෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    යුවරාජ් කියන්නේ ඉන්දියාවට ලෝක කුසලාන තුනක් ගෙනත් දෙන්න මුල් වෙච්ච තරඟාවලි තුනකම තරඟාවලියේ වීරයා බං. එහෙව් එකාට ඔය බලු සක්කිලි ඔහොම සැලකුවා කිව්වම බලපන් තව වෙන මොන කතාද බං.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    නෑ නෑ බං. ආයේ වචනයක් කියන්නේ නෑ. අර උඹ අහලා තියෙනවනේ සිල්ගත්තු නයාගේ කතාව. අන්තිමට තාපසයා කිව්වා නයෙක් උනත් සිල්ගත්තත් ඉඳලා හිටලවත් පෙනේ පුප්පන්ට ඕනේ නැත්නම් වටේ පිටේ අය ගෝනි නැතුව කරේ යන්ට එනවා කියලා. දැන් හරි බං. හෙට මමත් සෙට් වෙන්නම්කෝ අර වලියට.

    මොකද්ද බන් මේ වලිය ? කරකෝල අත ඇරිය වගේ මාව :oo:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හරි මං නැවැත්තුවා බං. බල්ලෝ බුරනවා හඳ කොහොමත් බැබලෙනවා. ෆෝන්ට් සයිස් 7 දාගෙන බිරුවේ, කුණුහරුප ගහගෙන යකා නැ‍ටුවේ, විහිලුවක් විහිලුවක් කියන්න කියන්න ආයේ ආයේ කුණුහරුප කියාගෙන ආවේ, රජයේ කැම්පස් එකකට ගියා කියලා අනික් එව්වා පහත් කරලා සැලකුවේ මම නෙමෙයි නේ බං. මට අවුලක් නෑ. බුරපු උන්ට තමයි අවුල. අර හැන්කොක් කියන එකත් මේ වගේම තමයි හැසිරෙන්නේ. එකම බෝට්‍ටුවේ. උඹේ ත්‍රෙඩ් එක ගැන කියනවනම් බං මට දුක ලක්නාතයා අරුගෙන් ගේම ඉල්ලලා ඉල්ලලා පොඩි වචනයක් වරද්දගෙන විහින් ලිඳේ වැ‍ටුනු එක බං. ගිහින් ඌට සප් එකක් දෙන්ට ඕනේ හෙට වලියට සෙට් වෙලා ඌ හොඳ එකා.

    උබ නවත්වනවා කියලා තව බණ කියලා වීරයා වෙයන්...උබට ලොකු මානසික අවුලක් තියෙනවා එළකිරි පොර වෙන්න....උබ හිතන් ඉන්නේ අනිත් උන්ට ඕන අවජාතක විහිලුවක් කරලා බබා වගේ shape උනාම හරි කියලද :rofl::rofl::rofl:

    මුලින්ම විහිළු දැනගෙන ඉදින්,කොහෙවත් ඉන්න කෙනෙක්ගේ කෙල්ලෙක් අල්ලලා උබ කිව්වේ අවලම් කතාවක් කියලා මෙතන කියන්න බැරි උනාට මේ thread එකේ පොස්ට් දාපු 03-04 දෙනෙක්ම දැන් කිව්වා PM වලින්... :P:P:P:P

    තොට ඕන අවලම් කතාවක් කියන්න හොදයි අපි කුණු හරුප දෙකක් කිව්වම අවුල් වගේද?වරෙන් තොත්ත බබා නලවන්න..සුප්පුවක් ඕනෙයි :lol::lol::lol::lol::lol:

    මන් තොට ඉගෙන ගෙන වරෙන් කිව්වේ,තෝ තොගේ පොර ජාතකේ දෙසුවා නිසා,ඕකා උබට පහදලා දෙන්න ඕන නිසයි පිෂින්,ස්පෑම් ගැන කියලා දෙන්න හැදුවේ :baffled:

    මචං එකක් අහපන් මම මෙතන ගොනෙක් වගේ හැසිරුනාට මගේ මොලේ, මතකේ සෑහෙන්න මීටරයක් කියලා කට්ටිය පිළිගන්නවා වටේ පිටේ උන් මම එහෙම එකක් පිළිනොගත්තට.ඒ නිසා Don't try to trick with me . You will ever ever NEVER gonna win it..ආහ් අනික් එක මචං. උඹ එව්ව ලින්ක් එක මම ක්ලික් කලේවත් නෑ . ස්පෑම්,phishing ලින්ක් වලට මම අහුවෙන එකෙක් නෙමෙයි සුදු

    උබ එව්වේ emotion දාලා ස්පෑම්,phishing කාපු expter කෙනෙක් වගේ...නොන්ඩි කරාම මාරු වෙනවා කට වහෙගෙන..මන් IT filed දන්නේ නෑලු...එහෙනම් යකෝ බොරුවට පොර වෙන්නේ නැතුව හැදුවේ ඇයි....පොර ටෝක් දෙන්න නම් කලින් පොරක් වෙලා ඉදපන් :lol::lol::lol::lol:

    රජයේ කැම්පස් එකකට ගියා කියලා අනික් එව්වා පහත් කරලා සැලකුවේ මම නෙමෙයි නේ බං. මට අවුලක් නෑ.

    මන් SLIIT පහත කරලා කතා කරේ උබට වැදෙන බව දන්න නිසා,බලපං හිතුව වගේම උබට තමා වැඩියෙන්ම රිදිලා තියෙන්නෙත්,එකනේ දැන් දෙපාරක්ම දැම්මේ මු SLIIT,NIBM බැන්නා කියලා...

    වලියකදී අනිත් කෙනාගේ හිතේ තියෙන දේවල් දැන ගන්න ඕන නම් උට රිදෙන තැන වලට ගහන්න ඕන කියලා මන් දන්නවා කොල්ලෝ :P:P:P

    මගේ හොදම යාලුවෝ SLIIT,NIBM කොල්ලෝ....මට ස්ලිට්,NIBM සමග කිසිම අමනාපයක් නැහැ චු කොල්ලෝ...මට දැන ගන්න ඕන උනේ ,උබ ස්ලිට් ගිය කෙනෙක්ද කියලා විතරයි

    මෙතනින් එහාට උබ කියන මෝඩ ජෝක් වලට පොස්ට් නොදනිමි
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඔව් බන් සිරාවට තමයි.. :lol::lol::lol:
    ඉන්දියන් සක්කිලි.. මම හැමවෙලාවෙම කියන්නෙ ඕකනෙ..

    4.gif

    ධෝනිත් රිදෙන්නම දීල ෂොට් එක.......
    ඕක ඉන්දියන් උන්ගේ ෆෝරම් වල දාලා පට්ට ආතල් එකක් ගන්න පුළුවන්.........
    ඉන්දියන් උන්ට කප් එකත් නැති උනා මදිවට ධෝනිත් උන්ව හොදටම රිද්දලා:lol::lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    යුවරාජ් කියන්නේ ඉන්දියාවට ලෝක කුසලාන තුනක් ගෙනත් දෙන්න මුල් වෙච්ච තරඟාවලි තුනකම තරඟාවලියේ වීරයා බං. එහෙව් එකාට ඔය බලු සක්කිලි ඔහොම සැලකුවා කිව්වම බලපන් තව වෙන මොන කතාද බං.

    හැම ඉන්දියන් එකාම එහෙම නැහැ.. ඒත් සමස්තය ඔහොම තමයි බන්..
    දිනුවොත් දෙයියො දිනෙව්වා.. පැරදුනොත් ගල් ගහනව..

    ඇයි දන්නෙ නෑ ඔය පො@නයො දේවාල වලට ගිහින් ගල් ගහන්නෙ නැත්තෙ ? දෙයියො නෙ සේරම කරන්නෙ.. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගොන් හු@න්නල
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ධෝනිත් රිදෙන්නම දීල ෂොට් එක.......
    ඕක ඉන්දියන් උන්ගේ ෆෝරම් වල දාලා පට්ට ආතල් එකක් ගන්න පුළුවන්.........
    ඉන්දියන් උන්ට කප් එකත් නැති උනා මදිවට ධෝනිත් උන්ව හොදටම රිද්දලා:lol::lol:

    :lol::lol::lol: පව් පව් පව්
    කට්ටිය සේරටම හොදටම රිදිල ඉන්නෙ බන්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මොකද්ද බන් මේ වලිය ? කරකෝල අත ඇරිය වගේ මාව :oo:

    කියවලා බලපන්. මුල ඉඳන් බං. මම කල විහිලුවක් නිසා එකෙක්ට මළ පැනලා තමුන්ගේ ජාතගේ, මුඩුක්කු භාෂාවේ තියෙන අවුල නිසා බැනගෙන ආවා. කියලා දුන්නා පරයට. මගෙන් හොඳි නැති වෙන්න අනාත වෙච්ච එකෙක් ෆේක් එකකින් ඇවිත්. දැන් මීටර් උනා කව්ද කියලා. ඔරිජිනල් එකෙන් මූන දෙන්න බෑ අන්තිම දවසේ නොන්ඩි උන නිසා. කිරියේ ස්ලිට් එකේ උන්ට , NIBM වලට බැනලා රජයේ කැම්පස් ගිය පොරක් ඉන්නව ලොකුවට හිතන් ඉන්න. අර සමීකරණයක් විසඳන්න ගිහින් බයිට් උනේ. අන්න එයාගේ ජානයි මෙයාගේ ජානයි සමානයි වගේ. ඔය ඔරිජිනල් එකෙන් රිද්දපුවට රිදිලා ඇවිත් කෑ ගහන්නේ බං. මෙච්චර වෙලා කට පියන් සංයමයෙන් උන්නම ආවා ගෝනි නැතුව කරේ යන්ට. පස්සේ සුද්ද සිංහලෙන් එක පෝස්ට් එකයි දැම්මේ. ආයේ රිද්දෝගෙන කෝට් කරගෙන දඟලනවා. දැන් නම් මන්ද බුද්ධික භාවය පෙන්නනවා.
     
    නෑ නෑ බං. ආයේ වචනයක් කියන්නේ නෑ. දැන් හරි බං. හෙට මමත් සෙට් වෙන්නම්කෝ අර වලියට.

    මන්ද බුද්ධික කවුද කියලා පේනවා බන්,වලිය ඉවරයි කියා කියා හොදට අඩනවා,රිදිල්ලේ තරම

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    හරි හරි බන්.. පොඩි උන් වගේ වලි දාගන්නෙ නැතුව ඕක අල්ලල දාහන් බන්.. මම දැක්ක සීන් එක මොකද්ද කියල..

    රිදිල™ ජෝකට වගේ කියපු එක ඇදිල ඇදිල ගිහින් අන්තිමට නිකාන් මරාගන්නව.. චන්

    උබල දෙන්නට දෙන්න quote කරගන්නෙ නැතුව හිටහන්.. එච්චරනෙ.. මෙතනින් ඉවර කරහන්.. ලෙ පුච්චගෙන තේරුමක් නැහැනෙ..
     
    මේක දන්නෙත් උබ තවත් අබුත චෝදනාවක් කරන නිසා...උබට මට විරුද්දව evidence එකක් තියේ නම් profs කරලා පෙන්නපන්...කිසිම ප්‍රරශ්නයක් නැහැ උබ GT අයියට කියලා බලපං,ඔය කියන කෙනා මායි එක් කෙනෙක්ද කියලා..profs කරලා පෙන්නුවොත් මන් තවත් එළකිරි එන්නේ නැහැ...ඒ වගේම උබෙන් ප්‍රසිද්දියේ සමාව ගන්නවා

    :cool::cool::cool:

    මන් මාතර තොටමුණේ කිව්වම ලොල් පොඩි එකා මුඩුක්කු භාෂාවලු....තොට හොදයි කුණු හරුප කියන් රගන්න මෙතන :lol:

    NIBM වලට බැනලා රජයේ කැම්පස් ගිය පොරක් ඉන්නව ලොකුවට හිතන් ඉන්න
    මන් කලින් දාපු reply බලපන්...උබ ස්ලිට් ගිය එකෙක්ද බලා ගන්න හින්ට් ගැහුවේ :rofl::rofl::rofl:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    හරි හරි බන්.. පොඩි උන් වගේ වලි දාගන්නෙ නැතුව ඕක අල්ලල දාහන් බන්.. මම දැක්ක සීන් එක මොකද්ද කියල..

    රිදිල™ ජෝකට වගේ කියපු එක ඇදිල ඇදිල ගිහින් අන්තිමට නිකාන් මරාගන්නව.. චන්

    උබල දෙන්නට දෙන්න quote කරගන්නෙ නැතුව හිටහන්.. එච්චරනෙ.. මෙතනින් ඉවර කරහන්.. ලෙ පුච්චගෙන තේරුමක් නැහැනෙ..

    උබේ පොස්ට් තිබ්බේ නැහැ reply දාද්දි..මන් ඔන්න එහෙනම් නැවැත්තුවා :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් යනවා මචංලා ගුඩ් නයිට්. මන් ගානේ උඹලා හෙට උදේ වෙනකන් බලපල්ලා බ්‍රේක් ඩාන්ස් එකක් තියෙනවා.

    14ce7ex.jpg
     
    Last edited: