ara Ashan kiyana ekata all rounder kenekda? bowl karada ?
Match eka iwara wela dei

ara Ashan kiyana ekata all rounder kenekda? bowl karada ?

මන් කිවන්නේ බන් මුලින්ම මේක වෙනවා කියලා..කෝ තෝපි ඇහුවද
මෙන්න මේක කළා නම් Hafeez out කර ගණන් එක ගේමක් නැහැ
මුන් අද Over 40 විතර ඉවර කරයි වගේ...එක අතකට එකත් හොද අපේ උන්ගේ light bill එක හරි ඉතුරු වෙනවනේ
අද කිව්වයි කියලා මතක තියා ගනින්...මේ පාර අපි බන්ගලිදෙශේ ගිහින් එක මැච් එකක් හරි පැරදිලා එන්නේ...වැඩේ වැරදුනොත් මන් අනිවාර්යෙන්ම කොන්ඩේ බු ගානවා![]()

ara Ashan kiyana ekata all rounder kenekda? bowl karada ?

මේ කබ්බා ජිවිතේ එපා වෙලා හිටියේ SA වලදී ...අපේ උන් උව ආයිමත් හදලා දුන්නා...
කම්බෝ ෆෝරම් කරන්නම් ලංකාව ඇර වෙන කවුද

SL Cricket is going to hell ban. Fucked up
..අනිත් දවසේ මන් වගේ ප්රවීන cricket කන එකෙක් කියන ඒවා අහපන් ara Ashan kiyana ekata all rounder kenekda? bowl karada ?

අනිව...ඕකා ටීම් එකෙන් හැලෙන්න ඔන්න මෙන්න හිටියෙ..අපේ උන් ෆෝම් කරපු,තාමත් අපිට විතරක් නෙලන සෙට් එකෙන් කිහිප දෙනෙක්....
*දෝනියා
*කෝලියා
*පතාන් ඩබල
*ෂෙශාඩ්
*ශජීල් ඛාන්
මන් බොට මුලින්ම කිව්වා..කෝ උබ ඇහුවය..අනිත් දවසේ මන් වගේ ප්රවීන cricket කන එකෙක් කියන ඒවා අහපන්
first class විකට් 30ක් අර ගත්ත Ashanta බෝල් දෙන්නේ නැහැ විකට් 03ක් ගත්ත කිත්රුවන්ට බෝල් දෙනවා
Mathews කාරයට අමු කැවිලා බන්
SL Cricket is going to hell ban. Fucked up
එකටනේ බන් එවයි සල්ලි කන්දක් දෙන්නේකොන්ඩේ බූ ගාන්න එපා ගූ ගාපන්. මොන එකක්ද යකෝ ඔක්කොම පරදිනවා.මාලිංග මොන වේ@#ගේ පුතෙක්ද මන්දා. බලහන්කෝ කෑ@#යා බිග් බෑෂ් ගිහින් ඔය ලොව ෆුල්ටොස්, ස්ලෝ, බවුන්සර්, යෝකර් ඔක්කොම දාන අපූරුව.![]()

මන් බොට මුලින්ම කිව්වා..කෝ උබ ඇහුවය..අනිත් දවසේ මන් වගේ ප්රවීන cricket කන එකෙක් කියන ඒවා අහපන්
first class විකට් 30ක් අර ගත්ත Ashanta බෝල් දෙන්නේ නැහැ විකට් 03ක් ගත්ත කිත්රුවන්ට බෝල් දෙනවා
Mathews කාරයට අමු කැවිලා බන්
Match eka iwara wela dei![]()
මෑතිව්ස් කියන පො@#යා ඌට බෝල් කරන්න දෙන්නේ නෑ බං.![]()
මන් බොට මුලින්ම කිව්වා..කෝ උබ ඇහුවය..අනිත් දවසේ මන් වගේ ප්රවීන cricket කන එකෙක් කියන ඒවා අහපන්
first class විකට් 30ක් අර ගත්ත Ashanta බෝල් දෙන්නේ නැහැ විකට් 03ක් ගත්ත කිත්රුවන්ට බෝල් දෙනවා
Mathews කාරයට අමු කැවිලා බන්

එකටනේ බන් එවයි සල්ලි කන්දක් දෙන්නේ
අපිවත් මුට කියා කියා හරි එකතු කරලා දුන්න නම් මු හොදට බෝල් කරනවා
මතකනේ ඕකා අපේ 2012 T20 world cup එකත් හැවා![]()
mona harakekda manda bn . shit .
muui ara bindumalui caption una da idala api fail![]()

Api tama balan innawa bhanuka aus wala hitiyanam u ada mara batsman knk karala

සිරාවට බං. මෙලෝ රහක් නෑ අපේ වල් බූරු හැත්ත.ඒ උනාට බං අලුතින් දාපු තුන්දෙනාම මොනා හරි කලානේ. ඔතනින් හලන්න ඕනේ මාලිංග කියන අම්මව උනත් විකුනක් කන වේ@# බල්ලයි, අර බින්දුමාල් කියලා වයිස් කැප්ටන් කියන නමට ඉන්න එකයි තමයි.
මැතිව්ස්ට අමු කොහොමත් කැවිලා බං. ඌ තරම් සක්කිලියෙක් වෙන කොහෙවත් නෑ. තිසරට හොඳට විකට් තියෙන දවස් වල ඌට හරියට බෝල් කරන්න දුන්නෙත් නෑ. ඒ පරයට බය ඇති වෙන එකෙක් ඇවිත් උගේ තැනට කෙලියි කියලා.

mona harakekda manda bn . shit .
muui ara bindumalui caption una da idala api fail![]()

අඩෝ අපේ කැප්ටන් කූල්ටයි ටොස් එක දාන්නයි කැප්ටන් නමටයි ඉන්න බින්දුමාල් ටයි මොකවත් කියලාඅ අහුවෙන්න එපා අඩෝ බාවනවා හරිය..![]()

දවසේ කතාව බන්...මලින්ගයා එහෙව් එකා ...බින්දුමාල් විතරක් නෙවි තිරියත් කිසි වැඩක් නැහැ..මොකට මුන් දෙන්නා T20,ODI ගන්නවද දන්නේ නැහැ![]()
ටිසරය කපන්න හෙම ගේම..උත all-rounder මැතිව් බයයි බන්...එකනේ බන් උට ගහන වෙලාවටම බෝල් දෙන්නේ..නැත්නම් 40-50 දාන්න දෙන්නේ
රෙෆ් දෙන්න බැලු.. කලින් දුන්න නිසා...නැත්නම් ලබන මැච් එක බලද්දී කජු ගොට්ටක් කන්න රෙෆ් දෙනවා