afridi thamai ada match eke wiraya wenne

Ehenam uth banned wela tama nawatinne![]()

afridi kiyanne hoda vinayak thiyena kridakayek
නෑ නෑ උබ තමා වීරයා වෙන්නේ උබ මැච් එක බැලුවොත් උබ කැමති ටීම් එක දිනනවා නෙ![]()

යාළුවා;16330584 said:අනිවා අරූ දෙන්නත් වනනවා ලෙසටම.![]()
mun gahana parawal effortless ne ban ... nice batting

සිරාවට බංගලියොන්ට වඩා මුං හොඳයි වගේ. මුං මැච් එක පැරදුනත්, බංගලියොන්ට වඩා හොඳයි. කවදා හරි උන්ට වඩා උඩට එයි 

තරග පාවා දුන් බවට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඇතුළු පිරිසක් වරද පිළි ගනිති
පසුගිය වසරේ පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු තරග පාවා දුන් බවට තහවුරු වී තිබේ.
එම ක්‍රීඩකයින් වන්නේ, ශ්‍රී ලාංකික පා දඟ පන්දු යවන්නෙකු, නවසීලන්තයේ ලූ වින්සන්ට් සහ බංග්ලාදේශයේ හිටපු නායක මොහොමඩ් අෂ්රෆුල් යන ක්‍රීඩකයින් ය.
එම තරග පාවා දීම් සම්බන්ධයෙන් ඩකා ග්ලැඩියේටර් කණ්ඩායමේ හිමිකරුවෙකු ද වීම විශේෂත්වයකි.
බංග්ලාදේශ දූෂණ විරෝධී පරීක්ෂණ කොමිසමේ සාමාජික ෂඛිල් කාසිම් උපුටා දක්වන AFP පුවත් සේවය වාර්තා කළේ, එම චූදිතයින් තමන් තරග පාවා දීම්වලට සම්බන්ධ වූ බව පිළිගෙන තිබේ.
අදාළ ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නා ද එය පිළිගෙන තිබීම විශේෂත්වයකි.
31 හැවිරිදි එම ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 4කට සහ එක්දින තරග 21කට සහභාගි වී තිබේ.
SOURCE: AFP
Kaushal Lokuarachchi
![]()

බින්දු;16330723 said:සිරාවට බංගලියොන්ට වඩා මුං හොඳයි වගේ. මුං මැච් එක පැරදුනත්, බංගලියොන්ට වඩා හොඳයි. කවදා හරි උන්ට වඩා උඩට එයි
![]()

Kaushal Lokuarachchi
![]()

35 over weddi 150 gahagththoth athi wicket 2 wage gihin ... munta dinanna chance ekak thiyenawa