෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

kputha

Member
May 5, 2012
5,534
240
0
බින්දු;16499804 said:
:rolleyes::rolleyes: ඇත්ත කියපිය. තෝ නේද ඔටුවා :P:P

මු නෙමෙ බන් මෙ 3වෙනි ඇහැ ඌ වෙන්න පුලුවන් :lol::lol::lol:
 

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
අතිශයින්ම ලංකාවට පමණයි
විස්සයි විස්ස ලෝක
කුසලාන අවසන් මහා තරගයේදී නැවතත් සිය
සුපුරුදු හා අත්දැකීම් සහිත පරිණත ක්‍රිඩා විලාසය
පෙන්නූ කුමාර සංගක්කාර සහ මහේල
ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි වරටත්
ලෝක කුසලානයක හිමිකරුවන් බවට පත්කරනු
ලැබුවෝය. ඔවුන් දෙදෙනා මෙසේ සිය පරිණත
ක්‍රිඩා විලාශය විදහා පාමින් ශ්‍රී ලංකාව ලෝක
කුසලානයක හිමිකරුවන් බවට පත් කරනු
ලැබූවේ, ඔවුන් දෙදෙනාට
ක්‍රිඩා ඇමතිවරයා විසින් ඉතා නොසරුප්
වදන්වලින් බැන ඔවුන්ට ක්‍රිඩා දිවිය
එපා කරවා තිබූ මොහොතකය.
පසුගියදා විස්සයි 20 තරගාවලිය සඳහා ලැඛෙන
මුදලින් 20% ක් ක්‍රිඩකයින්ට ලබාදෙන ලෙස
ඉල්ලා සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ අතර
මෙම සාකච්ඡා නිසා කුපිත වූ
ක්‍රිඩා ඇමතිවරයා සාකච්ඡාවන් සඳහා සහභාගී වූ
ජ්යෙෂ්ඨතම ක්‍රිඩකයින් වන මහේලට සහ
සංගාට නොසරුප් වදන්වලින් බැන
පවසා තිබුණේ ''අපි කියන විදිහට ක්‍රිකට්
ගහන්න පුළුවන් නම් ක්‍රිකට් ගහපල්ලා. උඹලාට
ඕන ඕන දේවල් කරන්න බැහැ. අපියි රට
පාලනය කරන්නෙ උඹලට බැරිනම් අයින්
වෙයල්ලා අපි මේ ටූනමන්ට් එකට A ටීම්
එකේ එවුන් දාලා හරි ගස්සනවා'' කියාය. මෙම
තර්ජනය නිසා සිත් රිදවීමක් ඇති වූ මහේල සහ
සංගා විස්සයි විස්ස තරගවලින් සමුගැනීමට
තීරණය කළ බව අභ්යන්තර තොරතුරු පවසයි.
මෙම තර්ජනය නිසා මහේල
හා සංගාගේ පවුල්වල සාමාජිකයින් පවා දැඩි
සිත් රිදවීමෙන් පසුව ඇති බවද වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් දැඩි
මූල්ය අර්බූදයකට පත්ව ඇති බවත්
මෙසේ ක්‍රිඩකයින්ට පඩි ගෙවීමටවත් නොහැකි
තත්වයට පත්ව ඇත්තේ එහි
ඇමතිවරයාගේ හා නිලධාරීන්ගේ නාස්තිකාර
හා දූෂිත ක්‍රියා රැසක් නිසා ය. ශ්‍රී ලංකා ක්‍රිකට්
ආයතනයේ මේ වන විටත් කිසිදු වැඩක්
නොකරන පඩි කකා ඇමතිවරයාගේ පෞද්ගලික
කටයුතු සහ පවුලේ කටයුතු සඳහා පමණක්
යොදවා ඇති නිලධාරීන් කිහිප දෙනෙකුද සිටින
බවත් ආදායම් ලැඛෙන මාර්ග බොහෝමයක්
ඇමතිවරයා හා නිලධාරීන් විසින් සිය පෞද්ගලික
ආදායම් මාර්ග බවට පත් කරගෙන ඇති
නිසා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු ආදායම්
නොලැඛෙන බවත් වාර්තා වේ. එසේම
අකාර්්යක්ෂම හා කළමණාකරනයකින් තොර
පරිපාලනය නිසා නිකරුණේ විශාල මුදලක්
නාස්ති වෙමින් පවතී. මේ සියල්ල ආවරණය
කිරීම සඳහා ක්‍රිඩකයින්ගේ වැටුප්
දීමනා හා පහසුකම් කප්පාදු කරමින් තිඛෙන අතර
මේ ගැන කතා කරන ශ්‍රී ලංකා ක්‍රිඩකයින්ට
තර්ජන හා කෙනෙහිලිකම් වලට මුහුණ දීමට
සිදුව ඇත.
මෙයට පෙරද මහේල ජයවර්ධන
නායකත්වයේ කටයුතු කළ ලෝක කුසලානයකදී
ලෝක කුසලානයෙන් ලැඛෙන මුදලින් කොටසක්
ක්‍රිඩකයින්ට මෙන්ම එ සඳහා සහභාගී වූ
නිලධාරීන් ඇතුළු සියල්ලන්ටද ඛෙදා දෙන ලෙස
මහේල ජයවර්ධන ඉල්ලීම නිසා ඔහුට තර්ජන
වලට මුහුණ දෙන්නට සිදුවිය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ක්‍රිකට්
තරගවලින් ලැඛෙන මුදල හා වෙනත් ආදායම්
මාර්ගවලින් ලැඛෙන මුදල් සියල්ල අවිධිමත් ලෙස
හා දූෂිත ලෙස කළමණාකරණය කිරීම
නිසා මෙසේ බංකොලොත්භාවයට පත්ව තිබේ.
ක්‍රිඩා තරග විකාශය සඳහා ලබා දෙන ටෙන්ඩර්
පටිපාටියද අවිඨිමත් ලෙස කොමිස් ලබා ගනිමින්
තම හිතවතුන්ට ලබා දුන්නේ ය.
නිශාන්ත කළේ ශ්රී නිවාසන්ගේ වැඩේ ද ?
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම්
නිශාන්ත රණතුංග මහතා හා ඉන්දීය ක්‍රිකට්
පාලක මණ්ඩලයේ හිටපු සභාපති ශ්‍රීනිවාසන්
මහතා ව්යාපාරික හවුල් කරුවන් බවත්, එබැවින්
නිශාන්ත විවිධ විවේචන සිදුකරමින් ශ්‍රීලංකා
ක්‍රිකට් පිලේ ජ්යෙෂඨයන්ගේ කකුලෙන්
ඇද්දේ ඔවුන්ගේ මානසිකත්වය
බිඳදමා ඉන්දියාව ජයග්රහණය කරවීමට දැයි
සැකයක් ඇතැයි මේ සම්බන්ධයෙන් අපවෙත
අදහස් දැක්වූ ක්‍රිකට් විචාරකයෙක්
පවසා සිටියේය.
මෙවැනි දූෂිත ඇමතිවරුන්ගේ සහ නිළධාරීන්ගේ ගොන් පාට්
නිසා සංගා සහ මහේල වැනි රටට කීර්තිය
ගෙනෙමින් කැපකිරීම් රැසක් කළ විශිෂ්ඨ
ක්‍රිඩකයින් අහිමිවීම අරුමයක් නොවේ.


Soucre
 
Aug 18, 2011
6,147
788
0
:rofl::lol: ඔටුවලා අපි එකට කවි කියපු උන් බන් :lol: මම ඔටුවා කියලා හිතුවත් කමක් නැහැ :):lol::lol: මම දන්න විදියට කැරි ඔටුවා චාටර් වෙලා ගිය බුවෙක් නෙමෙ :rolleyes: ඉතින් එහෙම එකෙකුට සමාන කරාට මල පනින්නෙ නැහැ ඔන්න ඩයසා කිවුවානම් මල පනිනවා:angry::angry:

මු නෙමෙ බන් මෙ 3වෙනි ඇහැ ඌ වෙන්න පුලුවන් :lol::lol::lol:

:P පොර පෝස්ට් එකක් දාලා තියෙනවා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නිසා ආවේ නෑ කියලා. මම ඇහුවම කිව්වා වැඩ වැඩි නිසා ආවේ නෑ කියලා :(:(
 

Bataya01

Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    බින්දු;16499803 said:
    :(:( ඒක ඉතින් අපිට වෙනස් කරන්න බෑ නේ. :(:( තමංම හිතලා වෙනස් වෙන්න ඕන
    සමාවෙන්න වරදවා වටහා ගැනීමක්.:):)
    බින්දු;16499804 said:
    :rolleyes::rolleyes: ඇත්ත කියපිය. තෝ නේද ඔටුවා :P:P
    :rofl::lol: ඔටුවලා අපි එකට කවි කියපු උන් බන් :lol: මම ඔටුවා කියලා හිතුවත් කමක් නැහැ :):lol::lol: මම දන්න විදියට කැරි ඔටුවා චාටර් වෙලා ගිය බුවෙක් නෙමෙ :rolleyes: ඉතින් එහෙම එකෙකුට සමාන කරාට මල පනින්නෙ නැහැ ඔන්න ඩයසා කිවුවානම් මල පනිනවා:angry::angry:
    මේ කියල තියන විදියට පොර චාටර් නෑලුනේ.කවි කියපු එකෙක්ලුනේ.අවුලක් නෑ.මම බාර ගන්නම්.:):)
    අප්පා මේ තොප්පිය පට්ට හිරයිනේ:rolleyes::rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16499804 said:
    :rolleyes::rolleyes: ඇත්ත කියපිය. තෝ නේද ඔටුවා :P:P

    මම දැන් සෑහෙන වෙලා ඉදන් බලාන හිටිය...දැන් නම් මල පැනලා ඉන්නෙ:growl:...උබල තාම ඔටුව මොකාද කියල දන්නෙ නැද්ද බොලව්....එහෙනම් ඔන්න බලාගනිල්ලා...
    07._Camel_Profile,_near_Silverton,_NSW,_07.07.2007.jpg
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16499842 said:
    :P පොර පෝස්ට් එකක් දාලා තියෙනවා ගෘහස්ත ප්‍රචණ්ඩත්වය නිසා ආවේ නෑ කියලා. මම ඇහුවම කිව්වා වැඩ වැඩි නිසා ආවේ නෑ කියලා :(:(

    මම දැක්කා මොකක්ද ලවු සින් එකක් නිසා ආවෙ නැහැ කියලා තියෙනවා වගෙ එකක් ත්‍රෙඩ් එක මතක නැහැ හැබයි :no:
    සමාවෙන්න වරදවා වටහා ගැනීමක්.:):)


    මේ කියල තියන විදියට පොර චාටර් නෑලුනේ.කවි කියපු එකෙක්ලුනේ.අවුලක් නෑ.මම බාර ගන්නම්.:):)
    අප්පා මේ තොප්පිය පට්ට හිරයිනේ:rolleyes::rolleyes:
    :lol::lol:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63


    මම දැන් සෑහෙන වෙලා ඉදන් බලාන හිටිය...දැන් නම් මල පැනලා ඉන්නෙ:growl:...උබල තාම ඔටුව මොකාද කියල දන්නෙ නැද්ද බොලව්....එහෙනම් ඔන්න බලාගනිල්ලා...
    :oo::oo:
    ආ මේ ඔටුවද?
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මම දැක්කා මොකක්ද ලවු සින් එකක් නිසා ආවෙ නැහැ කියලා තියෙනවා වගෙ එකක් ත්‍රෙඩ් එක මතක නැහැ හැබයි :no:

    :lol::lol:

    porage posts 8000k adu welaa kiyapu thread eka :P
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    වලි එපා යකෝ...:):)
    මේ මං ආසම කඩ්ඩ සින්දුවක්....මං ආසම Band එක..ABBA

    ABBA : The Way Old Friends Do (Live London '1979)HQ



    You and I can share the silence
    Finding comfort together
    The way old friends do
    And after fights and words of violence
    We make up with each other
    The way old friends do
    Times of joy and times of sorrow
    We will always see it through
    Oh I don't care what comes tomorrow
    We can face it together
    The way old friends do

    You and I can share the silence
    Finding comfort together
    The way old friends do
    And after fights and words of violence
    We make up with each other
    The way old friends do
    Times of joy and times of sorrow
    We will always see it through
    Oh I don't care what comes tomorrow
    We can face it together
    The way old friends do

    We can face it together
    The way old friends do

    මේක නිකං මායි ලංකාවෙ ක්‍රිකටුයි අතර තියන බැඳීම වගේ...කොච්චර කෑවත්,පජා උනත් එපා වෙන්නෙ නෑ..නෑමයී...!:P:P:P:P

    :oo::baffled::oo:
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    බින්දු;16499879 said:
    porage posts 8000k adu welaa kiyapu thread eka :P
    වෙන්න ඇති බන් :P
    මම කිවුවෙ උබ නම් වෙන්න බැහැ කියලා ඔටුවා කියන එකා වලි පප්පෙක් ඔය අරුණයාගෙ ගැංසියෙ:P
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    තොට ඕක quote නොකර අහන්න බැරිද බොල
    ඔය ත්‍රෙඩ් එක බම්ප් වෙන්නෙ නැති පාර මුන් දෙන්න එකතු වෙලා ගහපු ප්ලෑන් එකක්.:lol::lol::lol:

    ඉතින් quote නොකර අහද්දී උබලා දන්නේ නෑනේ :baffled: