෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    ape battin line eka ada awl una uda un kaapu hinda.bt ashan hoda batek kiyala nm theruna me match eken.echchara thama itn.
    balling walata hari hapan eka suttek na.
    okkomala murali inna kale kata aran muraligen okkoma bowling record tika dagaththa.dn oo giyata passe spinner knk na.vaas iddi oogen wada gaththe na oo kapuwa malingayata puka deela.dn balu ballek na fast bowling walata.shik ane apoi ape team eka.
    mahelaya hitiya nm aniwa first game eka dinanwa mata sure eka :(
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මන් කිවන්නේ බන් මුලින්ම මේක වෙනවා කියලා..කෝ තෝපි ඇහුවද :P

    Can SL hire Steyn for only 6 delivery
    මෙන්න මේක කළා නම් Hafeez out කර ගණන් එක ගේමක් නැහැ :rofl:

    මුන් අද Over 40 විතර ඉවර කරයි වගේ...එක අතකට එකත් හොද අපේ උන්ගේ light bill එක හරි ඉතුරු වෙනවනේ

    අද කිව්වයි කියලා මතක තියා ගනින්...මේ පාර අපි බන්ගලිදෙශේ ගිහින් එක මැච් එකක් හරි පැරදිලා එන්නේ...වැඩේ වැරදුනොත් මන් අනිවාර්යෙන්ම කොන්ඩේ බු ගානවා :cool::cool:
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    නිකං බොරුවට කෑ ගහන්න එපා මචංලා...අපේ ටීම් එකේ බැට්ස්මන්ලට බැරි බැට් කරන්න විතරයි...බෝලර්ස්ලට බැරි බෝල් කරන්න විතරයි...ඕල් රවුන්ඩර්ස්ලට බැරි බැටින්,ෆීල්ඩින්,බෝලින් විතරයි...ඒ ටික හදාගත්තම හරි...තව ඕනනම් අවුරුදු 10ක් යයි...එතකං අර හැමදාම කියන එක කිය කිය ඉමු..."දිනුවත් පැරදුනත් අපි අපේ සිංහයන් සමඟයි...!!!" :P:P:P:P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,862
    113
    අද නම් හදට ආවා
    මන් කිවන්නේ බන් මුලින්ම මේක වෙනවා කියලා..කෝ තෝපි ඇහුවද :P

    මෙන්න මේක කළා නම් Hafeez out කර ගණන් එක ගේමක් නැහැ :rofl:

    මුන් අද Over 40 විතර ඉවර කරයි වගේ...එක අතකට එකත් හොද අපේ උන්ගේ light bill එක හරි ඉතුරු වෙනවනේ

    අද කිව්වයි කියලා මතක තියා ගනින්...මේ පාර අපි බන්ගලිදෙශේ ගිහින් එක මැච් එකක් හරි පැරදිලා එන්නේ...වැඩේ වැරදුනොත් මන් අනිවාර්යෙන්ම කොන්දේ බු ගානවා :cool::cool:

    :rofl::rofl: me uba konde boo ganne monada?? :baffled:
     
    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    නිකං බොරුවට කෑ ගහන්න එපා මචංලා...අපේ ටීම් එකේ බැට්ස්මන්ලට බැරි බැට් කරන්න විතරයි...බෝලර්ස්ලට බැරි බෝල් කරන්න විතරයි...ඕල් රවුන්ඩර්ස්ලට බැරි බැටින්,ෆීල්ඩින්,බෝලින් විතරයි...ඒ ටික හදාගත්තම හරි...තව ඕනනම් අවුරුදු 10ක් යයි...එතකං අර හැමදාම කියන එක කිය කිය ඉමු..."දිනුවත් පැරදුනත් අපි අපේ සිංහයන් සමඟයි...!!!" :P:P:P:P

    උබේ මොලේ ඇලේ දාලා හෝදන්න වටිනවා බන්..අපිට වෙන්නේ ඕක කියා කියා වෙන්න තමා බන්.. :P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,739
    3,333
    113
    mun fast bowlerslata gahanne na bn...
    south africa ausi ehema awama munta choo yanawa :rofl:

    :yes::P
    ape bowling attack eka madi.malinga out of form..sachithra wicket ganne na,,,:rolleyes: herath ta thaniyen thama test match tika adinna wenne:dull:

    :rofl::rofl:

    ow ban wena team ekka lakunu 200 k gahaganna bae munta :dull:

    kohomath ape ewunata wadi hariyakma gahanne international level eke padekatawath ganan ganne nati ewun thamai :dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    රෙවිල නේද.. හොද වෙලාවට බැලුවෙ නැත්තෙ
    6574568.png

    9Y7qmQ3.png