odi world cup final දෙකයි
t20 world cup final දෙකයි
අපේ එවුන් තරම් ප්‍රේක්ෂකයෝ අනාත කරලා නැහැ බන් කිසිම රටක්.


odi world cup final දෙකයි
t20 world cup final දෙකයි
අපේ එවුන් තරම් ප්‍රේක්ෂකයෝ අනාත කරලා නැහැ බන් කිසිම රටක්.


අපේ එවුන් එක දිගටම ගහලා odi ගෙනාවේ 96 විතරද මන්දා
දිගට හරහට කෙලලා අන්තිම එක පුද දිලා එනවා.
එක අතකට ඒක හොද සිරිතක් නේද බන්,,කළගුණ සැලකීම
අපේ එවුන් ඒ අතින් හරිම ඉහලයි බන්.
අන්න මහරජාත් රමසි රහමන් ලගට ගිහිං වල්ලේ මයිල් එහෙම බානවාළු
සෙනසුරාදාට බන්ගලිදේෂ් යන්න![]()

ෆයිනල් දිනන්නේ නැහැ කියන කතාව ගොඩක් දෙනෙක් කියන නිසා මට හිතුනා මෙහෙම ලියන්න.. මොකක් හරි තරඟාවලියකදි කණ්ඩායමක් අවසාන මහා තරඟයට එනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒ තරඟාවලියේ හොඳම කණ්ඩායම් දෙක තමයි ඒ දෙක.. ෆයිනල් එක පැරදුනත් පැරදුන අයට සතුටු වෙන්න පුළුවන් අපි හොඳම කණඩායම් දෙකෙන් එකක් කියලා.. ප්රේක්ෂකයොන්ටත් එහෙමයි..
මම හරිම කැමති ප්‍රේක්ෂකයෝ පිරිසක් තමයි බංගලියෝ.. උන් තමන්ගේ ටීම් එක පැරදුනත් මාර විදියට පස්සෙන් ඉන්නවා.. අපේ ලංකාවේ අය නරකයි කියනවා නෙමෙයි.. ඒත් අපේ උන් පැරදුනාම සමහර අය උන්ගේ අම්මා අප්පා මතක් කරලා බැහැලා, සල්ලි වලට ගහනවා කියලා කියන්න තරම් පහලට වැටෙනවා..
විවේචන කරන්න.. සාධාරණ විදියට බනින්න..
හෙට අපේ කොල්ලොන්ට ෆයිනල් එක දිනන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා...
ජය වේවා!
ආතතිය අධික ,රුධිර පීඩනය ,හදවත් රෝගී තියෙන අය හෙට මැච් එක බලන්න එපා .පස්සේ කාටවත් දොස් කියන්නත් එපා .අනිත් එක විෂ රසායනික ඇස නොගැටෙන හෝ විනාශ කර දැමීමෙන් සංවෙගය නිසා ඇති වන ඡිවිතය හානිවිම් අවම කරගතහැක .අවධානමට පෙර ආරක්ෂාවිම වඩාත් හොදය.
ayth samipa asurak pawath waddi uba oya danna ewain prayojanayak ganna
මම නම් හෙට match එක බලන් නෑ බං.
දින්නොත් පහුවද ආයෙ full මැච් එක බලනව.
පැරදුනොත් මුකුත් නොවිච්චි ගානට ඉන්නව.![]()






ලංකාව හැමදාම ෆයිනල් ඇවිල්ලා පැරදුනාම එංගලන්තේ පත්තර කියන්නේ "සදාකාලික වූ ක්‍රිකට් ලොවේ දෙවැනි මනාළිය ශ්‍රී ලංකාව"
කියලා.හෙටවත් ඒ දීගේ යන්න පුලුවන්වෙයිද?මන්දා.අනිද්දා බිතාන්‍ය පත්තර ඒකම ලියන්න ලෑස්ති වෙලා ඇත්තේ

. Shezad =60
. Sharjeel =40
. Hafeez =80
. Fawad =15
. Maqsood =10
. Misbah =85
. Umar =70
. Afridi =112 (37)
pakistan total = 490 (plus extras)
. Ajmal =overs 10 runs30 wickets 3
. Junaid =8 ' 40 '0
. Talha=8 '50 '2
. afridi =10 '20'5
.haffez =10 '20 '1
![]()
. Shezad =60
. Sharjeel =40
. Hafeez =80
. Fawad =15
. Maqsood =10
. Misbah =85
. Umar =70
. Afridi =112 (37)
pakistan total = 490 (plus extras)
. Ajmal =overs 10 runs30 wickets 3
. Junaid =8 ' 40 '0
. Talha=8 '50 '2
. afridi =10 '20'5
.haffez =10 '20 '1
![]()
Cricket gana danagena waren sonnaya padi talk denna kalin
Yakoo wicket 11k na. Wicket 10i thiyenne..Cricket gana danagena waren sonnaya padi talk denna kalin
![]()
paw ban ellunada danne na sariyakin.kage unath daruwek ne