෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture042137.jpg
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තරග පාවා දුන් බවට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඇතුළු පිරිසක් වරද පිළි ගනිති

    පසුගිය වසරේ පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු තරග පාවා දුන් බවට තහවුරු වී තිබේ.

    එම ක්‍රීඩකයින් වන්නේ, ශ්‍රී ලාංකික පා දඟ පන්දු යවන්නෙකු, නවසීලන්තයේ ලූ වින්සන්ට් සහ බංග්ලාදේශයේ හිටපු නායක මොහොමඩ් අෂ්රෆුල් යන ක්‍රීඩකයින් ය.

    එම තරග පාවා දීම් සම්බන්ධයෙන් ඩකා ග්ලැඩියේටර් කණ්ඩායමේ හිමිකරුවෙකු ද වීම විශේෂත්වයකි.

    බංග්ලාදේශ දූෂණ විරෝධී පරීක්ෂණ කොමිසමේ සාමාජික ෂඛිල් කාසිම් උපුටා දක්වන AFP පුවත් සේවය වාර්තා කළේ, එම චූදිතයින් තමන් තරග පාවා දීම්වලට සම්බන්ධ වූ බව පිළිගෙන තිබේ.

    අදාළ ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නා ද එය පිළි‍ගෙන තිබීම විශේෂත්වයකි.

    31 හැවිරිදි එම ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 4කට සහ එක්දින තරග 21කට සහභාගි වී තිබේ.

    SOURCE: AFP
     
    Aug 18, 2011
    6,147
    788
    0
    යාළුවා;16330584 said:
    අනිවා අරූ දෙන්නත් වනනවා ලෙසටම. :rofl:

    mun gahana parawal effortless ne ban ... nice batting

    :baffled::baffled: සිරාවට බංගලියොන්ට වඩා මුං හොඳයි වගේ. මුං මැච් එක පැරදුනත්, බංගලියොන්ට වඩා හොඳයි. කවදා හරි උන්ට වඩා උඩට එයි :):)
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    තරග පාවා දුන් බවට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඇතුළු පිරිසක් වරද පිළි ගනිති

    පසුගිය වසරේ පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු තරග පාවා දුන් බවට තහවුරු වී තිබේ.

    එම ක්‍රීඩකයින් වන්නේ, ශ්‍රී ලාංකික පා දඟ පන්දු යවන්නෙකු, නවසීලන්තයේ ලූ වින්සන්ට් සහ බංග්ලාදේශයේ හිටපු නායක මොහොමඩ් අෂ්රෆුල් යන ක්‍රීඩකයින් ය.

    එම තරග පාවා දීම් සම්බන්ධයෙන් ඩකා ග්ලැඩියේටර් කණ්ඩායමේ හිමිකරුවෙකු ද වීම විශේෂත්වයකි.

    බංග්ලාදේශ දූෂණ විරෝධී පරීක්ෂණ කොමිසමේ සාමාජික ෂඛිල් කාසිම් උපුටා දක්වන AFP පුවත් සේවය වාර්තා කළේ, එම චූදිතයින් තමන් තරග පාවා දීම්වලට සම්බන්ධ වූ බව පිළිගෙන තිබේ.

    අදාළ ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නා ද එය පිළි‍ගෙන තිබීම විශේෂත්වයකි.

    31 හැවිරිදි එම ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 4කට සහ එක්දින තරග 21කට සහභාගි වී තිබේ.

    SOURCE: AFP

    Kaushal Lokuarachchi​

    390706.html
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔන්න නිකන් ඉන්නේ එකේ දාමු ඇඩ් එකක් [/CENTER][/QUOTE]

    ඇඩ් දාන එක තමා දිරවන්නෙ නැත්තෙ :growl::growl::growl::growl::growl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    තරග පාවා දුන් බවට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු ඇතුළු පිරිසක් වරද පිළි ගනිති

    පසුගිය වසරේ පැවති බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු තරග පාවා දුන් බවට තහවුරු වී තිබේ.

    එම ක්‍රීඩකයින් වන්නේ, ශ්‍රී ලාංකික පා දඟ පන්දු යවන්නෙකු, නවසීලන්තයේ ලූ වින්සන්ට් සහ බංග්ලාදේශයේ හිටපු නායක මොහොමඩ් අෂ්රෆුල් යන ක්‍රීඩකයින් ය.

    එම තරග පාවා දීම් සම්බන්ධයෙන් ඩකා ග්ලැඩියේටර් කණ්ඩායමේ හිමිකරුවෙකු ද වීම විශේෂත්වයකි.

    බංග්ලාදේශ දූෂණ විරෝධී පරීක්ෂණ කොමිසමේ සාමාජික ෂඛිල් කාසිම් උපුටා දක්වන AFP පුවත් සේවය වාර්තා කළේ, එම චූදිතයින් තමන් තරග පාවා දීම්වලට සම්බන්ධ වූ බව පිළිගෙන තිබේ.

    අදාළ ශ්‍රී ලාංකික දඟ පන්දු යවන්නා ද එය පිළි‍ගෙන තිබීම විශේෂත්වයකි.

    31 හැවිරිදි එම ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් තරග 4කට සහ එක්දින තරග 21කට සහභාගි වී තිබේ.

    SOURCE: AFP

    Capture047.jpg

    http://www.espncricinfo.com/srilanka/content/player/49557.html

    :lol::lol:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    බින්දු;16330723 said:
    :baffled::baffled: සිරාවට බංගලියොන්ට වඩා මුං හොඳයි වගේ. මුං මැච් එක පැරදුනත්, බංගලියොන්ට වඩා හොඳයි. කවදා හරි උන්ට වඩා උඩට එයි :):)

    :yes:

    35 over weddi 150 gahagththoth athi wicket 2 wage gihin ... munta dinanna chance ekak thiyenawa
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :yes:

    35 over weddi 150 gahagththoth athi wicket 2 wage gihin ... munta dinanna chance ekak thiyenawa

    අර බන්ගලි මෝඩයො වගේ බුල් කෙලියෙ නැත්නම් මුන්ට ගොඩ යන්න පුලුවන්