෴||Indian Tour of Sri Lanka 2015 ||෴ |August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is|

lights

Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    funny-laughing-smiley-emoticon.gif
    funny-laughing-smiley-emoticon.gif
    funny-laughing-smiley-emoticon.gif
    1/3 :lol::lol::lol: Dan hukaa ganin :lol::lol:
    අපේ කොල්ලො අවුට් වෙනකොට මුන්ට හෙන ආතල්.පට්ට හැපී.අනේ යකෝ.තොපි ලාංකිකයොද?
    තොපි දේශක්ද්‍රෝහීන්.තොපි වගේ කාලකන්නි ජාතක වුන එක මේ රටට සිදු උන ලොකු අත් වැරදීමක්.
    :growl::growl:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපේ කොල්ලො අවුට් වෙනකොට මුන්ට හෙන ආතල්.පට්ට හැපී.අනේ යකෝ.තොපි ලාංකිකයොද?
    තොපි දේශක්ද්‍රෝහීන්.තොපි වගේ කාලකන්නි ජාතක වුන එක මේ රටට සිදු උන ලොකු අත් වැරදීමක්.
    :growl::growl:

    totally amesin. welcome back :lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    totally amesin. welcome back :lol:

    උඹ අදද දන්නේ? මූ නැකතගේ අර ලංකාදීප පත්තර ත්‍රෙඩ් එකේ ෆේක් 5 ක් සහ මුගේ 20## ඉඳන් තියෙන ඔරිජිනල් අකවුන්ට් එක බස්සලා තියෙනවා.
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    උඹ අදද දන්නේ? මූ නැකතගේ අර ලංකාදීප පත්තර ත්‍රෙඩ් එකේ ෆේක් 5 ක් සහ මුගේ 20## ඉඳන් තියෙන ඔරිජිනල් අකවුන්ට් එක බස්සලා තියෙනවා.

    :eek: uba maara dial ekak ne. elakiri police wage.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    බීල නැත්තම් මොන කෙහෙම්මලකටද බොන්නෙ..ආඩම්බරෙන් කියපන් මම බොන්නෙ නෑ කියල ඔන තැනක... මේ පෙන්නෙ නැද්ද අපට වෙලා තියෙන සන්තෑසිය... පාලුවටත් බොන්න හිතෙනවා, පාටියේදිත් බොනව, මලගෙදරදිත් බොනවා...වර්ක් ස්ට්‍රෙස් එකටත් බොනවා සෙනසුරාදා නිවාඩු හින්දා බොන්න හිතෙනවා,යාලුවෙක් සෙට් වුනාම බොනවා(ඇත්ත කතාව බොන යාලුවො තමයි බලෙන් හරි සෙට් කරගන්නෙ බොන්නැති අනික් එවුන් හලල තියෙන්නේ)හැම මගුලටම ඉස්සර කරගන්නෙ ඕක තමයි..කොහෙද අපේ කට පරිස්සම් නෑ නෙ.
     
    වැරදුනා සින්හලු වෙන තැනක දාන්න ගිය එකක් වැටුනා.කමක් නෑ පාඩමක් ඉගෙන්ගන්න තියෙන හින්දා ඩිලීට් නොකර ඉන්නම්
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    වැරදුනා සින්හලු වෙන තැනක දාන්න ගිය එකක් වැටුනා.කමක් නෑ පාඩමක් ඉගෙන්ගන්න තියෙන හින්දා ඩිලීට් නොකර ඉන්නම්

    :yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් ,මම නම් මැච් බලන්නේ නැ.....:cool:
    කතා කරන්න ඉගෙන ගනින් අපතයා... -15
    :frown:

    :lol::lol: :lol::lol:

    පව් යකෝ එක දෙක වගේද කෙලින්ම 15 ක් කැපෙද්දි. උඹේ රෙප් පවර් එක 30 ක්ද?

    ඇමසින් කවද්ද බං චාරයක් ඇතිව කතා කලේ. අනික එංගලන්තේ ටෝක්ස් දිදි ලංකාවේ හාබර් එකේ ස්ටෝර් කීපර් ජොබ් එකක් කරන එකෙක්ගෙන් මීට වඩා චාරයක් ඇතිව ඇමතීමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද බං.
     
    • Like
    Reactions: Ereshaz77