෴ Sri Lanka tour of Bangladesh 2014 Jan-Feb | 2Test - 2 T20I - 3ODI |෴

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    1800355_749559808396451_1426866110_n.jpg


    :baffled::baffled:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    බංගලාදේශයේ දක්ශතාවය නෑ කියන්න බෑ.මොන පුහුණුකරු දාලා බෝල දාන්න ගහන්න ෆිල්ඩ් කරන්න පුහුණු කලත් වැඩක් නෑ.උන්ට ඕනි ආකල්පමය පුහුණුවක්.2007 වර්ල්ඩ් කප් එකේ දින් ඉන්දියාවට මුන් ගැහුවා ඉන්දියාව එතනින් ම වර්ල්ඩ් කප් එකෙන් කැපුණා.ඒ මැච් එකට කලින් වට්මෝර් මුන්ට දීලා තිබුනු උපදේශය තමයි.
    "තවත් උබලාට නැති වෙන්න දෙයක් නෑ. තියෙන්නේ ඔක්කොම ඇති කරගත යුතු දේවල්"කියලා.
    එද මුන් පිස්සු හැදුනා වගේ ඉන්දියාවට පන්න පන්න ගැහුවා.මැච් එක දිනුවා.
    මට හිතෙන්නේ මුන් තාම ඉන්නේ එතන කියලා.
    ඊට එහා ගිය
    ඉවසීමක් ආකල්ප වල දියුණුවක් ඉගෙනුමක් බංගලාදේශ කණ්ඩායට ඕනි.මුන් ඕනිම මැච් එකක් ඇතුලේ සෝඩා බෝතලේ කැඩුවා වගේ එක පාරම මැච් එක අතට ගන්නවා.ටික වෙලාවකින් ඒ පවර් එක බැහලා යන්නවා බින්දුවටම.
    2011 වර්ල්ඩ් කප් එකේ මුල්ම මැච් එක ඉන්දියාවත් එක්ක ගහපු එකත් හොදට මැච් එක අතට අරන් අන්තිමට පැරදුනා.ලංකාවත් එක්ක මේ ටුවර් එකෙත් ලංකාවට වඩා පිට්ටනිය ඇතුලේ ක්‍රීඩාශීලිත්වය පෙන්නුවේ බංගලිවරුන්.ඒත් ක්‍රිකට් ගහන්න ඔළුවත් ඕනි කියලා තාම තේරුම් ගන්න බැරි තැනක වල්මත් වෙලා ඉන්නේ උන්.

    banagali unge spin un hoda.mortaza nm edath adath awl....
    batting hodai.un mole kalpana karala bat karanne na ekai :lol::lol:
    achchara commentary eke eka kiynwa dn run rate ekath ok tikak settle wela gahanna one.mkda over eke hama ekatama 4,6 gahanna ba kiyala.e kiwwe Shakib Al Hasan pana pana gahanna hadaddi.e kiyala kata ganna hambune na oo out una :rofl::rofl:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    බින්දු;16302824 said:


    අනිවා. සංගා 4ක් ගැහුවම ඊලඟ බෝලේ ලකුණක් දාලා, strike එක rotate කරා. මුංගේ සකිබ් අල් හසන්, නසාර් හුසේන්ට එකක් ගහලා සෑහිමට පත් වුනේ නෑ. තව තව ගහන්න ඕන වුනා. නිකන් විකට් පූජ කරා. නැත්නම් උංගේ රන් රේට් එකෙත් හැටියට සිරාවට අද මැච් එක දිනන්න තිබුනා. අත්දැකීම් නෑ කියන්න බෑ. සකිබ් අල් හසන් කියන්නේ ලොකේ හොඳම ඕල් රවුන්ඩර්ස්ලගෙන් එක්කෙනෙක්. කොච්චර දක්ශ වුනත් ඉවසීම නෑ. මැච් එකක් ගහන විදිය දන්නේ නෑ. :baffled::baffled::baffled:


    aniwa machn uba hari :)
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    Cricinfo එකේ තිබ්බ comment එකක්. පට්ට ආතල්...හිනා කාලා මැරෙන scene එක :lol::lol:

    "Hang on a second, according to Bangladesh rules they are the current World Champions. Here's how that works:

    India won the World Cup in 2011. But Bangladesh beat New Zealand in a home series. And now New Zealand beat India in the one day series, so from that calculation Bangladesh beat the World Champions and they are the real winners. Even though Sri Lanka beat them flat and square in this series, it doesn't count because India beat Sri Lanka in the World Cup final".:lol::lol:

    :lol::lol::lol::lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    වැටෙන් නැති කෑල්ලකට talk කරනවා වගේ වැඩක්!! පව් ඉතිං...

    ඔව් බන් කොච්චර පැරදුනත් ආයේ ඊලග දවසෙත් ඇවිත් ට්ම් එකට පුල් සප් එක දෙනවා
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බින්දු;16302824 said:


    අනිවා. සංගා 4ක් ගැහුවම ඊලඟ බෝලේ ලකුණක් දාලා, strike එක rotate කරා. මුංගේ සකිබ් අල් හසන්, නසාර් හුසේන්ට එකක් ගහලා සෑහිමට පත් වුනේ නෑ. තව තව ගහන්න ඕන වුනා. නිකන් විකට් පූජ කරා. නැත්නම් උංගේ රන් රේට් එකෙත් හැටියට සිරාවට අද මැච් එක දිනන්න තිබුනා. අත්දැකීම් නෑ කියන්න බෑ. swimming කියන්නේ ලොකේ හොඳම ඕල් රවුන්ඩර්ස්ලගෙන් එක්කෙනෙක්. කොච්චර දක්ශ වුනත් ඉවසීම නෑ. මැච් එකක් ගහන විදිය දන්නේ නෑ. :baffled::baffled::baffled:


    සකිබ් අල් හසන් ටාකට් කරන්නෙ IPL එක වගේ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් බන් කොච්චර පැරදුනත් ආයේ ඊලග දවසෙත් ඇවිත් ට්ම් එකට පුල් සප් එක දෙනවා

    කොහොමත් අපේ උන් මෙහම ගහපු එක හොදයි බන්ගලින්ට ඇත්තටම උන් ඉන්න තත්වෙ පෙන්නන්න ,,,,මුන් නැත්නම් ආවෙ අපේ කරේ යන්න කමෙන්ට්‍රි කරන උන් ඔක්කොටම එහා
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    කොහොමත් අපේ උන් මෙහම ගහපු එක හොදයි බන්ගලින්ට ඇත්තටම උන් ඉන්න තත්වෙ පෙන්නන්න ,,,,මුන් නැත්නම් ආවෙ අපේ කරේ යන්න කමෙන්ට්‍රි කරන උන් ඔක්කොටම එහා

    ow yako un katin match eka dinanna hadanne :lol::lol:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොහොමත් අපේ උන් මෙහම ගහපු එක හොදයි බන්ගලින්ට ඇත්තටම උන් ඉන්න තත්වෙ පෙන්නන්න ,,,,මුන් නැත්නම් ආවෙ අපේ කරේ යන්න කමෙන්ට්‍රි කරන උන් ඔක්කොටම එහා

    ow ban me series ekama commentary anthimai ahan inna epa wenawa :angry::angry:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ow ban me series ekama commentary anthimai ahan inna epa wenawa :angry::angry:

    ඒ මදිවට අපේ උනුත් උන්ගෙ වර්ණනාව ඒ අතින් රසල් නම් පට්ට ඌ ගේමම ඉල්ලනවා නෙ ....අනික උබල දැක්කද අර කෙල්ලෙක් පෙන්නපු වෙලාවෙ රොශාන් කාරයා පිස්සු හැදිලා වගේ දොඩෝනවා
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ade bindumal ta lankawedi ne gaha ganna bari..:dull:

    home 2011-2013 26 21 3 319 54 17.72 478 66.73 0 1 4 31 0 away 2010-2014 28 26 6 789 105* 39.45 1068 73.87 1 6 1 61 9 neutral 2010-2013 22 21 2 658 111 34.63 854 77.04 1 3 2 33 15
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඒ මදිවට අපේ උනුත් උන්ගෙ වර්ණනාව ඒ අතින් රසල් නම් පට්ට ඌ ගේමම ඉල්ලනවා නෙ ....අනික උබල දැක්කද අර කෙල්ලෙක් පෙන්නපු වෙලාවෙ රොශාන් කාරයා පිස්සු හැදිලා වගේ දොඩෝනවා

    :yes::yes: ow kello dakala na wage :rofl: asia cup ekata russel innawa :)