෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබටත් කියන්නෙ හැමොටම සොන්නයා කියන්න එපා සමහරක් උන්ට දිරවන්නෙ නැහැ ෆිට්ම එකත් එක්ක විතරක් එහෙම කතා කරපන් :):)

    එල එල. මූට සොන්නයා කිව්වේ ‍ෆිට් එකට බං. මූ මේ මල පැනලා මට කුනුහබ්බෙන් බැන්නට. :lol::lol: :rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උබ ඕක පෙන්නුවා එක හොදයි...වැඩක් නැහැ බන් කතා කරලා..කියන්න බැරි තරම් හිතට දුකයි...මුගේ old thread close කරපු එකට කතා කරලා GT අයියගෙන් හොදට අහ ගත්තා මන්...එහෙම කරපු කරපු එකාට මන් නැති තැන මු ඇරලා
    :(:(:(:(:(:(:(:(:(:(:(

    අනේ ඌ ආතල් එකට කිව්වෙ බන්...ආයෙ උබට විහිලු තේරෙන්නෙ නැත්ද?:dull:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අර බිංදු කාරය ගෙන්නගත්තනම් හරි.ඌ චන්දිමාල්ට හොඳක් කියනකොට නම් මෙතන.වලි යද්දිත් ඌට සම්බන්ධයක් තියෙන්න එපැයි

    බින්දු;16499083 said:
    :lol::lol::lol: ඇඩෝව් කව්ද කව්ද මේ වර්ල්ඩ් කප් එකේ unsung hero වෙච්ච මාව බෙදාගන්න බැරුව වලි දාගන්නේ :lol::lol::lol: තොපි මං ගැන රණ්ඩු වුනාට කමක් නෑ, මගේ කෙල්ලව මේවට ගාවගන්න එපා :dull::dull::dull:

    :oo::P:P:P:P:P:rofl::rofl::rofl::rofl::growl::growl::growl::growl::lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    දෙන්නම ඕක නවත්තපල්ලකෝ බං.රිදිලා ආතල් එකට වෙන්න ඇති කිව්වේ.ඉස්සෙල්ල ඒක ෂුවර් කරගෙන ඉමුකො.

    විහිළුවක් නම් මු මෙහෙම කියන්නේ ඇයි..

    Originally Posted by 3rdEye View Post
    වලියක් coming soon
    රිදිලා අමුලික බොරුවක් ගහලා චරිත ගතනයක් කරලා අද තමා මට කෙනෙක් එව්වේ link එක...මු ප්‍රසිද්දියේ සමාව ගන්න කම් වලිය යනවා

    It will NEVER gonna happen :P:P :lol::lol: :rofl::rofl:. Keep barking :lol::lol: :rofl::rofl:

    මන් වලිය පටන් ගනින්දීම කිව්වා හැමෝම මුගේ පැත්ත ගැනවි කියලා :(:(:(:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    උබ ඕක පෙන්නුවා එක හොදයි...වැඩක් නැහැ බන් කතා කරලා..කියන්න බැරි තරම් හිතට දුකයි...මුගේ old thread close කරපු එකට කතා කරලා GT අයියගෙන් හොදට අහ ගත්තා මන්...එහෙම කරපු කරපු එකාට මන් නැති තැන මු ඇරලා
    :(:(:(:(:(:(:(:(:(:(:(
    මචං දෙන්නම එක්ක world cup කාලෙම එකට ෆිට් එකේ හිටපු නිසයි කියන්නේ.ඕක අමතක කරපන්.කේන්ති ගියා නම් ඒක එතනින් ඉවරයි.කාටවත් පාඩුවක් වුනේ නෑනේ.උඹල කාගෙ කවුද කියල කවුරුත් දන්නෙ නෑ.ඉතින් කවුද දිනන්නේ කියන එක වැඩක් නෑනේ.
    මෙතන පොඩි වරදවා වටහා ගැනීමක් විතරයිනෙ.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    විහිළුවක් නම් මු මෙහෙම කියන්නේ ඇයි..

    මන් වලිය පටන් ගනින්දීම කිව්වා හැමෝම මුගේ පැත්ත ගැනවි කියලා :(:(:(:(
    අපි පැත්තක් ගන්නෙ නැහැ තොපි දෙන්නාවම පන්නනවා මිසක්:angry::angry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් ඔව් දාපන් ලින්ක් එක මට ත්‍රෙඩ් එක හොයාගන්ට බෑ බං. මේ කේ පුතත් ඉල්ලලා තියෙනවා. :):)

    මෙන්න මචෝ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1609208
    මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ නෑ...ඒත් මූ මට වෙන ත්‍රෙඩ් එකක රිප්ලයි එකක් දාන්නවත් දෙන්නෙ නැතිව ගියා...මූ ඒවගෙත් එල්ලි එල්ලි වලියට ආවා....ඒ නිසාමයි දැම්මෙ...:growl::dull:
    අනිත් උදව්වට ආපු පොරට පව්..මම උට පීඑම් එකකුත් දැම්ම ඕක වැරදි නේද මචෝ කියල...:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16499083 said:
    :lol::lol::lol: ඇඩෝව් කව්ද කව්ද මේ වර්ල්ඩ් කප් එකේ unsung hero වෙච්ච මාව බෙදාගන්න බැරුව වලි දාගන්නේ :lol::lol::lol: තොපි මං ගැන රණ්ඩු වුනාට කමක් නෑ, මගේ කෙල්ලව මේවට ගාවගන්න එපා :dull::dull::dull:

    තෝ තමයි සේරටම මුල :growl::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    විහිළුවක් නම් මු මෙහෙම කියන්නේ ඇයි..

    මන් වලිය පටන් ගනින්දීම කිව්වා හැමෝම මුගේ පැත්ත ගැනවි කියලා :(:(:(:(

    මචං පැත්ත ගැනීම නෙමෙයි මෙතන ඔක්කොටම තේරුන දේ උඹට නොතේරීම ගැනයි බං හැමෝම කියන්නේ :). මම අරම පෝස්ට් එකක් දැම්මේ එකෙක්ට විහිලුවක් කරලා මම ඒකට සොරි කියලා සමාව ගන්න පුද්ගලයෙක් නෙමෙයි :). ඇත්තටම වරදක් උනානම් මම සමාව ගන්න කෙනෙක්. ඒත් විහිලුවකට උඹට ඩෝන් ගිහින් මට කුණු හරුපෙන් බැනගෙන බැනගෙන ගියාට මම සමාව ගන්නේ නෑ බං :no::no: . ඒකයි අරම එකක් දැම්මේ. උඹට රෙප් දෙන්ට විදිහක් නෑ මම කලින් දවසේ දුන්නු නිසා හැබැයි මාව අනික් උන් එක්ක කොටවන්න බලාගෙන මගේ නම දාලා රෙප් දෙන උන් ඉන්නවා. ඊට පස්සේ ඕකට මළ පැනලා ආයේ කෑගහන්ට එපා. :):)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඉගෙන ගන්න ඉස්තානය, ගෑනි, කුලය, සල්ලි ඇති නැති බව වගේ කරුණු අල්ලගෙන මිනිස්සු චාටර් කරන එක මම හෙලා දකිනවා. :no::no::no: ඊලඟ භවයේ ඔය ආඩම්බර වෙන්න තියෙන හේතු සේරම නැතුව ඔටුවෙක් වෙලා උපදින්නේ :oo::oo::oo:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    මෙන්න මචෝ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1609208
    මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ නෑ...ඒත් මූ මට වෙන ත්‍රෙඩ් එකක රිප්ලයි එකක් දාන්නවත් දෙන්නෙ නැතිව ගියා...මූ ඒවගෙත් එල්ලි එල්ලි වලියට ආවා....ඒ නිසාමයි දැම්මෙ...:growl::dull:
    අනිත් උදව්වට ආපු පොරට පව්..මම උට පීඑම් එකකුත් දැම්ම ඕක වැරදි නේද මචෝ කියල...:(
    හපොයි
    මූ නාගෙනනේ
    පොර ටෝක් නොදී ශේප් එකේ කතා කරානම් නෝන්ඩි අඩුයි.
    ඕකනෙ අපේ අයියල එක්ක බැරි.උඹට මාර එකෙක්නෙ සෙට් වෙලා තියෙන්නෙ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි පැත්තක් ගන්නෙ නැහැ තොපි දෙන්නාවම පන්නනවා මිසක්:angry::angry:

    පල ගිහින් ඔරිජිනල් එකෙන් ලොග් වෙලා වර සොන්නයා :angry::angry:. අර ත්‍රෙඩ් එකට සෙට් වෙමු ආෆ්ටර් කාරයට අරින්ට ඕනේ :):). ඌ හිතන් ඉන්නේ ඌ ක්ලබ් වල ක්‍රිකට් ගැහුවම ඌ කියන හැම එකම හරි කියලා :rofl:. අපිට ක්‍රිකට් ගැන කතා කරන්ට අයිතියක් නෑ ඌ කියන විදිහට :lol:. වරෙන් අරිමු.
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මන් වලිය පටන් ගනින්දීම කිව්වා හැමෝම මුගේ පැත්ත ගැනවි කියලා :(:(:(:(

    මමනම් තොපි දෙන්නගෙන් එකෙක්වවත් දන්නේ නෑ.මට පැත්තක් අරන් වැඩකුත් නෑ
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මෙන්න මචෝ...
    http://www.elakiri.com/forum/showthread.php?t=1609208
    මම මේ ත්‍රෙඩ් එක දාන්නෙ නෑ...ඒත් මූ මට වෙන ත්‍රෙඩ් එකක රිප්ලයි එකක් දාන්නවත් දෙන්නෙ නැතිව ගියා...මූ ඒවගෙත් එල්ලි එල්ලි වලියට ආවා....ඒ නිසාමයි දැම්මෙ...:growl::dull:
    අනිත් උදව්වට ආපු පොරට පව්..මම උට පීඑම් එකකුත් දැම්ම ඕක වැරදි නේද මචෝ කියල...:(

    අනේ යකෝ. මූට කිව්වට සිංහල තේරෙන එකෙක් නෙමෙයි බං. වැඩක් නෑ. ඌ හිතන් ඉන්නේ ඌ හෙන පොර කියලා බලපන් උගේ ක්‍රිකට් දැනුම රිවර්ස් ස්වින්ග් එකට දාපු ගොන් ජෝක් එක. :lol::lol: :rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    හපොයි
    මූ නාගෙනනේ
    පොර ටෝක් නොදී ශේප් එකේ කතා කරානම් නෝන්ඩි අඩුයි.
    ඕකනෙ අපේ අයියල එක්ක බැරි.උඹට මාර එකෙක්නෙ සෙට් වෙලා තියෙන්නෙ

    උට පව් බන් ඌ වෙන මොකක්ද කල්පනාවකද කොහෙද ඉදල තියෙන්නෙ:(..නැත්නම් ඌ වෙන මොකක් හරි නීතියක් ගැන කිව්වද දන්නෙ නෑ...මම උට පීඑම් එකකුත් දැම්ම...අරූ නම් කලින්ම ඕෆ්ලයින් ගියා....:(
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16499151 said:
    :lol::lol: මම වැඩිය මේ පැත්තේ ආවෙත් නෑ. විල්පත්තු ත්‍රෙඩ් වලට බැහැලා හිටියේ. මුන් ඒ ටිකට මරාගෙන :shocked::shocked:

    උඹ නෙමෙයි උඹේ නම :lol::lol: