චන්දිමාල් කැපුණේ කේලාම් කියලා !
පන්දුවාර විස්සයි – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට හා අවසන් මහා තරගයට ක්‍රීඩා නොකළ එම පිලේ නායකයාව සිටි දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් බලධාරීන්ට කේලම් කියා ඇති බවට කසුකුසුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ සෙසු ක්‍රීඩකයන් අතර ඇති බව වාර්තා වේ.
චන්දිමාල් මේ අයුරින් කේලාම් කියා ඇත්තේ ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංගට හා ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේටය.
නිශාන්ත, චන්දිමාල්ට නායකත්වය ලබාදීමට හා ඔහු කණ්ඩායමට ගෙනඒමට විශාල සහයක් දැක්වූ අයෙක් බව ප්‍රසිද්ධ රහසකි.
මේ හේතූන් නිසා පසුගිය කාලයේ අසාර්ථක වූ චන්දිමාල් පන්දුවාර 20 – 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට හා අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩකයන් අතරේ විරෝධයක් තිබූ බවද බංග්ලාදේශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.
බලපන් බං එකමුතුව දිනාගත් කුසලානයේ සතුටේ උණුසුම යන්න කලින් මේ වගේ නිවුස් දැක්කම කලකිරෙනවා බං, මට හිතෙන්නේ ක‍්‍රිකට් කණ්ඩායම ඇතුලේ ප‍්‍රශ්ණ හදන්නේ අර කාළකන්නි අලූත්ගමයා කියලා. ඌ තමයි මේ හැම දෙයක් පිටුපස්සේ ඉන්නේ සංගා - මහේල එක්ක කොහොමත් අලූත්ගමයා තරහින් ඉන්නේ, ගොඩක් වේලාවට බොරු නිවුස් පැල කරලා ක‍්‍රිඩකයන්ගේ මානසිකව වට්ටනවා











