෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ඇයි බන් පොර කිව්වෙ නායකයෙක් උනාම කන්ඩායමෑඉ හැමෝගෙන්ම ප්‍රයෝජනය ගන්න ඔනෙ. අනිත් අය වගෙ නෙමෙ තමන්ට අවුරුදු 10ක පළ පුරුද්දකුත් තියනව ඔය වගේ බයිල ටිකක්. :dull:
    uwa NZ match eke thani pabayek ganata dammane
    u ara dapu jokes dakinnathi mama kohetada yanna one, mama ball dannada kiyala mayyagen ahapuwa. ithin mu ekai ehema kiyannaththe tikak lakunu daganna :P
     
    Last edited:

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    10149828_693217037407628_7005524227652537781_n.jpg

    මේක තමයි ඇත්ත තත්වේ හැමෝ යුවියට බනින්නේ ලංකාවේ බෝලින් අගය කරන්න බැරි නිසා :)

    :yes::yes::yes::) Indian modayo :dull:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia

    සහතික ඇත්ත...එක මැච් එකක් නිසා මුන් මෙහෙම හැසිරෙනව කියන්නෙ මුන්ගෙ මොලේ තරම හොදටම පේනවනෙ....:growl:
    අපේ උනුත් ඉන්දියන් උන් වගේ උනා නම්........
    1.2003 සෙමියෙන් පස්සෙ සන්ගට බබා හම්බෙලා..
    2.2011 ෆයිනල් එකෙන් කුලයට බබා හම්බෙලා
    3.2012 ෆයිනල් එකෙන් මාලින්ගට හා කුලයට බබා හම්බෙලා

    :D:yes:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඉතින ඇත්තනේ බන්..බින්දුමාල් ජෙෂ්ට අයගෙන් උපදෙස් ගන්න නැහැ...මන් හොදටම දැක්කා ඩිල්ෂාන් Eng match එකේ මුට කියන ඒවා ගණන් ගත්තේ වත් නැහැ :oo::baffled::P

    මට රිදිල කියල දුන්න උබට ඔච්චරටම චන්දිමාලය පෙන්නන්න බැරුව ගිය හේතුව....:P
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    උගෙ පොඩි එහෙම සීන් එකක් නැතුවම නෙමෙ :dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    උඹට "මට කරන්න දෙයක් තිබ්බේ නෑ.චන්දිමාල් සේරම සැලසුම් ටික හදල තිබ්බේ" කියනවා ඇහුනේ නැද්ද?
    ඒක ඇහුනෙ නැහැ බන්. මාලි එහෙම කිව්වද :oo:
     
  • Jul 6, 2012
    10,684
    2,907
    113
    10149828_693217037407628_7005524227652537781_n.jpg

    මේක තමයි ඇත්ත තත්වේ හැමෝ යුවියට බනින්නේ ලංකාවේ බෝලින් අගය කරන්න බැරි නිසා :)
    ඉන්දියාවෙ ඉන්න ගේල් වගේ එකා තමයි යුව්‍රාජ්.ඒත් උඌ කැන්සර් එක හැදුනට පස්සෙ කලින් තරම් ම හොඳට සෙල්ලම් කරේ නෑ:no:
    ඉන්ඩියන් බහුතරය අමු හරක් නෙ බං.:growl:
     
  • Jul 6, 2012
    10,684
    2,907
    113
    uwa NZ match eke thani pabayek ganata dammane
    u ara dapu jokes dakinnathi mama kohetada yanna one, mama ball dannada kiyala mayyagen ahapuwa. ithin mu ekai ehema kiyannaththe tikak lakunu daganna :P
    එහෙම තමයි බං. :(හැම එකාම කියන එක අහන්න ගියොත් උට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.:no:අත්දැකීමෙන් කියන්නෙ. චන්දියා එල කැපෙක්.:dull:උගෙ ෆීල්ඩ් සෙටිංස් වලටත් වඩා බෝලිං චේන්ජස් එල.අවුල කියන්නෙ ඌ ඩොමෙස්ටික් වල ගහපු ගැහිල්ල මේවගෙ දි උට නෙලන්න බැරි වෙච්ච එක:dull:
    උගේ ඩොමෙස්ටික් රෙකෝඩ් සෙට් එක ගත්ත නම් සමහර විට ලංකාවෙ උට ගහන්න එකෙක් නෑ. සීසන් දෙකකම Highest run getter:rolleyes:තිරිය විශේෂයි.ඒත් චන්දියට ගහන්න කලින් ට්‍රැක් එකට එන්න ඕන.:nerd:සංග තමන් ගෙ 3 පොට් එක එකකින් වෙනස් උනත් මෙච්චර කොර උනා නම් චන්ඩි බන්ඩියට කොහොම අවුලක් ඇත් ද?
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    මට රිදිල කියල දුන්න උබට ඔච්චරටම චන්දිමාලය පෙන්නන්න බැරුව ගිය හේතුව....:P
    කියන්න බලන්න හැමෝටම දැන ගන්න හේතුව :P:P:P:P

    ඒක ඇහුනෙ නැහැ බන්. මාලි එහෙම කිව්වද :oo:
    කිව්වා බන්..ඊයේත් පෙන්නුවා :)

    එළකිරි කොල්ලෙක්;16497467 said:
    එහෙම තමයි බං. :(හැම එකාම කියන එක අහන්න ගියොත් උට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.:no:අත්දැකීමෙන් කියන්නෙ. චන්දියා එල කැපෙක්.:dull:උගෙ ෆීල්ඩ් සෙටිංස් වලටත් වඩා බෝලිං චේන්ජස් එල.අවුල කියන්නෙ ඌ ඩොමෙස්ටික් වල ගහපු ගැහිල්ල මේවගෙ දි උට නෙලන්න බැරි වෙච්ච එක:dull:
    උගේ ඩොමෙස්ටික් රෙකෝඩ් සෙට් එක ගත්ත නම් සමහර විට ලංකාවෙ උට ගහන්න එකෙක් නෑ. සීසන් දෙකකම Highest run getter:rolleyes:තිරිය විශේෂයි.ඒත් චන්දියට ගහන්න කලින් ට්‍රැක් එකට එන්න ඕන.:nerd:සංග තමන් ගෙ 3 පොට් එක එකකින් වෙනස් උනත් මෙච්චර කොර උනා නම් චන්ඩි බන්ඩියට කොහොම අවුලක් ඇත් ද?

    ලංකාවේ ඩොමෙස්ටික් ලෙවෙල් international level එකට නැහැ කියලා ප්‍රසිද්ද රහසක්නේ...ඒ නිසානේ ඒ match වල ගහන ගොඩක් උන් Team ආවම ගහන්නේ නැත්තේ..කපුගෙදර,දිල්ෂාන් මුණවීර,මුබාරක්,බින්දුමාල් :baffled:

    ඉන්දියාවේත් ඔය අවුල තියෙනවා...උන්ගේ රෙහෙනේ,රෝහිත් සර්මා,ජජෙජා හෙන ඩයල් ඩොමෙස්ටික් match වලදී..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    චන්දිමාල් කැපුණේ කේලාම් කියලා !

    පන්දුවාර විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට හා අවසන් මහා තරගයට ක්‍රීඩා නොකළ එම පිලේ නායකයාව සිටි දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් බලධාරීන්ට කේලම් කියා ඇති බවට කසුකුසුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සෙසු ක්‍රීඩකයන් අතර ඇති බව වාර්තා වේ.

    චන්දිමාල් මේ අයුරින් කේලාම් කියා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංගට හා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේටය.

    නිශාන්ත, චන්දිමාල්ට නායකත්වය ලබාදීමට හා ඔහු කණ්ඩායමට ගෙනඒමට විශාල සහයක් දැක්වූ අයෙක් බව ප්‍රසිද්ධ රහසකි.

    මේ හේතූන් නිසා පසුගිය කාලයේ අසාර්ථක වූ චන්දිමාල් පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට හා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් අතරේ විරෝධයක් තිබූ බවද බංග්ලාදේශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

    බලපන් බං එකමුතුව දිනාගත් කුසලානයේ සතුටේ උණුසුම යන්න කලින් මේ වගේ නිවුස් දැක්කම කලකිරෙනවා බං, මට හිතෙන්නේ ක‍්‍රිකට් කණ්ඩායම ඇතුලේ ප‍්‍රශ්ණ හදන්නේ අර කාළකන්නි අලූත්ගමයා කියලා. ඌ තමයි මේ හැම දෙයක් පිටුපස්සේ ඉන්නේ සංගා - මහේල එක්ක කොහොමත් අලූත්ගමයා තරහින් ඉන්නේ, ගොඩක් වේලාවට බොරු නිවුස් පැල කරලා ක‍්‍රිඩකයන්ගේ මානසිකව වට්ටනවා
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752

    :baffled: sira da ban meka ? :dull:
     
    BrianTho

    Banned
    Apr 9, 2014
    134
    5

    boru danna epa pako..
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :baffled: sira da ban meka ? :dull:

    දන්නේ නෑ බං :( නිවුස් සයිට් එකක තිබුනේ ගොඩක් වේලාවට තුන්වෙනි පාර්ශවයක අවශ්‍යතා මත මේ වගේ නිවුස් පැල කරනවා. පත්තර වලත් මේ වගේ නිවුස් පැල කරන වේලාවල් තියෙනවා. :angry: