යකෝ කෙල්ලෙක්ව පාවල දීල කතා කරපුවාම සන්තෝස වෙයන්...මම නම් හරි ආසයි ඒ වැඩේට
...උබ කෙල්ලො පාවල දීල පද හදනවට කැමති නැත්තෙ උබ කොල්ලො
.........
මු එහෙමත් නෙවිනේ කියන්නේ...අයිමත් බලපන් කියපු ටික



යකෝ කෙල්ලෙක්ව පාවල දීල කතා කරපුවාම සන්තෝස වෙයන්...මම නම් හරි ආසයි ඒ වැඩේට
...උබ කෙල්ලො පාවල දීල පද හදනවට කැමති නැත්තෙ උබ කොල්ලො
.........



බින්දු;16500715 said:මුන්ටම ඇති වෙලා වලි නවත්තනකල් පෙට්රෝල් දාමු
![]()



මුට ඕන වලියක් දාන් පොර වෙන්න...මෙහෙන් PM එනවා වලිය shape කියලා
පොර මේනියා අවුලක් මුට තියෙනවා වගේ,ගිහින් ගාල්ලේ රුබි රුබන් හම්බ වෙයන්![]()
......me redde waliya thawa geniyanne nathiwa
පකයනි තොපි දෙන්නාටම කිවුවානෙ නවත්තපල්ලා කියලා නැවත්තුවෙ නැත්නම් අපි ඔක්කොම එකතු වෙලා තොපි දෙන්නටම අරිනවා මෙ අවසාන දැනුම් දිමයි උබලා චන්ඩිනම් මරා ගනිල්ලකො බලන්න හු@@@නවා කොනක ඉදන්![]()








උබ උදේම ඇවිත් මගෙ ත්‍රෙඩ් එකෙත් ඇරු ඇරු කියල දාල ගියා නේ..![]()
වලි බලන එකෙත් පොඩි ලල් එකක් තියෙනවා 
yako PM ewwa nam uth ekka shape weyan......me redde waliya thawa geniyanne nathiwa
![]()



බින්දු;16500724 said:ගිගියා ඇන්ඩ් සන්ජීව ගෙන්නලා මොකක් හරි බර සාර ක්‍රිකට් ටොපික් එකක් ගැන කතා කරා නම් හරි![]()












ow ow nathnam pathiranayata awith mokak hari redda ussana seen ekak gana danna kiyapan....![]()


Pm එව්වේ නම් වෙන කෙනෙක්..හොද කෙනෙක් වලිය බේරන්න යන...වලිය ඉඅවරයි කියනවා..එත් මෙහෙ අයිමත් බල්ලෙක් බුරනවා..කොහොමද බන් ඉවසන්නේ![]()


























paw yako ekata hitapu ekane dan oya kathawa nawaththapan...mata nidith mathay dan heta udema ara all_most kaaraya duwagena ei answers tikakuth hadaagena..uge mole kachal wechcha tharka walata uththara dennath thiyenawa mama yanawa....dan oka atharala dapan api okkoma ekata athal eke me thread eke sathutin hitiyane....oya wali nisaa wenne eka nathiwena eka witharai....methana beda ganna bari idamak wage ekakata randu wenawanam kamak ne...loweth wadak nathi ekakatane me wali...![]()
හරි මං නැවැත්තුවා බං. බල්ලෝ බුරනවා හඳ කොහොමත් බැබලෙනවා. ෆෝන්ට් සයිස් 7 දාගෙන බිරුවේ, කුණුහරුප ගහගෙන යකා නැටුවේ, විහිලුවක් විහිලුවක් කියන්න කියන්න ආයේ ආයේ කුණුහරුප කියාගෙන ආවේ, රජයේ කැම්පස් එකකට ගියා කියලා අනික් එව්වා පහත් කරලා සැලකුවේ මම නෙමෙයි නේ බං. මට අවුලක් නෑ. බුරපු උන්ට තමයි අවුල. අර හැන්කොක් කියන එකත් මේ වගේම තමයි හැසිරෙන්නේ. එකම බෝට්ටුවේ. උඹේ ත්‍රෙඩ් එක ගැන කියනවනම් බං මට දුක ලක්නාතයා අරුගෙන් ගේම ඉල්ලලා ඉල්ලලා පොඩි වචනයක් වරද්දගෙන විහින් ලිඳේ වැටුනු එක බං. ගිහින් ඌට සප් එකක් දෙන්ට ඕනේ හෙට වලියට සෙට් වෙලා ඌ හොඳ එකා.


...හෙට උබ වලියට සෙට් වෙන්නෙ කෝමද වැඩ නැද්ද හෙට...
උට පව් බන්..ඌ පලවෙනි පෝස්ට් එක දාල යන්න හැදුවෙ....මමමයි ඉදපන් ඉදපන් කියල ඌව නවත්ත ගත්තෙ...හෙට උබ වලියට සෙට් වෙන්නෙ කෝමද වැඩ නැද්ද හෙට...
![]()

....එදා දවසට විතරයි උන් චියර් කරන්නෙ
...මතකනෙ 2003 ෆයිනල් එක පැරදිලත් උන් නටපු පිස්සුව
.....ෆයිනල් එකකට එන්නෙ ඒ තරගාවලියෙ හොදම කන්ඩායම් 2 එක මැච් එකක් පැරදුනා කියල ගෙවල් වලට ගල් ගහල හරි යන්නෙ නෑ....උන් ඔය ගෝඩ් ගෝඩ් කිය කිය හිටියට සචින්ට උනත් ඔය වගේ දෙයක් උනොත් මුන් ඔය වැඩේම කරයි...
හවස් වරුවේ තමයි බං. වැඩ ඉවර උනාම තමයි බලමු ඉතින්. අනිවා එනවා.![]()


...ඌ මොනවහරි කිව්වොත් මම උටත් බායි කිව්ව කියපන් වෙන මුකුත් කියන්න එපා....


දෝනිගේ ගෙටත් වදීද දන්නේ නෑ පහර බං. මුන් ගන්න තියෙන හැම කප් එකක්ම අරගෙන එක ෆයිනල් එකක් කෑවම උන්ට ගල් ගහන්න තරම් අමන සක්කිලි හැත්තක් බං ඉන්දියාවේ ඉන්නේ.


dhoni sirawata mehema kiyalada??
indian unge forum wala meka dammama athi dhonita kela wenna![]()



මේ මචෝ මම නිදියන්න යනවා...බායි දැන් උබත් බුදියගනින් නැගිටල ඉදල ආයෙ අරුත් එක්ක වලි දා ගන්න එපා...ඌ මොනවහරි කිව්වොත් මම උටත් බායි කිව්ව කියපන් වෙන මුකුත් කියන්න එපා....
![]()
ඔය ගෙරි ඉන්දියන් උන්ට ක්‍රීඩකයෙක්ගෙ වටිනාකම තේරෙන්නෙ නෑ බන්....එදා දවසට විතරයි උන් චියර් කරන්නෙ
...මතකනෙ 2003 ෆයිනල් එක පැරදිලත් උන් නටපු පිස්සුව
.....ෆයිනල් එකකට එන්නෙ ඒ තරගාවලියෙ හොදම කන්ඩායම් 2 එක මැච් එකක් පැරදුනා කියල ගෙවල් වලට ගල් ගහල හරි යන්නෙ නෑ....උන් ඔය ගෝඩ් ගෝඩ් කිය කිය හිටියට සචින්ට උනත් ඔය වගේ දෙයක් උනොත් මුන් ඔය වැඩේම කරයි...
![]()

ගොන් හැත්ත බන්