ඩායම පිටින්ම ලිදට පැන්නට මුන් එහෙම නෙමෙ... මුන්ට කණ්ඩායම් හැගීමක් නැති උනාට එක එකා වැඩ පෙන්නන්න යනව.

    අනික කබ්බො ෆෝම් කිරීමේ ලොකු දක්ශතාවයකුත් තියනවානෙ අපේ උන්ට