අදත් අරුට 100 මිස් වෙලා
ada nam supiri maxwell.. eka parak catch miss una.. ita passe noball.. aparade 100 miss unane

පව් වැඩේ. ඌ ගොං ඉන්දියන් බෝලර්ස්ලා බාබකිව් දානවා 
අමිත් මිශ්‍රා 
දැං රිදිලා අඬාගෙන ඇතිඅදත් අරුට 100 මිස් වෙලා
ada nam supiri maxwell.. eka parak catch miss una.. ita passe noball.. aparade 100 miss unane

පව් වැඩේ. ඌ ගොං ඉන්දියන් බෝලර්ස්ලා බාබකිව් දානවා 
අමිත් මිශ්‍රා 
දැං රිදිලා අඬාගෙන ඇතිබින්දු;16563016 said:
පව් වැඩේ. ඌ ගොං ඉන්දියන් බෝලර්ස්ලා බාබකිව් දානවා
අමිත් මිශ්‍රා
දැං රිදිලා අඬාගෙන ඇති


ඉන්දියන් බල්ලො ඉන්දියාවෙ විතරයි වැඩ පෙන්නන්නෙ
ඇයි අශ්වින්hector@troy ආවා![]()



ඉන්දියන් බල්ලො ඉන්දියාවෙ විතරයි වැඩ පෙන්නන්නෙ
ඇයි අශ්වින්

ඔව්. හොඳ වැඩේ ආත්මාර්ථකාමි නරි සෙට් එකට. 
ඉන්දියාවේ කෝට් එකත් අර අයිපීඑල් හොර සීන් එක ගැන එලව එලවා අරිනවා 
දෝනියා එහෙමත් මාට්ටු වෙන්න ඕන ඉන්දියන් කාරයොන්ගේ මූනු බලන්න 

බින්දු;16563047 said:අපි රණ්ඩු නොවී මැච් එක බලමු. හැබැයි දැන් නම් ෆයර් වර්ක්ස් ඉවරයි![]()


කව්ද රන්ඩු උනේ...![]()

වලියක් යන්න කලින් කිව්වේ. අර ඊයේ ත්‍රෙඩ් එකත් සාමෙන් පටන් අරන් වලියෙන් ඉවර වුනේ. කොනලස් එක්ක යන සංවාදෙත් එහෙම වෙයි 



බින්දු;16563129 said:වලියක් යන්න කලින් කිව්වේ. අර ඊයේ ත්‍රෙඩ් එකත් සාමෙන් පටන් අරන් වලියෙන් ඉවර වුනේ. කොනලස් එක්ක යන සංවාදෙත් එහෙම වෙයි
![]()


කොනලස් කිව්වෙ සුසිරිපාලද...?ඌ හදන්නෙ බොරු කියල මේකෙ ඉන්න උන්ව නොමග යවන්න බන්....ඌට දත් කිබුලා ගේම දෙයි වෙන එකවුන්ට් එකක් හදාගන්න වෙන තරමටම...
උබ ඇයි වලි වලට බය ඔච්චර....![]()




බින්දු;16563185 said:
කොනලස් කිව්වේ අර උඹ ඉතිහාස අධ්‍යාපනය ලබා දෙන්න හදන්නේ එකෙක්ට. අන්න පොරට
වලි වලට බය නෑ

ආ ඌද...?ඇයි බන් උට කොනලස් කියන්නෙ..ඌ මුස්ලිම් එකෙක්ද?![]()

නෑ නෑ. නම උවිඳු 
වැඩ කරන්නේ කොන-ලස් කෙනෙක් වගේ ඒකයි මම ඌට එහෙම කියන්නේ 

බින්දු;16563216 said:නෑ නෑ. නම උවිඳු
වැඩ කරන්නේ කොන-ලස් කෙනෙක් වගේ ඒකයි මම ඌට එහෙම කියන්නේ
![]()





හ්ම්ම්ම්ම්...එහෙමද කියන්නෙ...මම දැක්කා ඊයෙ උට කැත නෝන්ඩියක් දාල තිබ්බ රිදිලා....![]()


ඌ කියපු කතා ම තමයි රිදිලා කියලා තියෙන්නේ. ඕකා කිව්වා ලෝකේ ඉන්න ජරාම චරිතේ අම්ම කියලා 

මට නම් ඕකාව එදායින් පස්සේ අප්පිරියයි 


බින්දු;16563261 said:
ඌ කියපු කතා ම තමයි රිදිලා කියලා තියෙන්නේ. ඕකා කිව්වා ලෝකේ ඉන්න ජරාම චරිතේ අම්ම කියලා
මට නම් ඕකාව එදායින් පස්සේ අප්පිරියයි


අපි දන්නෙ නෑනෙ බන් උගෙ පවුල් පසුබිම මොකක්ද කියල.....සමහර විට උට අම්මගෙන් මොකක් හරි බරපතල හානියක් උනාද දන්නෙ නෑනෙ..(මූව පොඩි කාලෙදිම දාලා ගිහිල්ලා වගේ)![]()

මට ඔහොම ජරා සත්තු අප්පිරියයි. 



බින්දු;16563314 said:මාස 10ක් බඩේ තියාගෙන මූ උපදිනකන් පෝශනේ ලබා දුන්න එකට වත් පොඩි හරි සැලකිල්ලක් තියෙන්න ඕනමට ඔහොම ජරා සත්තු අප්පිරියයි.
![]()
උඹ කියන එක ඇත්ත. ඌ දාන කතාවල හැටියට හොඳ පවුල් පසුබිමක් නම් නැතුව ඇති![]()
..අර කොයි වෙලෙත් අම්මව ඇදල ගන්න උන් දෙන්නෙක් ඉන්නෙ බන් මේ එලකිරියෙ...උන් එක්ක බලනකොට මූ හොදයි කියල හිතෙන්නෙ නැද්ද?
එක එක්කෙනාගෙ මානසිකත්ව වෙනස්නෙ...මම නම කියන්නෙ නෑ අපෙ අම්ම අප්පච්චිටත් බැනුම් අහගන්න වෙයි නම කිව්වොත්..අර කොයි වෙලෙත් අම්මව ඇදල ගන්න උන් දෙන්නෙක් ඉන්නෙ බන් මේ එලකිරියෙ...උන් එක්ක බලනකොට මූ හොදයි කියල හිතෙන්නෙ නැද්ද?
![]()


උන් දෙන්නා උංගේ අම්මලට ඔහොම කියාගන්නේ නෑ නේ බන් වෙන උන්ගේ අම්මලට බැන්නට 


තමංගේ අම්මට තමන්ම බණින එකා මෙලෝ රහක් නෑබින්දු;16563391 said:උනුත් හද්ද චාටර්උන් දෙන්නා උංගේ අම්මලට ඔහොම කියාගන්නේ නෑ නේ බන් වෙන උන්ගේ අම්මලට බැන්නට
තමංගේ අම්මට තමන්ම බණින එකා මෙලෝ රහක් නෑ
...මේ බලපන් මේ ලිස්ට් එකේ උබයි මායි තමා දෙවනියට වැඩිපුරම මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් දාල තියෙන්නෙ..
ඕකුන් ගැන කතා කරල වැඩක් නෑ බන්...මේ බලපන් මේ ලිස්ට් එකේ උබයි මායි තමා දෙවනියට වැඩිපුරම මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් දාල තියෙන්නෙ..
http://www.elakiri.com/forum/misc.php?do=whoposted&t=1608816


අඩේ සිරාවට 
මුන් අපිට සලකනවා හොදටම මදි 


බින්දු;16563424 said:අඩේ සිරාවට
මුන් අපිට සලකනවා හොදටම මදි
![]()
)හොදටම මදි.....අපි අපේ අයිතිවාසිකම් ඉල්ලමු..(අයිතිවාසිකම් කියල මොනවද බන් ඉල්ලන්නෙ.)

සිරාවට