මාර හැපි යකොව්

tho gayankuwait nam mama tho ekka ayeth kisima ashrayak nopawathwami 



මාර හැපි යකොව්

tho gayankuwait nam mama tho ekka ayeth kisima ashrayak nopawathwami 



Sirawata ban maath oka ahuwwa. Malinga kiwwe indian batalata ball karanakota ipl gahapu eka uta wasiyak una kiyala. Ane manda ban ape minissu nam.. ara kathawak thiyenne, "koraheth kibullu dakinawa" kiyala anna e wage thama. Minissu hema denama eka wage naha. Eka api therum ganna one. Anika api kawruth 100% perfect wenneth na. Hema welema adayak hoyan katha karanna purudu wen nathuwa karadu honda dewal gena agaya karahallako. Lankawe samahara unge gathiyak da koheda nathi weraddak hari allan nahen adana eka.u kiwwe INDIA team ekata face karaddi unta ball karanna one widiya IPL eken godak igenagatta kiyala, u antimata INDIA kiyana kalla wenamama kiwwe oka kattiya misunderstand karagani kiyala thamai.![]()
dan nikan byla katha nokara dinna eka bukti windapanone huttak pasugamiwa hitanne
@Ridila: thanx machan aai thread ekak demmata. Man baluwa kalin thread ekata moko une kiyala.. iiye apith supiri athal ekak gaththa..![]()

But ultimately was extremely happy as this is the one and only worth waiting for past 18 years 

Sirawata ban maath oka ahuwwa. Malinga kiwwe indian batalata ball karanakota ipl gahapu eka uta wasiyak una kiyala. Ane manda ban ape minissu nam.. ara kathawak thiyenne, "koraheth kibullu dakinawa" kiyala anna e wage thama. Minissu hema denama eka wage naha. Eka api therum ganna one. Anika api kawruth 100% perfect wenneth na. Hema welema adayak hoyan katha karanna purudu wen nathuwa karadu honda dewal gena agaya karahallako. Lankawe samahara unge gathiyak da koheda nathi weraddak hari allan nahen adana eka.

මාලිංග හරි කියනවා නෙමෙය්....ඌට defa credit එකක් දෙන්න තිබුන chandimal ට...එක දෙන්න බැරි උන හෝ එක එවලේ උට තේරුනේ නෑ කියලා මෙච්චර උලුප්පන්න දෙයක් තියනවද මචන්...????

කොහොමත් ඔය sirasa tv කාරයා තරම් මිනිස්සු කොටවන තවත් channel එකක් මම දැකල නෑ වෙන කොහෙවත්.....

එල මචං. Unfortunately I was not much lucky as you were to celebrate that Golden Movement in vain bro. Watched the match with interruptions in between and could not even celebrate shouting the victory as the environment was not applicable at that movement.But ultimately was extremely happy as this is the one and only worth waiting for past 18 years
![]()
ofs eken eliyata aapu gaman aathal kotiyai.. kiyala wedak na ban. Maara feeling ekak eka. Es walata kandulu aawa machan sahenna parak. Ado ethana godak un ekekta ekek dan na.. e unata patta fun. Papara daala.. kanna bonna genalla natala supiri athal ekak gatta.. 
සිරාවටම මචන්,cup එක දිනපු සතුටත් නැතිව ගියා...programme eka බැලුවයින් පස්සේ.....යකෝ,,,indian එවුන් හොදයි ඒ අතින්.....ගේකට ගලක් ගහල ...එතනින් වැඩේ ඉවර්ය් .....මාලිංග හරි කියනවා නෙමෙය්....ඌට defa credit එකක් දෙන්න තිබුන chandimal ට...එක දෙන්න බැරි උන හෝ එක එවලේ උට තේරුනේ නෑ කියලා මෙච්චර උලුප්පන්න දෙයක් තියනවද මචන්...????
කොහොමත් ඔය sirasa tv කාරයා තරම් මිනිස්සු කොටවන තවත් channel එකක් මම දැකල නෑ වෙන කොහෙවත්.....
![]()
අඩෝ ඒකනං කියල ඉවර කරන්ට බැරි සතුටක් මචෝ...ඊයේ නම් පට්ට හැපි බං. සිරාවට මම අවුරුදු 18 ක් බලන් ඉඳපු එක හීනයක්. හැමදාම ෆයිනල් ඇවිත් ඇඩම් ගිල්ක්‍රිස්ට්, ශහීඩ් අෆ්‍රිඩී, ගෞතම් ගාම්බීර් සහ මාලන් සැමුවෙල් බිඳලා දාපු ඒ අහිංසක හීන නිසා ඇස් දෙකට ආපු කඳුලු අතීතය දන්නවා බං. මගේ විතරක් නෙමේ මේ රටේ ක්‍රිකට් වලට ආදරේ හැමෝගෙම ජීවිතේ එවන් කාලයක් ගතවෙන්ට ඇති. ඒත් ඊයේ ඇස් වලට නොදැනිම කඳුලු ආවා සංගගේ විතරක් නෙමෙයි බං අපෙත්. ඒ දුකට නෙමෙයි සතුටට අසීමිත සතුටකින් ආවේ.




































Ela maath oya adunnewath nathi set ekkata thama set une.. maath iiye weda.. raa off wela thamai set une...ofs eken eliyata aapu gaman aathal kotiyai.. kiyala wedak na ban. Maara feeling ekak eka. Es walata kandulu aawa machan sahenna parak. Ado ethana godak un ekekta ekek dan na.. e unata patta fun. Papara daala.. kanna bonna genalla natala supiri athal ekak gatta..
One nam api kattiya set wela celebration paarak daamu..![]()

කොහොමත් මේ සූටි රටේ කොල්ලො මේ තියන ටිකෙන්,මේ දාන වැඩ කෑලි ගැන වචනයෙන් විස්තර කරන්ට බැරි තරං ආඩම්බරයි මචෝ...![/B][/SIZE]
අඩෝ ඒකනං කියල ඉවර කරන්ට බැරි සතුටක් මචෝ...
තාම මඤ්ඤං වෙලා ඉන්නෙ...
මං බය වෙලා හිටියෙ සංගටයි,මහේලටයි පජා කබ්බො දෙන්නෙකුට වගේ New Zealand මැච් එකෙන් යන්ට වෙයි කියලා..
ඒත් රංගනයා ඒකට ඉඩ තිබ්බෙ නෑ...
සංගටයි,මහේලටයි අඩුව තිබ්බෙ ඔය kick එක තමා..
මට තාම හිතෙන්නෙ සංගගෙයි,මහේලගෙයි talent වලින් මේ පුංචි ලංකාවට තව බොහෝ ජයග්‍රහන ගේන්ට පුළුවන් කියල...
අපි 2009යෙ World T20ය හරි,2011හෙ World Cup එක හරි දින්නනං දැං නිකං පඩ දාන ඉන්දියාවට ඇපත් නෑ..
අපිට මාර නැගීමක් නගන්ට තිබ්බ...සංගයි,මහේලයි එක්ක..ඒ World Tournament එකක් දිනල එන confidence එකෙන්....![]()
ඒත් තාම පරක්කුම නෑ ඒකට...
2007තේ World Cup එක නං කරන්ට දෙයක් නෑ..වැස්සත් එක්ක,ගිලා තනියම final එක ගිල්ලත්,ඒ AUS team එකට ඒ ජයයග්‍රහණෙ උරුම වෙලා තිබ්බෙ..
උන් මාරම ODI team එකක්....
ඉතින් දැන් අපිට යන්ට ලොකු ගමනක් තියනවා..
මේක ගමන යන්ට ගත්ත ටිකට් එක විතරයි....
2015 World Cup එක...
ඉන්දියාවදි,ඕස්ට්‍රේලියාවෙදි ටෙස්ට් එකක් දිනන එක...
හොඳ ටෙස්ට් ටීම් එකක් හදන එක...
ඔක්කොටෝම කලින් ඊලග England Series එක එළට කරන එක....
තමා අපිට පේන්ට තියන අහියෝග...
කොහොමත් මේ සූටි රටේ කොල්ලො මේ තියන ටිකෙන්,මේ දාන වැඩ කෑලි ගැන වචනයෙන් විස්තර කරන්ට බැරි තරං ආඩම්බරයි මචෝ...!![]()
Sira macho...Gon part...සිරාවටම මචන්,cup එක දිනපු සතුටත් නැතිව ගියා...programme eka බැලුවයින් පස්සේ.....යකෝ,,,indian එවුන් හොදයි ඒ අතින්.....ගේකට ගලක් ගහල ...එතනින් වැඩේ ඉවර්ය් .....මාලිංග හරි කියනවා නෙමෙය්....ඌට defa credit එකක් දෙන්න තිබුන chandimal ට...එක දෙන්න බැරි උන හෝ එක එවලේ උට තේරුනේ නෑ කියලා මෙච්චර උලුප්පන්න දෙයක් තියනවද මචන්...????
කොහොමත් ඔය sirasa tv කාරයා තරම් මිනිස්සු කොටවන තවත් channel එකක් මම දැකල නෑ වෙන කොහෙවත්.....
![]()














Shaggo iye match eka Sky ekenda baluwe...100% hari machan



Sira macho...Gon part...
Malingaya ehema kathakaranta daksha ekek newei...Kaddath aul hinda katha karannema ne...
Paw oka...
Onawata wada ona deyak onema ne...
Yako cup eka thaniyen issuwa kiyalath gon katha kiwwada...
Dinna welawe sihiyak ne santhoseta..E welawe karana de walin minissu maninta puluwanda...:
Lankawe eun melo rahak nethi wegena enne...
Me welawe anith paththata pada talk deela lakunu dagena porawalla wenta yana eun..![]()


Sira macho...Gon part...
Malingaya ehema kathakaranta daksha ekek newei...Kaddath aul hinda katha karannema ne...
Paw oka...
Onawata wada ona deyak onema ne...
Yako cup eka thaniyen issuwa kiyalath gon katha kiwwada...
Dinna welawe sihiyak ne santhoseta..E welawe karana de walin minissu maninta puluwanda...:
Lankawe eun melo rahak nethi wegena enne...
Me welawe anith paththata pada talk deela lakunu dagena porawalla wenta yana eun..![]()
Ane na ban.. man star sports ne baluwe.. iiye hitiye sky eke hitiye ponting,bumble and threscothick neda...Shaggo iye match eka Sky ekenda baluwe...
Gilchrist,Michel vaughan,Bumble,Laxman monawada kiwwe anthimata...![]()
Ehemada ...Ane na ban.. man star sports ne baluwe.. iiye hitiye sky eke hitiye ponting,bumble and threscothick neda...




