෴||Indian Tour of Sri Lanka 2015 ||෴ |August 12 - Sep 21| 3-Tests|5-ODIs|2 T20Is|

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
ada wicket tikak gaththa paliyata eka parata ganna bah ne ban. mulin team set up eke thiala manussayata poddak comfortable wenna arala hemeeta gani digatama perform karanawa nam.

ow eka aththa.specially uta domestic experience uth adui.ehew eke chance ekak labun nathi eka pudumayak neme :dull: but mata saka kauda ape inna bowlers la Indian wickets 20k ganna puluwan kiyala :dull:
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Squad Angelo Mathews (capt), Lahiru Thirimanne, Kaushal Silva, Dimuth Karunaratne, Kumar Sangakkara, Dinesh Chandimal, Upul Tharanga, Jehan Mubarak, Kusal Perera, Rangana Herath, Dilruwan Perera, Tharindu Kaushal, Nuwan Pradeep, Dhammika Fernando, Vishwa Fernando, Dushmantha Chameera (subject to fitness)

    :angry::angry::angry: මොන මගුලකටද යකෝ නුවන් ප්‍රදීප් දැම්මේ :angry::angry::angry: කෝ යකෝ අද විකට් ගත්තු කසුන් රජිත මුන්ගේ අම්ම මතක් වෙනවා දැන් නං :angry::angry::angry:

    කසුන් රාජිත බං ෆස්ට් ක්ලාස් මැච් 10 ක් වත් ගහපු එකෙක් නෙමෙයි බං. ටෙස්ට් මැච් මෙහෙ ගහන්නේ දවස් 3ක්. දවස් 5 ක් එක පාර එක්ස්පීරියන්ස් අඩු එකෙක් දැම්මම අවුල්. ඌට ඉස්සෙල්ලා සෙට්න්ග් එකට ඇඩොප්ට් වෙන්න දෙන්න ඕනේ. කසුන් රාජිත නෙමෙයි අර අලුත් ලෙගී ජෙ‍ෆ්‍රී නැති එකනම් අපරාදේ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ow eka aththa.specially uta domestic experience uth adui.ehew eke chance ekak labun nathi eka pudumayak neme :dull: but mata saka kauda ape inna bowlers la Indian wickets 20k ganna puluwan kiyala :dull:

    me series eka api dinai, sanga factor ekama athi motivate wenna
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    කසුන් රාජිත බං ෆස්ට් ක්ලාස් මැච් 10 ක් වත් ගහපු එකෙක් නෙමෙයි බං. ටෙස්ට් මැච් මෙහෙ ගහන්නේ දවස් 3ක්. දවස් 5 ක් එක පාර එක්ස්පීරියන්ස් අඩු එකෙක් දැම්මම අවුල්. ඌට ඉස්සෙල්ලා සෙට්න්ග් එකට ඇඩොප්ට් වෙන්න දෙන්න ඕනේ. කසුන් රාජිත නෙමෙයි අර අලුත් ලෙගී ජෙ‍ෆ්‍රී නැති එකනම් අපරාදේ.

    ow ban eka aththa.
    man hithanne Hera,Kaushal inna eke thawa spinner kenek squad ekata dala wadak na.dammath chance nane.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    anika ban practice match wala wket gaththa paliyata u hoda bowler kenek kiyala kiyanna ba. mulinama uwa A team eke chance dila eke performance balanna one. lankawe godak fastbowlerlata thiyana aula test match wala 4,5 dawas wenakota ball karanna pana na. nuwan pradeep, suranga lakmaalta ehema eka darunuwata thiyanawa.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ow ban eka aththa.
    man hithanne Hera,Kaushal inna eke thawa spinner kenek squad ekata dala wadak na.dammath chance nane.

    ඒ උනාට බං දිල්රුවන් වෙනුවට ඌව ස්කොඩ් එකේ ස්ටෑන් බයි හරි තියන්න තිබ්බා. අඩෝ දැන් දැක්කේ මිලින්ද නෑ නේද. නොදකින්. :angry::angry:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    9970.jpg

    dial eka perform kaloth patta :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    anika ban practice match wala wket gaththa paliyata u hoda bowler kenek kiyala kiyanna ba. mulinama uwa A team eke chance dila eke performance balanna one. lankawe godak fastbowlerlata thiyana aula test match wala 4,5 dawas wenakota ball karanna pana na. nuwan pradeep, suranga lakmaalta ehema eka darunuwata thiyanawa.

    ඔව් ඒක නම් ඇත්ත අනිවා.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ඒ උනාට බං දිල්රුවන් වෙනුවට ඌව ස්කොඩ් එකේ ස්ටෑන් බයි හරි තියන්න තිබ්බා. අඩෝ දැන් දැක්කේ මිලින්ද නෑ නේද. නොදකින්. :angry::angry:

    ow ban milinda na :( Dilruwan hodai awulakma na but India ekka nan loweth hariyanne na.line and length dala hariyanne na wadagena gahai :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :no: left arm pacer kenek ne.normal action ekak thiyenne poooddak side arm but malinga wage neme.left armer kneke balannath asai ban lankawata aai test gahanawa :)

    uba dakkada mu ball. karanawa speed eka kiyak wage athida?, usa kochchara withara athida.?