෴||Asia Cup 2014||෴Sri Lanka- India-Pakistan-Bangladesh-Afghanistan | Feb 25-Mar 8 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    moo form eke inne.digatama gahai wage pora....

    181033.jpg
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    velavata mata match eka baanna venne na, nathnam oka balala papuve amaruva hada ganna thamai venne
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ආතතිය අධික ,රුධිර පීඩනය ,හදවත් රෝගී තියෙන අය හෙට මැච් එක බලන්න එපා .පස්සේ කාටවත් දොස් කියන්නත් එපා .අනිත් එක විෂ රසායනික ඇස නොගැටෙන හෝ විනාශ කර දැමීමෙන් සංවෙගය නිසා ඇති වන ඡිවිතය හානිවිම් අවම කරගතහැක .අවධානමට පෙර ආරක්ෂාවිම වඩාත් හොදය.
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    :(
    අපේ එවුන් එක දිගටම ගහලා odi ගෙනාවේ 96 විතරද මන්දා
    දිගට හරහට කෙලලා අන්තිම එක පුද දිලා එනවා.
    එක අතකට ඒක හොද සිරිතක් නේද බන්,,කළගුණ සැලකීම
    අපේ එවුන් ඒ අතින් හරිම ඉහලයි බන්.
    අන්න මහරජාත් රමසි රහමන් ලගට ගිහිං වල්ලේ මයිල් එහෙම බානවාළු
    සෙනසුරාදාට බන්ගලිදේෂ් යන්න :(

    :lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෆයිනල් දිනන්නේ නැහැ කියන කතාව ගොඩක් දෙනෙක් කියන නිසා මට හිතුනා මෙහෙම ලියන්න.. මොකක් හරි තරඟාවලියකදි කණ්ඩායමක් අවසාන මහා තරඟයට එනවා කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ඒ තරඟාවලියේ හොඳම කණ්ඩායම් දෙක තමයි ඒ දෙක.. ෆයිනල් එක පැරදුනත් පැරදුන අයට සතුටු වෙන්න පුළුවන් අපි හොඳම කණඩායම් දෙකෙන් එකක් කියලා.. ප්‍රේක්ෂකයොන්ටත් එහෙමයි..
    මම හරිම කැමති ප්‍රේක්ෂකයෝ පිරිසක් තමයි බංගලියෝ.. උන් තමන්ගේ ටීම් එක පැරදුනත් මාර විදියට පස්සෙන් ඉන්නවා.. අපේ ලංකාවේ අය නරකයි කියනවා නෙමෙයි.. ඒත් අපේ උන් පැරදුනාම සමහර අය උන්ගේ අම්මා අප්පා මතක් කරලා බැහැලා, සල්ලි වලට ගහනවා කියලා කියන්න තරම් පහලට වැටෙනවා..
    විවේචන කරන්න.. සාධාරණ විදියට බනින්න..
    හෙට අපේ කොල්ලොන්ට ෆයිනල් එක දිනන්න ලැබෙන්න කියලා හදවතින්ම පතනවා...
    ජය වේවා!
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    000204AE.gif
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ආතතිය අධික ,රුධිර පීඩනය ,හදවත් රෝගී තියෙන අය හෙට මැච් එක බලන්න එපා .පස්සේ කාටවත් දොස් කියන්නත් එපා .අනිත් එක විෂ රසායනික ඇස නොගැටෙන හෝ විනාශ කර දැමීමෙන් සංවෙගය නිසා ඇති වන ඡිවිතය හානිවිම් අවම කරගතහැක .අවධානමට පෙර ආරක්ෂාවිම වඩාත් හොදය.

    Ubath awadanamata pera araksha unanam tikak wath athule gawenne nane:)ayth samipa asurak pawath waddi uba oya danna ewain prayojanayak ganna:)
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මම නම් හෙට match එක බලන් නෑ බං.
    දින්නොත් පහුවද ආයෙ full මැච් එක බලනව. :)
    පැරදුනොත් මුකුත් නොවිච්චි ගානට ඉන්නව. :(
     
    Bagwell

    Active member
  • Feb 23, 2009
    1,503
    12
    38
    මම නම් හෙට match එක බලන් නෑ බං.
    දින්නොත් පහුවද ආයෙ full මැච් එක බලනව. :)
    පැරදුනොත් මුකුත් නොවිච්චි ගානට ඉන්නව. :(

    MR uncle tath okama karanna kiwuwanam hari...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    . Shezad =60
    . Sharjeel =40
    . Hafeez =80
    . Fawad =15
    . Maqsood =10
    . Misbah =85
    . Umar =70
    . Afridi =112 (37) :shocked:

    pakistan total = 490 (plus extras) :shocked:

    . Ajmal =overs 10 runs30 wickets 3
    . Junaid =8 ' 40 '0
    . Talha=8 '50 '2
    . afridi =10 '20'5 :shocked:
    .haffez =10 '20 '1

    :shocked::shocked::shocked:
     
    buddikahl

    Member
    Nov 16, 2011
    1,110
    132
    0
    UVA
    ලංකාව හැමදාම ෆයිනල් ඇවිල්ලා පැරදුනාම එංගලන්තේ පත්තර කියන්නේ "සදාකාලික වූ ක්‍රිකට් ලොවේ දෙවැනි මනාළිය ශ්‍රී ලංකාව"
    කියලා.හෙටවත් ඒ දීගේ යන්න පුලුවන්වෙයිද?මන්දා.අනිද්දා බිතාන්‍ය පත්තර ඒකම ලියන්න ලෑස්ති වෙලා ඇත්තේ
     
    Last edited:
    May 19, 2013
    1,864
    81
    0
    ලංකාව හැමදාම ෆයිනල් ඇවිල්ලා පැරදුනාම එංගලන්තේ පත්තර කියන්නේ "සදාකාලික වූ ක්‍රිකට් ලොවේ දෙවැනි මනාළිය ශ්‍රී ලංකාව"
    කියලා.හෙටවත් ඒ දීගේ යන්න පුලුවන්වෙයිද?මන්දා.අනිද්දා බිතාන්‍ය පත්තර ඒකම ලියන්න ලෑස්ති වෙලා ඇත්තේ

    lol ai malaliya? manalaya neweida.
    england ex wife kenek wage wenna athi cricket walin anatha wuna :)
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    . Shezad =60
    . Sharjeel =40
    . Hafeez =80
    . Fawad =15
    . Maqsood =10
    . Misbah =85
    . Umar =70
    . Afridi =112 (37) :shocked:

    pakistan total = 490 (plus extras) :shocked:

    . Ajmal =overs 10 runs30 wickets 3
    . Junaid =8 ' 40 '0
    . Talha=8 '50 '2
    . afridi =10 '20'5 :shocked:
    .haffez =10 '20 '1

    :shocked::shocked::shocked:

    Yakoo wicket 11k na. Wicket 10i thiyenne..:rofl: Cricket gana danagena waren sonnaya padi talk denna kalin:dull: