෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16197837 said:
    ජයම්පති නම් එල පොට් එකකට ඒවි බං.ඌ U19 ගහන කාලෙත් 134-137 බෝල් කරා.මිනිහයි පීරිසුයි දෙන්නම එල Bowling all roundersලා.

    ලංකාවෙන් ඉස්සරහට මුරලිගෙ,අජ්මාල් ල ගෙ කොලිටි එකේ spinner කෙනෙක් එන්න ඉන්නව නම් මටත් පේන්න තියෙන්නෙ එහෙම එකෙක්ට ඉන්නෙ තරින්ඳු කෞශාල් විතරයි බං.:yes:ඒ පොඩි එකාට අර ටෙස්ට් සීරීස් 3කට විතර අරන් ගිහින් එක මැච් එකක් වත් නොදී හිටියා.ලංකාවෙ සමහරවිට ඉස්සරහට Bowling department එක රන් කරන්න ඉන්න එකා.:sorry:මෙහෙම කරන එකෙන් වෙන්නෙ අන්තිමට අපි මිනිහගෙන් බලාපොරොත්තු වෙන උපරිමේ ගන්න තව කාලයක් යන එක:angry::angry:

    අනිවා බං. එකෙක් ඉන්නවා චමීර දුෂ්මන්ත ඌ 140 ට වඩා උඩ දානවා.උගේ ඇඟ හදලා ගත්තොත් අනිවා 150ට වත් දාවි. මොකද මූ හෙන පොඩි කෙට්‍ටු එකෙක්. 140 ට දානවා කියද්දි පිස්සු කොර. හැබැයි ඕවරේ බෝල 5ක් ම දාන්නේ කැලේ. ලයින් ඇන්ඩ් ලෙන්ත් පට්ටම චාටර්. ඌව හදලා ගත්තනම් හරියට හරි බං. එහෙම කලානම් මාලිංගලට පුකට පයින් ගහලා එලවන්න පුලුවන්. කෞශාල්ට චාන්ස් එකක් ලැබේවි බොහෝවිට මේ අවුරුද්ද ඇතුලේ සචිත්‍ර දිගටම ෆේල් උනොත්. තව මලින්ද පුෂ්පකුමාර කියන එකත් හොඳයි බං. ඌ ලෙෆ්ට් ආර්ම් ඕර්තෝ ඩොක්ස් කෙනෙක් ( රංගන හේරත් ටයිප් )
     
  • Jul 6, 2012
    10,690
    2,911

    මම ඕක නැගෙනහිර නාගාස් සෙල්ලම් කරනකොට දැක්ක බං.උස උනාට පට්ට කෙට්ටු ඩයල් එකක් .මුල් ඕවර් 2 -3න් එකක් දැම්මෙ.138-139 kmph එක දිගට. හෙන energetic bowling action එකක් බං. අනික බැට් කරපු එකාගෙ ඇඟේ බෝලෙ වැද්දුව කීප වතාවක්ම.ඊලන්ඟ ඕවර් ටිකට ගානක් වැදිලා 32ක් හරි ඔය වගේ ගානකට ඕවර් ටික ඉවර කරේ. හදල ගන්නව නම් ඔන්න බං ඩයල්.:yes:
    මාලිංගයා කෙසේ වෙතත් බං ලංකාවෙ තව ඌට වඩා දුර යන්න පුලුවන් ඩයල් ඉන්නවා.අරූ හිතන් ඉන්නෙ ඌ තමයි ලෝකෙටම පොර කියල.බංගලාදේශෙත් එක්ක ටෙස්ට් මැච් ටිකේ දිවත් කෞශාල්ට චාන්ස් එකක් දුන්න නම් ඉවරයි බං.දැන් යන්න ඕන මම කියන්නෙ 6-5 combination එකක්.දිළ් රුවන් ,තිසර වගේ කෙනෙක්ට 7 සෙල්ලම් කරන්න පුලුවන්.එතකොට තව බෝලර්ස්ලට චාන්ස් එකක් එනවා.නැත්නම් හැමදාම වෙන්නෙ එකම රොටිය අනිත් පැත්ත දදා පුච්චන එක විතරයි.අනික 7-4 ගැහිල්ලෙන් වෙන්නෙ මැච් එකක් වෙන්න චාන්ස් එක වැඩි වෙන එක විතරයි:sorry:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16197872 said:

    :yes::yes::yes:

    අනිවා.ඔය බලහන්කෝ 11 වෙනි විනාඩියේ ඉඳන්. ඩිල්ශාන් ඇඹරෙන ඇඹරිල්ල මුට.මූ හැබැයි කැලේ දාන්නේ. ඔය මැච් එකේ උනත් මුට විකට් නෑ.ඒත් ඇඟේ හැටියට ස්පීඩ් එක පට්ටයි.හදලා ගත්තනම් පට්ට ඩයල් එකක් බන් මූත්.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    චන්දිට බන් ලැබුනේ වෙන කිසි ක්‍රිඩකයෙක්ට නොලැබෙන අවස්ථාවක් ODI Test vice cap ,T20 Cap ඒ කියන්නේ ටිම් එකෙන් එලියට යන්න තියන අවස්ථාවක් ඇත්තෙම නෑ ඒත් අනිත් ක්‍රිඩකයොන්ට එහෙම නෑ නේ මැච් කිහිපයක් අසාර්තක වෙච්ච ගමන් ටිම් එකේ එලියේ තිසර එහෙම උනේ :sorry:මෙච්චර වටිනා අවස්ථාවක් දීලත් ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් එයා ගැන ඇත්තටම කතා කරලා වැඩක් නෑ:angry: Kaushal Silva බලන්න කෝ දීපු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා :yes: චන්දි මෙහෙම ගියොත් ඉස්සරහට වෙන්නේ චාමර කපුගෙදට උන දේ තමයි
    තිසරට නම් කැපිල්ලම වගේ බං. ඌ වගේ කෙනෙක් මම දැකලම නෑ. මම කියන්නෙ ගේල් වත්. මොකද මූ පට්ට energetic ඒ වගේම flexible.:yes:
    කපුගෙදරව නම් කෑවෙ අපේ උන්මයි බං.මම නම් කියන්නෙ ඌ සිරා වැඩ්ඩා.ඒත් මිනිහා නො.7 පටන් අරන් මැච් 2ක 3කදි ටිකක් ඉක්මනට වැඩි ලකුණු ගානක් ගහපු ගමන්ම අපේ උන් මිනිහව එතනම පැල කරා. කපුගෙදර එක්දින එකක මුල් වතාවට ඕපන් කරල 50ක් ගැහුවා.මේවා කපූලට බනින උන්ට මතක නෑ. මහේලලාට ,චන්දිමාල් ලට ටීම් එකට එනකොට තිබුන චාන්ස් බුවාට තිබුන නම් මිනිහ මීට වඩා උඩ තැනක බං. අපේ හරක් උට බනින්නෙත් නෑ:sorry:
    චන්දි වරද උට ඌ ගැනම විශ්වාසයක් නෑ බං. මම දකින සෙට් එකෙන් ටැලන්ට් එකෙන් උඩින්ම ඉන්නෙ මිනිහා.ඒත් මිනිහ හරියට ට්‍රැක් එකට වැටුනෙ නෑ. කෝච් ගෙ හොඳ නරක ද කියලත් කියන්න බෑ මේවා.:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එළකිරි කොල්ලෙක්;16197888 said:

    කොච් තමයි බං.අතපත්තුවා බැටින්ග් කෝච් වෙච්ච දා ඉඳන් අපේ උන්ගේ කන්‍ෆිඩන්ස් පට්ට අවුල් බැටින් වලින්.ටෙක්නික්ස් පවා පට්ට චොර.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SLPL කියනකොට මතක් උනේ දෙයක් Somerset Entertainment Ventures එකේ ලොක්කා Sandiip Bhammer Somerset Entertainment Ventures එක වහලා Tarragon රට පටවනවා කියන්නේ :lol::lol: ඒ කියන්නේ SLPL ආය නෑ :sorry:මොනවා උනත් SLPL වගේ එකක් තිබ්බා නම් අපේ අලුත් කොල්ලෝන්ට ගොඩක් හොද වෙන්න තිබ්බා අලුත් ටැලනට් අදුරා ගන්න එහෙම තිබ්බා :) එත් මේ SLC එකට මෙන මගුලක් වත් කර ගන්න බෑ නේ :angry:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;16197888 said:
    තිසරට නම් කැපිල්ලම වගේ බං. ඌ වගේ කෙනෙක් මම දැකලම නෑ. මම කියන්නෙ ගේල් වත්. මොකද මූ පට්ට energetic ඒ වගේම flexible.:yes:
    කපුගෙදරව නම් කෑවෙ අපේ උන්මයි බං.මම නම් කියන්නෙ ඌ සිරා වැඩ්ඩා.ඒත් මිනිහා නො.7 පටන් අරන් මැච් 2ක 3කදි ටිකක් ඉක්මනට වැඩි ලකුණු ගානක් ගහපු ගමන්ම අපේ උන් මිනිහව එතනම පැල කරා. කපුගෙදර එක්දින එකක මුල් වතාවට ඕපන් කරල 50ක් ගැහුවා.මේවා කපූලට බනින උන්ට මතක නෑ. මහේලලාට ,චන්දිමාල් ලට ටීම් එකට එනකොට තිබුන චාන්ස් බුවාට තිබුන නම් මිනිහ මීට වඩා උඩ තැනක බං. අපේ හරක් උට බනින්නෙත් නෑ:sorry:
    චන්දි වරද උට ඌ ගැනම විශ්වාසයක් නෑ බං. මම දකින සෙට් එකෙන් ටැලන්ට් එකෙන් උඩින්ම ඉන්නෙ මිනිහා.ඒත් මිනිහ හරියට ට්‍රැක් එකට වැටුනෙ නෑ. කෝච් ගෙ හොඳ නරක ද කියලත් කියන්න බෑ මේවා.:(

    :yes::yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    මේක මෙතන දාන්න හිතුනා..
    බොහොම සංයමයකින් ගහපු ඉනිමක් :love::love:

    1995හේ Australian series එක...හොඳි බහින්ට කෑවත් කොන්ද කෙළින් තියාගෙන හිටිය series එකක්...ඇත්තටම මට හිතෙන විදිහට ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැදගත්ම series එක..
    මේක තමා Perth වල ලංකාවෙ බැටෙක් ගහපු එකම 100.එළ ඉනිම..ලංකාවෙ එවුං නිකම්ම කොඳු නවාගන්න එවුං නෙවෙයි කියල පෙන්නපු ඉනිම..Perth කියන්නෙ ලෝකයේ fastම,bouncyම Wicket එක..ඒත් 1988 pitch එක නැවත සකසනව(Relayed)...ඊට පස්සෙ 70,80ගනංවල තරං fast,Bouncyනෑ...pitch එක..නිකං බැටාලට ගහන්ට බෑ ඔය pitch එකේ..හොඳ Technical base එකක් තියෙන්ට ඕනේ..හෂානයට ඒක ඕනවටත් වඩා..patient වැහිවැල..පස්ස වන වනා මොණර වගේනෙ ගහන්නෙ..:D;);)
    නියම bowling line up එකකට ගැහුවෙ,Mcdermott,Mcgrath,Raifel,Warne..ඒත් ලංකාව ඉණිමකින් පැරදුනා..:(:(:shocked:
    මේ ටෙස්ට් එකේ තමයි ලංකාවෙ එවුං බෝලෙ පලුදු කරා කියල චෝදනා නැගුනෙ.. පස්සෙ හොයාගත්ත ඒක ඕස්ට්‍රේලියාව ගහද්දි බෝලෙ boundary එකේ gutter එකේ වැදිල කියල...
    ඒක ඉතින් පස්සට එන ලොකු කරදර වල ආරම්භයක් විතරයි..ඊලගට තිබ්බ Boxing day test එකේ තමා 60000ක් ඉස්සරහ මුරලියට චක් අල්ලන්නේ..
    උන් ගැහුවනේ අපිට පළුයන්ට..Micheal Slater 219යී...පොන්ටිය උගෙ පලවෙනි match එකේ පලවෙනි ඉනිමෙ..96ට ජරා decision එකකින් වාස්ට LBW...

    Ricky Ponting 96 debut test innings vs Sri Lanka -Perth-1995
    by Robelinda2

    සිරසෙ(MTV) පෙන්නුවේ...එතකොට මං 3 වසරේ....:yes::yes:
    Boxing day test එකේ ගුරුසිංහ ගහපු 143 මං හිතන්නෙ ලංකාවෙ එකෙක් ගහපු හොඳම ටෙස්ට් ඉනිම් 5 අතරෙ තියනවා...ඒක මාර ගටක් අරං ගහපු ඉනිමක්..අසූ ගනං වල ඌ injured උනත් කාගන ගැහුවෙ...series එක 3-0ක් කෑව..ඒත් අපේ එවුං 96 World cup එක ගහන්නෙ ඔය series එකෙන් ආපු morale එකෙන්..
    ඒ අතින් ලංකාවෙ ක්‍රිකට් ඔය series එකට මාර ණයගැතියි.....:D:D:yes:

    ඔය video එකත් upload කරේ Robelinda2 තමයි..
    https://www.youtube.com/user/robelinda2?feature=watch
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    1995හේ Australian series එක...හොඳි බහින්ට කෑවත් කොන්ද කෙළින් තියාගෙන හිටිය series එකක්...ඇත්තටම මට හිතෙන විදිහට ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැදගත්ම series එක..
    මේක තමා Perth වල ලංකාවෙ බැටෙක් ගහපු එකම 100.එළ ඉනිම..ලංකාවෙ එවුං නිකම්ම කොඳු නවාගන්න එවුං නෙවෙයි කියල පෙන්නපු ඉනිම..Perth කියන්නෙ ලෝකයේ fastම,bouncyම Wicket එක..ඒත් 1988 pitch එක නැවත සකසනව(Relayed)...ඊට පස්සෙ 70,80ගනංවල තරං fast,Bouncyනෑ...pitch එක..නිකං බැටාලට ගහන්ට බෑ ඔය pitch එකේ..හොඳ Technical base එකක් තියෙන්ට ඕනේ..හෂානයට ඒක ඕනවටත් වඩා..patient වැහිවැල..පස්ස වන වනා මොණර වගේනෙ ගහන්නෙ..:D;);)
    නියම bowling line up එකකට ගැහුවෙ,Mcdermott,Mcgrath,Raifel,Warne..ඒත් ලංකාව ඉණිමකින් පැරදුනා..:(:(:shocked:
    මේ ටෙස්ට් එකේ තමයි ලංකාවෙ එවුං බෝලෙ පලුදු කරා කියල චෝදනා නැගුනෙ.. ඒක ඉතින් පස්සට එන ලොකු කරදර වල ආරම්භයක් විතරයි..ඊලගට තිබ්බ Boxing day test එකේ තමා 60000ක් ඉස්සරහ මුරලියට චක් අල්ලන්නේ..
    පස්සෙ හොයාගත්ත ඒක ඕස්ට්‍රේලියාව ගහද්දි බෝලෙ boundary එකේ gutter එකේ වැදිල කියල.උන් ගැහුවනේ අපිට පළුයන්ට..Micheal Slater 219යී...පොන්ටිය උගෙ පලවෙනි match එකේ පලවෙනි ඉනිමෙ..96ට ජරා decision එකකින් වාස්ට LBW...

    Ricky Ponting 96 debut test innings vs Sri Lanka -Perth-1995
    by Robelinda2

    සිරසෙ(MTV) පෙන්නුවේ...එතකොට මං 3 වසරේ....:yes::yes:
    Boxing day test එකේ ගුරුසිංහ ගහපු 143 මං හිතන්නෙ ලංකාවෙ එකෙක් ගහපු හොඳම ටෙස්ට් ඉනිම් 5 අතරෙ තියනවා...ඒක මාර ගටක් අරං ගහපු ඉනිමක්..අසූ ගනං වල ඌ injured උනත් කාගන ගැහුවෙ...series එක 3-0ක් කෑව..ඒත් අපේ එවුං 96 World cup එක ගහන්නෙ ඔය එකෙන් ආපු morale එකෙන්..
    ඒ අතින් ලංකාවෙ ක්‍රිකට් ඔය series එකට මාර ණයගැතියි.....:D:D:yes:

    ඔය video එකත් upload කරේ Robelinda2 තමයි..
    https://www.youtube.com/user/robelinda2?feature=watch

    Ow oya series eken tama ape un mentally godak tuff une.sinhalen kiyanawanam gama illana purudu une:yes: oya gura gahapu 143 di tamaan first time batsman kenek sunglass dagena bat karanawa dake:D sirase e dawas wala hitiya brayn thomas patta.:yes: murali no ball karapu match eke arjuna no ball deddith uta overs duna .no ball call kare ballyak ara ballayak e asseth no ball nouna balle kata mark waugh out wenawa murali hair diha nondiyata harila balala hina wena waugh etin out:D
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අයි සී සී අලුත් නීති වලට නවසීලන්තයයි ,බංගලිදේශයයි සහය දෙනවලු බන් මහ කුහක හැත්තක් ඔකුන්ට ලොකු කුට්ටියක් ලැබෙන්න ඇති .ලංකාවයි ,පකිස්ථානයයි ,දකුණු අප්‍රිකාවයි විරැද්දයි කොදෙව්වෝයි ,සිම්බාබ්වේයි තාම තිරණය කරල නෑ ක්‍රිකට් අවසානය තමියි මේක සම්මත වුනොත් නම් බංගලිදේශේ හැත්ත තමයි ඉස්සල්ලාම ටෙස්ට් තත්වයෙන් හැලෙන්නේ එහෙම වුනොත් .
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63

    මං දැක්ක cricinfo article එකක එකෙක් comment කරලා තියනව කලින්ම නවසීලන්තෙයි කොදෙව්වොයි ඕකට අත උස්සයි කියල.සල්ලි වලට තමා.සිම්බාබ්වේත් කැමති වෙයි.උන් අනාත වෙලානේ ඉන්නෙ.දකුණු අප්‍රිකාව ඕස්ට්‍රේලියා සීරීස් එකට කලින් උන්ට ටෙස්ට් එකක් දෙන්න කතා කරලා තිබ්බ ඊයේ.එකත් වෙන්නේ නැති සීන් එකක් තමයි තියෙන්නේ.Playerslata සල්ලි ගෙවල නැති නිසා.
    http://www.espncricinfo.com/southafrica/content/story/712299.html

    මේකෙත් කෙලින්ම කියල තියනවා සිම්බාබ්වේ කැමති වෙයි කියල.:angry::angry:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    එළකිරි කොල්ලෙක්;16197888 said:
    තිසරට නම් කැපිල්ලම වගේ බං. ඌ වගේ කෙනෙක් මම දැකලම නෑ. මම කියන්නෙ ගේල් වත්. මොකද මූ පට්ට energetic ඒ වගේම flexible.:yes:

    කුලාට තිසරට බැට් කරද්දි කෙල වෙන්නේ උන් උන්ට පුළුවන් දේ නොකර defensive mode එකකට යන්න දගලන හින්දයි මට හිතෙන හැටියට.දැන් තිසර ඉස්සර වගේ පොල් අඩි වනන්නෙ නෑනෙ.අනික off එකෙත් shots තියනවා.ඒ වුනාට ගහන්න පුළුවන් බෝලෙටත් defence කරල නිකන් අවුට් වෙනව.
    එළකිරි කොල්ලෙක්;16197888 said:
    කපුගෙදරව නම් කෑවෙ අපේ උන්මයි බං.මම නම් කියන්නෙ ඌ සිරා වැඩ්ඩා.ඒත් මිනිහා නො.7 පටන් අරන් මැච් 2ක 3කදි ටිකක් ඉක්මනට වැඩි ලකුණු ගානක් ගහපු ගමන්ම අපේ උන් මිනිහව එතනම පැල කරා. කපුගෙදර එක්දින එකක මුල් වතාවට ඕපන් කරල 50ක් ගැහුවා.මේවා කපූලට බනින උන්ට මතක නෑ. මහේලලාට ,චන්දිමාල් ලට ටීම් එකට එනකොට තිබුන චාන්ස් බුවාට තිබුන නම් මිනිහ මීට වඩා උඩ තැනක බං. අපේ හරක් උට බනින්නෙත් නෑ:sorry:

    කපුගෙදර ටීම් එකට එනකොට මමත් හිතුව ඌ නියම තැනකට එයි කියල.ඌට ලැබුන තැන් වල අවුලද මන්ද.team එකේ performance නම් හොඳ මදි.අපරාදෙ.

    එළකිරි කොල්ලෙක්;16197888 said:
    චන්දි වරද උට ඌ ගැනම විශ්වාසයක් නෑ බං. මම දකින සෙට් එකෙන් ටැලන්ට් එකෙන් උඩින්ම ඉන්නෙ මිනිහා.ඒත් මිනිහ හරියට ට්‍රැක් එකට වැටුනෙ නෑ. කෝච් ගෙ හොඳ නරක ද කියලත් කියන්න බෑ මේවා.:(

    චන්දිමාල් නම් මට හිතෙන හැටියට පහුගිය oneday series එකෙත් ගොඩක් නරකට කලේ නෑ.
    ඒ වුනාට T20 side එකේ උගෙ captaincyඑක නෙමෙයි place එක ගැනත් දැන් තීරණයක් ගත්තේ නැත්නම් තව එකෙක්ට තැනකට එන්න තියන චාන්ස් එක තමයි නැති වෙන්නෙ.
    චන්දිමාල්ගේ T20 innings 17න් ලකුණු 10 පන්නල තියෙන්නෙ 9පාරයි(10,11,12,13,14,19,22,29,56).ඒවයින් strike rate එක 100ට වැඩි innings තියෙන්නෙ 4පාරයි.:sorry::sorry::sorry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    onna balapallako bangaliyo gemak denawa aniwa
    ekak hari kawoth kalisam galawagena tama lankawata enna wenne :(
    aith balamu balala hita ridda gamu :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අයි සී සී අලුත් නීති වලට නවසීලන්තයයි ,බංගලිදේශයයි සහය දෙනවලු බන් මහ කුහක හැත්තක් ඔකුන්ට ලොකු කුට්ටියක් ලැබෙන්න ඇති .ලංකාවයි ,පකිස්ථානයයි ,දකුණු අප්‍රිකාවයි විරැද්දයි කොදෙව්වෝයි ,සිම්බාබ්වේයි තාම තිරණය කරල නෑ ක්‍රිකට් අවසානය තමියි මේක සම්මත වුනොත් නම් බංගලිදේශේ හැත්ත තමයි ඉස්සල්ලාම ටෙස්ට් තත්වයෙන් හැලෙන්නේ එහෙම වුනොත් .
    :(:(maha kalakanni balu minissu ban
    illan kelawa ganna hadanne anemanda
    cricket iwara unoth ehema ape lankawa world map eken nikanma makila yai :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කුලාට තිසරට බැට් කරද්දි කෙල වෙන්නේ උන් උන්ට පුළුවන් දේ නොකර defensive mode එකකට යන්න දගලන හින්දයි මට හිතෙන හැටියට.දැන් තිසර ඉස්සර වගේ පොල් අඩි වනන්නෙ නෑනෙ.අනික off එකෙත් shots තියනවා.ඒ වුනාට ගහන්න පුළුවන් බෝලෙටත් defence කරල නිකන් අවුට් වෙනව.

    කපුගෙදර ටීම් එකට එනකොට මමත් හිතුව ඌ නියම තැනකට එයි කියල.ඌට ලැබුන තැන් වල අවුලද මන්ද.team එකේ performance නම් හොඳ මදි.අපරාදෙ.

    චන්දිමාල් නම් මට හිතෙන හැටියට පහුගිය oneday series එකෙත් ගොඩක් නරකට කලේ නෑ.
    ඒ වුනාට T20 side එකේ උගෙ captaincyඑක නෙමෙයි place එක ගැනත් දැන් තීරණයක් ගත්තේ නැත්නම් තව එකෙක්ට තැනකට එන්න තියන චාන්ස් එක තමයි නැති වෙන්නෙ.
    චන්දිමාල්ගේ T20 innings 17න් ලකුණු 10 පන්නල තියෙන්නෙ 9පාරයි(10,11,12,13,14,19,22,29,56).ඒවයින් strike rate එක 100ට වැඩි innings තියෙන්නෙ 4පාරයි.:sorry::sorry::sorry:
    aniwa
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    RePost බුවා;16197099 said:
    ඇයි බන් අකිල දනන්ජයව එහෙමම හැලුවේ?
    කෙලින්ම වර්ල්ඩ් කැප අරන් යන්නද?
    නැත්නම් පෙර්ෆොර්මන්චේ හොද නැතුවද?

    මම නම් හිතුවේ චන්දිමලයව හලලා කුසලට චාන්ස් එකක් දෙයි කියල..
    කුසල් ඉදල ගහන්න පුරුදු වෙන්න නම් ටෙස්ට් ගහන්නම වෙනවා...
    බංගලාදෙස්හෙට දන එක හොදයි උට confidance එන්නත් එක්ක...

    sirawata ban.t20 30 man sqaud eketh u ne..aparade.uta first class walath hariyata denne ne ban ball karanna kawruwath.aparade..bangaladesh test ekata kusal ne kiwwama balana ekath epama wuna...ara kithruwan withanagewa aran yanne.uge preformancennuth hoda ne ban...ane manda epama wenawa.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    When i wanted englabd to gv a fight england went down in all summer :(.bt when i want them to go down to make. Ind at no 2 they r going bizerk:P:( it will need record breaking run chase frm aus at perth:(
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අයි සී සී අලුත් නීති වලට නවසීලන්තයයි ,බංගලිදේශයයි සහය දෙනවලු බන් මහ කුහක හැත්තක් ඔකුන්ට ලොකු කුට්ටියක් ලැබෙන්න ඇති .ලංකාවයි ,පකිස්ථානයයි ,දකුණු අප්‍රිකාවයි විරැද්දයි කොදෙව්වෝයි ,සිම්බාබ්වේයි තාම තිරණය කරල නෑ ක්‍රිකට් අවසානය තමියි මේක සම්මත වුනොත් නම් බංගලිදේශේ හැත්ත තමයි ඉස්සල්ලාම ටෙස්ට් තත්වයෙන් හැලෙන්නේ එහෙම වුනොත් .

    nodakin bangali pon**o :angry: