෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16499466 said:
    :P:P thumbing තියලා ගහමු. මට බෑක් ශොට් ගහන්න බෑ ( දැං මේක වල් විදියට ඉන්ටර්ප්ට්‍රිට් කරන්න එපා :lol::lol: )

    ආ ඒක ඒ තරන් අවුලක් නෙවෙයි......ඩිල්ශානය ඔය බැක් ශොට් ගහන්න ටියුශන් දෙනවා...ඌ ලගට පලයන්....:P
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16499443 said:

    :P:P මෙහෙම කරමු මුන් එල්ලලා, අපි දෙන්න ඉමු. මුන්ට දානමාන දෙන්නත් මොකෙක් හරි ඉන්න එපැයි. අඩු ගාණේ මලගෙදර රෑ කාඩ් ගහන්න වත් :P:P

    මට කාඩ් ගහන්නත් පුළුවන් කැරම් ගහන්නත් පුළුවන් දැන්ම විහිළුවටවත් මැරෙන්න ඕනෙත් නෑ.මම ඉන්නම් :):)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16499466 said:
    :P:P thumbing තියලා ගහමු. මට බෑක් ශොට් ගහන්න බෑ ( දැං මේක වල් විදියට ඉන්ටර්ප්ට්‍රිට් කරන්න එපා :lol::lol: )
    :angry::angry::angry:
    අනේ තොගෙ කට

    ආ ඒක ඒ තරන් අවුලක් නෙවෙයි......ඩිල්ශානය ඔය බැක් ශොට් ගහන්න ටියුශන් දෙනවා...ඌ ලගට පලයන්....:P
    :no::no:ඌ සවල් පාරවල් ගහන්නෙ.කොහෙට වදියිද කියල හිතාගන්න බෑ.බොහෝ විට බෝඩ් එකෙන් එළියේ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මට කාඩ් ගහන්නත් පුළුවන් කැරම් ගහන්නත් පුළුවන් දැන්ම විහිළුවටවත් මැරෙන්න ඕනෙත් නෑ.මම ඉන්නම් :):)
    අරුන් දෙන්නා(රිදිලා.තුං ඇහැ} මාතර ගිහින්ද කොහෙද?:rofl::rofl: ටාං ටෝං ගාන සද්දයක් එයි ටිකකින්
     
    Aug 18, 2011
    6,147
    788
    0
    අරුන් දෙන්නා(රිදිලා.තුං ඇහැ} මාතර ගිහින්ද කොහෙද?:rofl::rofl: ටාං ටෝං ගාන සද්දයක් එයි ටිකකින්

    :baffled::baffled: අනේ මන්දා බන්ස්. වැඩකට නැති වලි :baffled::baffled:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    බින්දු;16499473 said:
    :baffled::baffled: ඔව්. :eek::eek:
    NIBM යන එක මදිකමක් වෙන්නේ කොහොමද කියලා මට තේරෙන්නේ නැත :(:(

    උබ NIBM යන එකෙක් නේද :P මට හිතෙන විදියට නම් SLIIT එකේ අනාථයන්ට වඩා NIBM හොදයි බන්...(මේකට නම් SLIIT අනතයෝන්ට රිදේවි )

    මන් NIBM ගාල්ලේ branch එක ලගින් bus එකේ ගිහින් තියෙනවා ඇරෙන්න දවසක් වත් ඕකට ගිහින් නැහැ :baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මට කාඩ් ගහන්නත් පුළුවන් කැරම් ගහන්නත් පුළුවන් දැන්ම විහිළුවටවත් මැරෙන්න ඕනෙත් නෑ.මම ඉන්නම් :):)

    :angry::angry::angry:
    අනේ තොගෙ කට

    :no::no:ඌ සවල් පාරවල් ගහන්නෙ.කොහෙට වදියිද කියල හිතාගන්න බෑ.බොහෝ විට බෝඩ් එකෙන් එළියේ

    :P:P:P
     
    Aug 18, 2011
    6,147
    788
    0
    උබ NIBM යන එකෙක් නේද :P මට හිතෙන විදියට නම් SLIIT එකේ අනාථයන්ට වඩා NIBM හොදයි බන්...(මේකට නම් SLIIT අනතයෝන්ට රිදේවි )

    මන් NIBM ගාල්ලේ branch එක ලගින් bus එකේ ගිහින් තියෙනවා ඇරෙන්න දවසක් වත් ඕකට ගිහින් නැහැ :baffled:

    :(:( ඔව් මම NIBM යන්නේ :(:(
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16499556 said:
    :baffled::baffled: අනේ මන්දා බන්ස්. වැඩකට නැති වලි :baffled::baffled:
    මමනම් එකම එකටයි බන්න්නෙ :lol::lol:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    අරුන් දෙන්නා(රිදිලා.තුං ඇහැ} මාතර ගිහින්ද කොහෙද?:rofl::rofl: ටාං ටෝං ගාන සද්දයක් එයි ටිකකින්

    තාම උ ආවේ නැහැ..එනකන් ඉන්නේ :growl::growl::growl::growl:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    උබ NIBM යන එකෙක් නේද :P මට හිතෙන විදියට නම් SLIIT එකේ අනාථයන්ට වඩා NIBM හොදයි බන්...(මේකට නම් SLIIT අනතයෝන්ට රිදේවි )

    මන් NIBM ගාල්ලේ branch එක ලගින් bus එකේ ගිහින් තියෙනවා ඇරෙන්න දවසක් වත් ඕකට ගිහින් නැහැ :baffled:

    කට ප්‍රවේශමෙන් පාවිච්චි කරපන්.කොහේ ගියත් ඉගෙනගන්න එකා ඉගෙනගන්නවා.මම SLIIT නෙමෙයි.ඒ වුනාට උන්ට බැනල තව වලියක් ගේන්න එපා
     
    Aug 18, 2011
    6,147
    788
    0
    SLIIT එකේ අනාථයන්ට වඩා NIBM හොදයි බන්

    අර ගාථාව උඹටත් දාන්න ඕන. :(:( බලපන් උඹට NIBM කිව්වම රිදුනා. ඒ වගේම SLITT කෙනාටත් ඒ විදියටම රිදෙනවා. :(:(

    කට ප්‍රවේශමෙන් පාවිච්චි කරපන්.කොහේ ගියත් ඉගෙනගන්න එකා ඉගෙනගන්නවා.මම SLIIT නෙමෙයි.ඒ වුනාට උන්ට බැනල තව වලියක් ගේන්න එපා

    ඒක තමයි බන්. :no::no:

    මමනම් එකම එකටයි බන්න්නෙ :lol::lol:

    47?? I don't like how he drags mother to everything, but i like his aggression :rolleyes::rolleyes:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16499607 said:
    47?? I don't like how he drags mother to everything, but i like his aggression :rolleyes::rolleyes:

    තවත් එක අසහනකාරයෙක් :frown::frown:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    උබ මාව Tag කරපු එකකට ටෝක් දීලා දැන් බබා වගේ බයිලා ගහපන්...මන් දන්නවා උබ ඕක දැම්මේ විරාජ් කොල්ලට හින්ට් ගහන්න කියලා...උබ හිතන් ඉන්නේ මන් විරාජ් කොල්ලා කියලනේ :rofl::rofl:

    මේකත් අහ ගනින් බොරුවක් කියලා මිනිසුන්ගේ නම කැත කරන්න හදනවා නම් අපේ ගමේ නම් කියන්නේ උ පිම්පියෙක් කියලා

    උබ මට චෝදනා කරනවා නම් කරුණු සහිතව කරපන්...නැත්නම් කටයි පුක*** වැහෙගෙන හිටු...
    :lol::lol::lol:

    :oo::oo: