෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Afghan Cricket Board ‏@ACBofficials
    Fireworks in Kabul streets fans are enjoying their first victory in Shahr e Naw Bazar .
    Bhp39IcCAAELDxL.jpg:large

    මුන් ෆයර් වර්ක්ස් කියලා ටී පනස් හය අරගෙන අහසට වෙඩි තිය තියා බෝම්බ ගහනවද දන්නේ නෑ පාර දිගට.. :lol:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මුන් ෆයර් වර්ක්ස් කියලා ටී පනස් හය අරගෙන අහසට වෙඩි තිය තියා බෝම්බ ගහනවද දන්නේ නෑ පාර දිගට.. :lol:

    සතුටට තලේබාන් කාරයො හතර වටේට මට්ලිබෑරල් අල්ලයිද දන්නෙ නෑ :rofl:

    :lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මුන් ෆයර් වර්ක්ස් කියලා ටී පනස් හය අරගෙන අහසට වෙඩි තිය තියා බෝම්බ ගහනවද දන්නේ නෑ පාර දිගට.. :lol:

    සතුටට තලේබාන් කාරයො හතර වටේට මට්ලිබෑරල් අල්ලයිද දන්නෙ නෑ :rofl:

    මේව දැක්කනම් උන් උන්ටම වෙඩිතියගන්නව.. :lol:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    gahapu kaiwaaruwe hatiyata dan loketa muuna denne kohomada kiyala hithanawa wathi :P

    :rofl:

    බින්දුමාල් ඕකත් ෆේල් උනොත් මන් හිතන්නේ ටිකට් එක ඇදෙන්න ඉඩක් තියෙනවා. සනාගේ ගල් කොල්ලා උනාට අනික් උන්ගෙන් කචල් ඇදෙනවනේ දිගටම ෆේල් වෙද්දි තියන් ඉන්න කොට. මම හිතන්නේ මහෙල වෙනුවට ප්‍රියන්ජන්ට චාන්ස් එකක් ලැබෙන්න ඉඩ තියෙනවා.
    Priyanjan ta chance ekak hambunoth nam hondai :D

    ඕකට හොඳ වැඩේ. කයිවාරු කමෙන්ට්‍රියක් තියෙන්නේ. අඩුම මූට වඩා අර සුනිල් ගවස් කාර් කාරයයි, සංජේ මන්ජේ කාර් කාරයයි හොඳයි..
    sirawata ban,okage commentary eka mathakada ban. series ekedi :growl: :growl: bangala un nikan SA untath wadiya porawalla ganata talk eka dunne,dan redith na :rofl:

    cricinfo paththe thawa payakin withara gihin comments balanna ona,redi nathuwa athi bangala unta :rofl:

    මුන් ෆයර් වර්ක්ස් කියලා ටී පනස් හය අරගෙන අහසට වෙඩි තිය තියා බෝම්බ ගහනවද දන්නේ නෑ පාර දිගට.. :lol:

    :lol:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    මුන් ෆයර් වර්ක්ස් කියලා ටී පනස් හය අරගෙන අහසට වෙඩි තිය තියා බෝම්බ ගහනවද දන්නේ නෑ පාර දිගට.. :lol:
    hina wela pana yanawa ban uba kiyana katha walata :lol: :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇෆ්ගන් මැච් එකේ චන්දිමාලයා 50+ ගහනවා
    කුසලයා නං කලින්ම යන සීන් එකක් තියෙන්නෙ.. ඒ ගැන වැඩිය දෙයක් පේන්නෙ නෑ
    කොහොමත් මැදපෙල අසාර්ථක සීන් එකක් පේනවා බෝලර්ස්ලාට ගහන්නත් වෙනවා ගොඩ යන්න..
    කැපී පෙනෙන ක්‍රීඩකයෝ දෙන්නයි ඉන්නෙ මුළු තරගයටම. දෙන්නම වමත් අය :dull:

    සදුදා මැච් එක :nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇෆ්ගන් මැච් එකේ චන්දිමාලයා 50+ ගහනවා
    කුසලයා නං කලින්ම යන සීන් එකක් තියෙන්නෙ.. ඒ ගැන වැඩිය දෙයක් පේන්නෙ නෑ
    කොහොමත් මැදපෙල අසාර්ථක සීන් එකක් පේනවා බෝලර්ස්ලාට ගහන්නත් වෙනවා ගොඩ යන්න..
    කැපී පෙනෙන ක්‍රීඩකයෝ දෙන්නයි ඉන්නෙ මුළු තරගයටම. දෙන්නම වමත් අය :dull:

    සදුදා මැච් එක :nerd:

    සංකපාල පේන කියන්නෝ සහ සාත්තරකරුවෝ..
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl:

    sirawata ban,okage commentary eka mathakada ban. series ekedi :growl: :growl: bangala un nikan SA untath wadiya porawalla ganata talk eka dunne,dan redith na :rofl:

    cricinfo paththe thawa payakin withara gihin comments balanna ona,redi nathuwa athi bangala unta :rofl:

    :lol:

    ඔව් ලංකාව එක්ක ගහපු සීරිස් එකේ ඌ දුන්න පොර ටෝක් ටික. අන්තිමට මම මියුට් දාලා බැලුවේ මැච් එක. ඌ කතා කරද්දි උගුරට එනවා එච්චරටම චොහොර වොයිස් එකක් තියෙන්නේ. මාත් යන්න ඕනේ තව ටිකකින්. බංබ්‍රෝස්ලව කින්ඩි කරලා ඇති ඉන්දියන් උනුයි ෆකිස් බල්ලො ටිකයි.