෴|| CELEBRATION Of || ICC TWENTY 20 World Cup ||෴ |March 16 - April 6 |

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බින්දු;16550017 said:
    ඔය රතු පාට කරපුවා මටත් එහෙම්ම හිතෙනවා :(:(:(

    ha ha dan adanne nathuwa hitapn.
    mata nm ape T20 team ekata wada ODI team eka stable.
    meke dinanna aniwa balapanne talent eka.
    sammy lata mewa wala echchara wela wada danna ba.
    unge body eka hada gahila thiyenne quick games wala shot walata.
    habai bravo ehema nm maru.
    godak welawata ausi team eka innawa hoda place ekaka. george baily karaya ODI wala maru player knk.
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ha ha dan adanne nathuwa hitapn.
    mata nm ape T20 team ekata wada ODI team eka stable.
    meke dinanna aniwa balapanne talent eka.
    sammy lata mewa wala echchara wela wada danna ba.
    unge body eka hada gahila thiyenne quick games wala shot walata.
    habai bravo ehema nm maru.
    godak welawata ausi team eka innawa hoda place ekaka. george baily karaya ODI wala maru player knk.

    :P:P:P ඇඬුවේ නෑ. දුක කිව්වා විතරයි :(:(:(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බින්දු;16550290 said:


    පට්ට පට පට. :yes::yes::yes: දියුණු වෙන කොල්ලෝ
    11.gif

    (මේ පෝස්ට් ඩිලීට් කරමු ) :dull::dull:

    Man Del kalo :frown::lol::lol: :rofl::rofl:
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    Ow 97-98 kiyanne sachin ge hodama kale 134 143 videos damme marama innings.asia cup final 97 eke presentation eke sachin kiyana i dont know how many runs we need to put on to beat sri lanka kiyala it seems even 500 wont b enough against them kiyala uta adila inne:P api ape independence cup eka paradunata indiawe eka dibalane tibbe final match 3 n 2 k ne tibbe api mul dekema 300 pannala gahala dinnane:P pakistan independence cup eke api paki unge 280 overs40 ta chase kare patteta dew habai eda jaye n ara centuary damme jaye cramp awit arage karen awe iwara wela.sobers la garner la malcom la viv ka apita balana pina tibune na api etin harata inna chandrapaul wath balamu u inne bowler wena kohen hari enawa wage:P arjunage gei mahanamagei bio nam tiyenawa vijithe
    Ow 1997the ODI form ekanan kiyala wadak ne...E dawas wala Indiyawata dunna hena kalekata mathaka hitinta...Sachinge captaincya nethi karanta Lankawa thama godakma waga kiwwe....:P:P:P:P:P
    E Indipendance cup ekakwath e ratawalata ganta bari una ne...:oo::oo:
    Api indiyawe eka gaththa PAK wlata best of 3 finals 2n gahala...Mathakada eva Night match..Patangaththe hawasa 5ta withara..:):):)
    E series eke api NZta yanthan gahala,Pakta first round kewane...Indiyawata gahuwe Sana 151*k...E dawas maru....:):):)

    Pak independace cup eke ethin SAla ull form ekene hitiye....Klusner negala awe....E dawas wala SA team eka..Ammo...:growl::growl::growl::growl:
    Sanai,Arawindagei Partnership eka..Man dakka hodama ekak,Akram,Wakar,Saqulein...Okkotoma gahuwa nethi wenta....:P:P:P:P
    Anthimata sana allala chance dunne Arawindata 100 gahanta....:):):)Neththan overs 40ta kalin gahanwa....:P:P:PEka jarama nelilla ne..Wasimta ehema epa wela hitiye....:P:P:P:P

    Jayasuriya 134 vs Pak at lahore 1997



    Chandrapaul..(Chandrapala..:P:P:P)nan kiyala wadak ne......:P:P:PEla dial eka.....:):):)Ow dan ithin me thiyana ewa balamu...Awla thama sira west Indies team ekak neth eka..Eka thama halparuwo porawal wela inne......:angry::angry::angry::angry::no::no::growl::growl::growl:
    Mahanamage retired Hurt ekene thibbe ne macho...Macgrath Sanata 'Black Monkey' kiyala kiwwa kiyala.....:baffled::baffled::baffled::baffled:

    Ow mata mathajai kallis n boucher room mates ne un dennage fit eka nativwenna eda boucher kallis gen kanawa api school yana kale undetaker gen wrestling un kawa wage apita next nov -dec nz tour eken pase ind aus ekka triangula ekak tiyenawa neda aus wala ela preparation eka wc ekata. Aus mulin test series nogahanna ne hitiye india illala dagatte odi th ehemai :P
    Boucher Kallis,Undrtaker......:P:P:P:P:P:P
    Ow un denna hena fit eka...Boucher ara bole wadila retire unahama Kallis hena aul gahala hitiye....:):):):)
    Ow Ausla ASHES double kare 2015 WC hindane....Kohomada indiyawa Quarter final walin eliyata giyoth.....:P:P:P:P
    Ow apitath ela triangular eka...E triangular eka confirm neda macho...!
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ජාතිත්‍ථද්ධො ධනත්‍ථද්ධො
    ගොත්තත්‍ථද්ධො ච යො නරො
    සඤාති අතිමඤ්ඤති
    තං පරාභවතො මුඛං”



    “යම් මිනිසෙක් ජාති මානයෙන් සිත් තද වූයේ ධන මානයෙන් සිත් තද වූයේ, කුල මානයෙන් සිත් තද වූයේ සිය නෑයන් ඉක්මවා සිතා ද (හෙවත් ජාතිය, ධනය, කුලය , ආදිය නිසා ඔහු තම ඥාතීන් හෙළා දකියි ද ) එය පිරිහීමේ දොරටුවකි.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    ජාතිත්‍ථද්ධො ධනත්‍ථද්ධො
    ගොත්තත්‍ථද්ධො ච යො නරො
    සඤාති අතිමඤ්ඤති
    තං පරාභවතො මුඛං”



    “යම් මිනිසෙක් ජාති මානයෙන් සිත් තද වූයේ ධන මානයෙන් සිත් තද වූයේ, කුල මානයෙන් සිත් තද වූයේ සිය නෑයන් ඉක්මවා සිතා ද (හෙවත් ජාතිය, ධනය, කුලය , ආදිය නිසා ඔහු තම ඥාතීන් හෙළා දකියි ද ) එය පිරිහීමේ දොරටුවකි.
    බින්දු;16550416 said:
    බොහෝම පින් සහෝ...
    නමෝ බුද්ධාය...!
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,528
    1,810
    113
    ලංකාවෙ අඩා...!
    බින්දු;16550406 said:
    :P:P controversial topics discuss කරමු. එතකොට හැමෝම අප් වෙලා එනවා :lol::lol:
    :P:P:P:rolleyes::rolleyes::lol:
    ඇදගෙන පළයල්ලා. මාව හෙටින් පස්සේ ආයේ කාලෙකට සමහර විට මාස ගානකට හොයාගන්ට බැරි වේවි මචෝ. ගුඩ් ලක් හොඳේ.
    උඹේ නූලට..මොකෑ වෙල තියෙන්නෙ කියලවත් බලන්ට වර රිදිලො...:P:P:P:lol::lol::lol:
     
    Nov 11, 2009
    1,429
    111
    0
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත හෘදයාංගමව සුභ පතමි. සර්ව එළකිරියන් හට සුභ අලුත් අවුරුද්දක් වේවා! යැයි ද පතමි. :love:
    පමාව කෙරෙහි සමාව අයැදිමි. හේතුව මෙසේ පහදමි.
    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා... :(

    තවද, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හට උපහාර පිණිස එළකිරිය තුළ මෙවන් වූ නූලක් ගෙතීම අතිශයින් අගයමි. ස්තුති.
    :)
     
    • Like
    Reactions: බින්දු
    Aug 18, 2011
    6,147
    788
    0
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත හෘදයාංගමව සුභ පතමි. සර්ව එළකිරියන් හට සුභ අලුත් අවුරුද්දක් වේවා! යැයි ද පතමි. :love:
    පමාව කෙරෙහි සමාව අයැදිමි. හේතුව මෙසේ පහදමි.
    ශ්‍රී ලාංකිකයා නම් වූ සිංහයා... :(

    තවද, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හට උපහාර පිණිස එළකිරිය තුළ මෙවන් වූ නූලක් ගෙතීම අතිශයින් අගයමි. ස්තුති.
    :)

    පට්ට මචන්. රෙප්+