nedakin malingayata boleya laallaath daana bane

Lesiyen gahai bn..un oka..!
Balamuko...
Dew ekath thiyenawa ban bang ground wala wassa wage...අනිවා ගහයි බන් දැන් පිච් එකත් හොදයි වගේ ..උන් හෙන මොරාල් එකේ ගහන්නෙ

බින්දු;16288807 said:ane manda machanzla. me yana widiyata asia cup, T20 WC walatath baduma thamai wage
අපිට හරියට හොඳ 15 ක් හදා ගන්නෙ නැතූව ගියොත් අනාත වෙන්න තමයි වෙන්නෙ
අර ජීවන් මෙන්ඩිස් වගේ අය එහෙම ඇතුලට ගන්නෙ නැත්තෙ ඇයි මන්ද මෙලෝ රහක් නැති උන් ඇතුලට දාල
ජීවන් පහුගිය කාලේ fail නේද බං?මාත් ආසයි ඌ හෙන positive ගහනවට.ඒ වුනාට මොකක් හරි ගොං ෂොට් එකක් ගහනවනෙ බෝලයක් දෙකක් connect වෙච්ච ගමන්ඒකනම් ඇත්ත ඩේල් ස්ටෙයින් වගේ කට්ටිය එහෙම දාන්න ගත්තම මොනව වෙයිද කියල හිතා ගන්නත් බෑඅපිට හරියට හොඳ 15 ක් හදා ගන්නෙ නැතූව ගියොත් අනාත වෙන්න තමයි වෙන්නෙ
අර ජීවන් මෙන්ඩිස් වගේ අය එහෙම ඇතුලට ගන්නෙ නැත්තෙ ඇයි මන්ද මෙලෝ රහක් නැති උන් ඇතුලට දාල
අකිලව එහෙමත් ඇතුලට ගන්නවනම් හොඳයි කියල තමයි මටනම් හිතෙන්නෙ
Dew ekath thiyenawa ban bang ground wala wassa wage...
Eth Bangaliyonta 70ta withara All out unanan jathyanthara aparadayak wenta thibba...!![]()
U19 team එක දැම්මනං ඔයිට වැඩිය ගහන්නත් තිබ්බ.mokadda me wela thiyenne bn??![]()
Asia cup . T 20 WC eka gena hithaa ganna be bn

Kapugedaraya field eke innawa neda ban, naththan wena ekekda?

Kapugedaraya field eke innawa neda ban, naththan wena ekekda?
ඒකනම් ඇත්ත ඩේල් ස්ටෙයින් වගේ කට්ටිය එහෙම දාන්න ගත්තම මොනව වෙයිද කියල හිතා ගන්නත් බෑඅපිට හරියට හොඳ 15 ක් හදා ගන්නෙ නැතූව ගියොත් අනාත වෙන්න තමයි වෙන්නෙ
අර ජීවන් මෙන්ඩිස් වගේ අය එහෙම ඇතුලට ගන්නෙ නැත්තෙ ඇයි මන්ද මෙලෝ රහක් නැති උන් ඇතුලට දාල
අකිලව එහෙමත් ඇතුලට ගන්නවනම් හොඳයි කියල තමයි මටනම් හිතෙන්නෙ
http://www.youtube.com/watch?v=9eo4brwbkpQ
ජීවන් පහුගිය කාලේ fail නේද බං?මාත් ආසයි ඌ හෙන positive ගහනවට.ඒ වුනාට මොකක් හරි ගොං ෂොට් එකක් ගහනවනෙ බෝලයක් දෙකක් connect වෙච්ච ගමන්