෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් කිවන්නේ බන් මුලින්ම මේක වෙනවා කියලා..කෝ තෝපි ඇහුවද :P

    මෙන්න මේක කළා නම් Hafeez out කර ගණන් එක ගේමක් නැහැ :rofl:

    මුන් අද Over 40 විතර ඉවර කරයි වගේ...එක අතකට එකත් හොද අපේ උන්ගේ light bill එක හරි ඉතුරු වෙනවනේ

    අද කිව්වයි කියලා මතක තියා ගනින්...මේ පාර අපි බන්ගලිදෙශේ ගිහින් එක මැච් එකක් හරි පැරදිලා එන්නේ...වැඩේ වැරදුනොත් මන් අනිවාර්යෙන්ම කොන්ඩේ බු ගානවා :cool::cool:

    කොන්ඩේ බූ ගාන්න එපා ගූ ගාපන්. මොන එකක්ද යකෝ ඔක්කොම පරදිනවා.මාලිංග මොන වේ@#ගේ පුතෙක්ද මන්දා. බලහන්කෝ කෑ@#යා බිග් බෑෂ් ගිහින් ඔය ලොව ෆුල්ටොස්, ස්ලෝ, බවුන්සර්, යෝකර් ඔක්කොම දාන අපූරුව. :angry::angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේ කබ්බා ජිවිතේ එපා වෙලා හිටියේ SA වලදී ...අපේ උන් උව ආයිමත් හදලා දුන්නා...

    කම්බෝ ෆෝරම් කරන්නම් ලංකාව ඇර වෙන කවුද

    අනිවා බලහන් ඔය කොහෙවත් නැති අම්බානෙට ෆේල් එකෙක්ට අපේ උන් එක්ක ගහන්න දීපන්කෝ ඌ ෆෝර්ම් වෙන ෆෝර්ම් විල්ල බලාගන්න. අපේ උන් හොඳයි කබ්බෝ ෆෝර්ම් කරන්න.:angry::angry::angry::angry::angry:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    :dull::dull: SL Cricket is going to hell ban. Fucked up

    මන් බොට මුලින්ම කිව්වා..කෝ උබ ඇහුවය :P..අනිත් දවසේ මන් වගේ ප්‍රවීන cricket කන එකෙක් කියන ඒවා අහපන්

    ara Ashan kiyana ekata all rounder kenekda? bowl karada ?

    first class විකට් 30ක් අර ගත්ත Ashanta බෝල් දෙන්නේ නැහැ විකට් 03ක් ගත්ත කිත්රුවන්ට බෝල් දෙනවා :oo:

    Mathews කාරයට අමු කැවිලා බන්
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනිව...ඕකා ටීම් එකෙන් හැලෙන්න ඔන්න මෙන්න හිටියෙ..අපේ උන් ෆෝම් කරපු,තාමත් අපිට විතරක් නෙලන සෙට් එකෙන් කිහිප දෙනෙක්....

    *දෝනියා
    *කෝලියා
    *පතාන් ඩබල
    *ෂෙශාඩ්
    *ශජීල් ඛාන්

    ඇයි අර එක පාරක් මුලු ටූනමන්ට් එකකම ෆේල් හිටි කැම්රන් වයිට්ව ෆෝර්ම් කලේ.
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මන් බොට මුලින්ම කිව්වා..කෝ උබ ඇහුවය :P..අනිත් දවසේ මන් වගේ ප්‍රවීන cricket කන එකෙක් කියන ඒවා අහපන්

    first class විකට් 30ක් අර ගත්ත Ashanta බෝල් දෙන්නේ නැහැ විකට් 03ක් ගත්ත කිත්රුවන්ට බෝල් දෙනවා :oo:

    Mathews කාරයට අමු කැවිලා බන්

    maha moda harakek
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    කොන්ඩේ බූ ගාන්න එපා ගූ ගාපන්. මොන එකක්ද යකෝ ඔක්කොම පරදිනවා.මාලිංග මොන වේ@#ගේ පුතෙක්ද මන්දා. බලහන්කෝ කෑ@#යා බිග් බෑෂ් ගිහින් ඔය ලොව ෆුල්ටොස්, ස්ලෝ, බවුන්සර්, යෝකර් ඔක්කොම දාන අපූරුව. :angry::angry::angry::angry:
    එකටනේ බන් එවයි සල්ලි කන්දක් දෙන්නේ :P
    අපිවත් මුට කියා කියා හරි එකතු කරලා දුන්න නම් මු හොදට බෝල් කරනවා :D

    මතකනේ ඕකා අපේ 2012 T20 world cup එකත් හැවා :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මන් බොට මුලින්ම කිව්වා..කෝ උබ ඇහුවය :P..අනිත් දවසේ මන් වගේ ප්‍රවීන cricket කන එකෙක් කියන ඒවා අහපන්

    first class විකට් 30ක් අර ගත්ත Ashanta බෝල් දෙන්නේ නැහැ විකට් 03ක් ගත්ත කිත්රුවන්ට බෝල් දෙනවා :oo:

    Mathews කාරයට අමු කැවිලා බන්

    ඒ උනාට බං අලුතින් දාපු තුන්දෙනාම මොනා හරි කලානේ. ඔතනින් හලන්න ඕනේ මාලිංග කියන අම්මව උනත් විකුනක් කන වේ@# බල්ලයි, අර බින්දුමාල් කියලා වයිස් කැප්ටන් කියන නමට ඉන්න එකයි තමයි.

    මැතිව්ස්ට අමු කොහොමත් කැවිලා බං. ඌ තරම් සක්කිලියෙක් වෙන කොහෙවත් නෑ. තිසරට හොඳට විකට් තියෙන දවස් වල ඌට හරියට බෝල් කරන්න දුන්නෙත් නෑ. ඒ පරයට බය ඇති වෙන එකෙක් ඇවිත් උගේ තැනට කෙලියි කියලා.
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Match eka iwara wela dei:D

    මෑතිව්ස් කියන පො@#යා ඌට බෝල් කරන්න දෙන්නේ නෑ බං.:angry::angry::angry:

    මන් බොට මුලින්ම කිව්වා..කෝ උබ ඇහුවය :P..අනිත් දවසේ මන් වගේ ප්‍රවීන cricket කන එකෙක් කියන ඒවා අහපන්

    first class විකට් 30ක් අර ගත්ත Ashanta බෝල් දෙන්නේ නැහැ විකට් 03ක් ගත්ත කිත්රුවන්ට බෝල් දෙනවා :oo:

    Mathews කාරයට අමු කැවිලා බන්

    mona harakekda manda bn . shit .
    muui ara bindumalui caption una da idala api fail :confused:
     
    • Like
    Reactions: kondaelakiri

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එකටනේ බන් එවයි සල්ලි කන්දක් දෙන්නේ :P
    අපිවත් මුට කියා කියා හරි එකතු කරලා දුන්න නම් මු හොදට බෝල් කරනවා :D

    මතකනේ ඕකා අපේ 2012 T20 world cup එකත් හැවා :sorry:

    සිරාවට. පහුගිය දවස්බල බංගලා දේශෙත් උන්ගේ නැශනල් ටීම් එකට උන්ගෙම ඒ ටීම් එකේ උන් ගැහුවා. අපේ ලොන්ත නරි ටික අනිවා කනවා ඔක්කොම වයිට් වොශ් වෙලාම වර අනේ සාදු.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mona harakekda manda bn . shit .
    muui ara bindumalui caption una da idala api fail :confused:

    අඩෝ අපේ කැප්ටන් කූල්ටයි ටොස් එක දාන්නයි කැප්ටන් නමටයි ඉන්න බින්දුමාල් ටයි මොකවත් කියලාඅ අහුවෙන්න එපා අඩෝ බාවනවා හරිය.. :P:angry::angry::angry:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    ඒ උනාට බං අලුතින් දාපු තුන්දෙනාම මොනා හරි කලානේ. ඔතනින් හලන්න ඕනේ මාලිංග කියන අම්මව උනත් විකුනක් කන වේ@# බල්ලයි, අර බින්දුමාල් කියලා වයිස් කැප්ටන් කියන නමට ඉන්න එකයි තමයි.

    මැතිව්ස්ට අමු කොහොමත් කැවිලා බං. ඌ තරම් සක්කිලියෙක් වෙන කොහෙවත් නෑ. තිසරට හොඳට විකට් තියෙන දවස් වල ඌට හරියට බෝල් කරන්න දුන්නෙත් නෑ. ඒ පරයට බය ඇති වෙන එකෙක් ඇවිත් උගේ තැනට කෙලියි කියලා.

    දවසේ කතාව බන්...මලින්ගයා එහෙව් එකා ...බින්දුමාල් විතරක් නෙවි තිරියත් කිසි වැඩක් නැහැ..මොකට මුන් දෙන්නා T20,ODI ගන්නවද දන්නේ නැහැ :confused:

    තිසරය කපන්න හෙන ගේම..උත all-rounder මැතිව් බයයි බන්...එකනේ බන් උට ගහන වෙලාවටම බෝල් දෙන්නේ..නැත්නම් 40-50 දාන්න දෙන්නේ මොන රෙද්දකටද ;)

    රෙෆ් දෙන්න බැලු.. කලින් දුන්න නිසා...නැත්නම් ලබන මැච් එක බලද්දී කජු ගොට්ටක් කන්න රෙෆ් දෙනවා
     
    Last edited:
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දවසේ කතාව බන්...මලින්ගයා එහෙව් එකා ...බින්දුමාල් විතරක් නෙවි තිරියත් කිසි වැඩක් නැහැ..මොකට මුන් දෙන්නා T20,ODI ගන්නවද දන්නේ නැහැ :confused:

    ටිසරය කපන්න හෙම ගේම..උත all-rounder මැතිව් බයයි බන්...එකනේ බන් උට ගහන වෙලාවටම බෝල් දෙන්නේ..නැත්නම් 40-50 දාන්න දෙන්නේ ;)

    රෙෆ් දෙන්න බැලු.. කලින් දුන්න නිසා...නැත්නම් ලබන මැච් එක බලද්දී කජු ගොට්ටක් කන්න රෙෆ් දෙනවා

    සිරාවට ඌට ගහද්දි ගහද්දි නම් දෙනවා බැරිකම පෙන්නන්න.ඌට ඕනේ ඌ වැඩර් වෙලා මැච් එක දිනවන්නයි අනේ හුකේ.තිරිමාන්නයා තව හොඳයි බං.චන්දිමාලයා නම් මොන ලබ්බකට තියන් ඉන්නවද මන්දා.මේ සීරීස් එකෙන්වත් ජයාගේ ඇස් ඇරුනොත් හොඳයි බං.අද කියන්නම් මම හූනා කිව්වා වගේ අන්තිම මැච් එක බලපන්කෝ අනිවා 100% ක් ශුවර් පක්කොන්ට දුවන්න ගහනවා. ගහලා බොරු පඩ ශෝ දදා ඉඳියි. අපේ උන්ට කොහොමත් ප්‍රෙශර් මැච් දිනන්න බැහැනේ පැනික් වෙනවනේ. අන්තිම එකේ ඔක්කොම සෙප්පඩයෝ ටික වැඩ පෙන්නයි.මාලිංගයටත් පුලුවන් අර බැටින්ග් කරන්න බැරි උන්ට යෝකර දෙක තුනක් දාලා විකට් කඩන්න විතරයි.