බංගලාදේශයේ දක්ශතාවය නෑ කියන්න බෑ.මොන පුහුණුකරු දාලා බෝල දාන්න ගහන්න ෆිල්ඩ් කරන්න පුහුණු කලත් වැඩක් නෑ.උන්ට ඕනි ආකල්පමය පුහුණුවක්.2007 වර්ල්ඩ් කප් එකේ දින් ඉන්දියාවට මුන් ගැහුවා ඉන්දියාව එතනින් ම වර්ල්ඩ් කප් එකෙන් කැපුණා.ඒ මැච් එකට කලින් වට්මෝර් මුන්ට දීලා තිබුනු උපදේශය තමයි.
"තවත් උබලාට නැති වෙන්න දෙයක් නෑ. තියෙන්නේ ඔක්කොම ඇති කරගත යුතු දේවල්"කියලා.
එද මුන් පිස්සු හැදුනා වගේ ඉන්දියාවට පන්න පන්න ගැහුවා.මැච් එක දිනුවා.
මට හිතෙන්නේ මුන් තාම ඉන්නේ එතන කියලා.
ඊට එහා ගිය ඉවසීමක් ආකල්ප වල දියුණුවක් ඉගෙනුමක් බංගලාදේශ කණ්ඩායට ඕනි.මුන් ඕනිම මැච් එකක් ඇතුලේ සෝඩා බෝතලේ කැඩුවා වගේ එක පාරම මැච් එක අතට ගන්නවා.ටික වෙලාවකින් ඒ පවර් එක බැහලා යන්නවා බින්දුවටම.
2011 වර්ල්ඩ් කප් එකේ මුල්ම මැච් එක ඉන්දියාවත් එක්ක ගහපු එකත් හොදට මැච් එක අතට අරන් අන්තිමට පැරදුනා.ලංකාවත් එක්ක මේ ටුවර් එකෙත් ලංකාවට වඩා පිට්ටනිය ඇතුලේ ක්රීඩාශීලිත්වය පෙන්නුවේ බංගලිවරුන්.ඒත් ක්රිකට් ගහන්න ඔළුවත් ඕනි කියලා තාම තේරුම් ගන්න බැරි තැනක වල්මත් වෙලා ඉන්නේ උන්.




බින්දු;16302824 said:
අනිවා. සංගා 4ක් ගැහුවම ඊලඟ බෝලේ ලකුණක් දාලා, strike එක rotate කරා. මුංගේ සකිබ් අල් හසන්, නසාර් හුසේන්ට එකක් ගහලා සෑහිමට පත් වුනේ නෑ. තව තව ගහන්න ඕන වුනා. නිකන් විකට් පූජ කරා. නැත්නම් උංගේ රන් රේට් එකෙත් හැටියට සිරාවට අද මැච් එක දිනන්න තිබුනා. අත්දැකීම් නෑ කියන්න බෑ. සකිබ් අල් හසන් කියන්නේ ලොකේ හොඳම ඕල් රවුන්ඩර්ස්ලගෙන් එක්කෙනෙක්. කොච්චර දක්ශ වුනත් ඉවසීම නෑ. මැච් එකක් ගහන විදිය දන්නේ නෑ.![]()

Cricinfo එකේ තිබ්බ comment එකක්. පට්ට ආතල්...හිනා කාලා මැරෙන scene එක
"Hang on a second, according to Bangladesh rules they are the current World Champions. Here's how that works:
India won the World Cup in 2011. But Bangladesh beat New Zealand in a home series. And now New Zealand beat India in the one day series, so from that calculation Bangladesh beat the World Champions and they are the real winners. Even though Sri Lanka beat them flat and square in this series, it doesn't count because India beat Sri Lanka in the World Cup final".![]()





වැටෙන් නැති කෑල්ලකට talk කරනවා වගේ වැඩක්!! පව් ඉතිං...
බින්දු;16302824 said:
අනිවා. සංගා 4ක් ගැහුවම ඊලඟ බෝලේ ලකුණක් දාලා, strike එක rotate කරා. මුංගේ සකිබ් අල් හසන්, නසාර් හුසේන්ට එකක් ගහලා සෑහිමට පත් වුනේ නෑ. තව තව ගහන්න ඕන වුනා. නිකන් විකට් පූජ කරා. නැත්නම් උංගේ රන් රේට් එකෙත් හැටියට සිරාවට අද මැච් එක දිනන්න තිබුනා. අත්දැකීම් නෑ කියන්න බෑ. swimming කියන්නේ ලොකේ හොඳම ඕල් රවුන්ඩර්ස්ලගෙන් එක්කෙනෙක්. කොච්චර දක්ශ වුනත් ඉවසීම නෑ. මැච් එකක් ගහන විදිය දන්නේ නෑ.![]()
ඔව් බන් කොච්චර පැරදුනත් ආයේ ඊලග දවසෙත් ඇවිත් ට්ම් එකට පුල් සප් එක දෙනවා
කොහොමත් අපේ උන් මෙහම ගහපු එක හොදයි බන්ගලින්ට ඇත්තටම උන් ඉන්න තත්වෙ පෙන්නන්න ,,,,මුන් නැත්නම් ආවෙ අපේ කරේ යන්න කමෙන්ට්රි කරන උන් ඔක්කොටම එහා


කොහොමත් අපේ උන් මෙහම ගහපු එක හොදයි බන්ගලින්ට ඇත්තටම උන් ඉන්න තත්වෙ පෙන්නන්න ,,,,මුන් නැත්නම් ආවෙ අපේ කරේ යන්න කමෙන්ට්රි කරන උන් ඔක්කොටම එහා


ow ban me series ekama commentary anthimai ahan inna epa wenawa![]()


uge wade bangaliyonge pamporiya kiyawana..unta karanna puluwan reddakuth na

ow ban me series ekama commentary anthimai ahan inna epa wenawa![]()
injured MS Dhoni ruled out of Asia Cup... Dinesh Karthik named as replacement, Virat Kohli to lead![]()




apo ara ather ali kahan karaya..uge wade bangaliyonge pamporiya kiyawana..unta karanna puluwan reddakuth na
![]()
ඒ මදිවට අපේ උනුත් උන්ගෙ වර්ණනාව ඒ අතින් රසල් නම් පට්ට ඌ ගේමම ඉල්ලනවා නෙ ....අනික උබල දැක්කද අර කෙල්ලෙක් පෙන්නපු වෙලාවෙ රොශාන් කාරයා පිස්සු හැදිලා වගේ දොඩෝනවා

ow kello dakala na wage
asia cup ekata russel innawa 