නියමයි මචං.. මා ගාව නම් ඇල්බම් එක ඇති.. නැති අයට බාගන්න දාපු එක සෑහෙන්න වටිනවා.. තව ඇල්බම් තියේ නම් අප් කරපං මචං.. මං ගාවත් ඇල්බම් ගොඩක් තියෙනවා බං.. නෙට් ස්ලෝව් නිසා අප් කරන්න අමාරුයි.. අප් කලත් කවුරුවත් බම්ප් එකක්වත් දාන්නෙ නෑනේ.. හැමදාම සිංදු බාගන්න තුන් හතර දෙනා කොමෙන්ට් කරනවා.. අනිත් අය හොරාටම බාගෙන යනවා..
මේං මං ගාව තියෙන ඇල්බම් ටික සහෝ..
![]()
![]()
![]()
![]()
![]()

ඔය තරම් නැතත් මා ගාවත් සාමාන්‍යයෙන් ටිකක් තියනවා මචං. මගෙත් මේ ඩයලොග් පැකේජ් එකෙන් අප් කරන්න ගියහම එපා වෙනව මචං. ලිමිට් පැන්නම කොහොමවත් බැරි වෙනවා. මේ වගේ දෙයක් කරලා සතුටට බලාපොරොත්තු වෙන්නේ කමෙන්ට් එකක් විතරයි. ඔයා කිව්වා වගේ අප් කලත් බම්ප් එකක් වත් නැති වුනහම අප්කරපු මෝඩ කම කියල හිතෙනවා.
මේකත් 260 ක් බලලා. ඒත් බම්පියක් වත් දාලා තියන්නේ 25 දෙනයි.
