1/3Dan hukaa ganin
![]()
අපේ කොල්ලො අවුට් වෙනකොට මුන්ට හෙන ආතල්.පට්ට හැපී.අනේ යකෝ.තොපි ලාංකිකයොද?wkt 5i![]()


අපේ කොල්ලො අවුට් වෙනකොට මුන්ට හෙන ආතල්.පට්ට හැපී.අනේ යකෝ.තොපි ලාංකිකයොද?
තොපි දේශක්ද්රෝහීන්.තොපි වගේ කාලකන්නි ජාතක වුන එක මේ රටට සිදු උන ලොකු අත් වැරදීමක්.
![]()

totally amesin. welcome back![]()
උඹ අදද දන්නේ? මූ නැකතගේ අර ලංකාදීප පත්තර ත්රෙඩ් එකේ ෆේක් 5 ක් සහ මුගේ 20## ඉඳන් තියෙන ඔරිජිනල් අකවුන්ට් එක බස්සලා තියෙනවා.
uba maara dial ekak ne. elakiri police wage.බීල නැත්තම් මොන කෙහෙම්මලකටද බොන්නෙ..ආඩම්බරෙන් කියපන් මම බොන්නෙ නෑ කියල ඔන තැනක... මේ පෙන්නෙ නැද්ද අපට වෙලා තියෙන සන්තෑසිය... පාලුවටත් බොන්න හිතෙනවා, පාටියේදිත් බොනව, මලගෙදරදිත් බොනවා...වර්ක් ස්ට්රෙස් එකටත් බොනවා සෙනසුරාදා නිවාඩු හින්දා බොන්න හිතෙනවා,යාලුවෙක් සෙට් වුනාම බොනවා(ඇත්ත කතාව බොන යාලුවො තමයි බලෙන් හරි සෙට් කරගන්නෙ බොන්නැති අනික් එවුන් හලල තියෙන්නේ)හැම මගුලටම ඉස්සර කරගන්නෙ ඕක තමයි..කොහෙද අපේ කට පරිස්සම් නෑ නෙ.
වැරදුනා සින්හලු වෙන තැනක දාන්න ගිය එකක් වැටුනා.කමක් නෑ පාඩමක් ඉගෙන්ගන්න තියෙන හින්දා ඩිලීට් නොකර ඉන්නම්



වැරදුනා සින්හලු වෙන තැනක දාන්න ගිය එකක් වැටුනා.කමක් නෑ පාඩමක් ඉගෙන්ගන්න තියෙන හින්දා ඩිලීට් නොකර ඉන්නම්

![]()
lights jabuk

මොනවා වුනත් උඹට සතුටුයි නේද මෙහෙම කන මැච් එකක් වුනේ මූ දාපු ත්රේඩ් එකට වීම ගැන

ape kollo out venakota ubalata hena happy neda ponz?![]()


වැරදුනා සින්හලු වෙන තැනක දාන්න ගිය එකක් වැටුනා.කමක් නෑ පාඩමක් ඉගෙන්ගන්න තියෙන හින්දා ඩිලීට් නොකර ඉන්නම්


ඔව් ,මම නම් මැච් බලන්නේ නැ.....
කතා කරන්න ඉගෙන ගනින් අපතයා... -15


ජාතකේ වැරැද්ද..සිතලට ඉපදුන එකෙක්mu koheda katha karanna danne katha karanna dannawa thiya mehema thread dana ekenma penawa ne buwa kauda kiyala![]()

ඔව් ,මම නම් මැච් බලන්නේ නැ.....
කතා කරන්න ඉගෙන ගනින් අපතයා... -15

