෴ Sri Lanka tour of UAE 2013/14 |2T20I - 5ODI - 3Test|෴

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    also sana boy SLCB ekata panapu eka :angry:

    ඔතන ඉන්න ඕනේ නියම එකා නෑ බං. ඌ හිටියනම් මාලිංග උනත් බල්ලෙක් වගේ නගුට වනාගෙන ඉන්නවා.කොහෙද ඌ ගියානේ ෆොන්සේකගේ දෑත් ශක්තිමත් කරන්න.අර්ජුන නැතුව ඔතනට වෙන එකෙක් හරි යන්නේ නෑ බං.
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    යකෝ ආසාවට ප්‍රියන්ජන්ට ඕවරයක් දීපන්.මු මොන හුත්@#ක් කරනවද මන්දා.

    Mathews කාරයට එහෙම එකෙක් ඉන්නවා කියලා මතක නෑලු බන්..උබවත් ගිහින් මතක් කරලා වරෙන් :rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mathews කාරයට එහෙම එකෙක් ඉඅන්නවා කියලා මතක නෑලු බන්..උබවත් ගිහින් මතක් කරලා වරෙන් :rofl:

    වැඩක් නෑ බං. මැතිව්ස්ට බය ඇති ඌ විකට් ගනිවි කියලා. ලොල්.
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ඔතන ඉන්න ඕනේ නියම එකා නෑ බං. ඌ හිටියනම් මාලිංග උනත් බල්ලෙක් වගේ නගුට වනාගෙන ඉන්නවා.කොහෙද ඌ ගියානේ ෆොන්සේකගේ දෑත් ශක්තිමත් කරන්න.අර්ජුන නැතුව ඔතනට වෙන එකෙක් හරි යන්නේ නෑ බං.

    ai aravinda silva ,
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    Mathews කාරයට එහෙම එකෙක් ඉඅන්නවා කියලා මතක නෑලු බන්..උබවත් ගිහින් මතක් කරලා වරෙන් :rofl:

    Mathews bayai priyanjan hoda all rounder kenek wei kiyala....mathews ge place aka nathi wei kiyala....kuhaka ballek pannanna one...thisarayata karana wade penawane nodakin
     
    • Like
    Reactions: kondaelakiri

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    After stroking 74 on debut, Priyanjan comes on to have a bowl, with Pakistan needing just 6 to win.... Strange decision

    අවා අවා


    40.1
    Priyanjan to Mohammad Hafeez, 5 wides, starts off with a wide down the leg side which evades the keeper as well, with the ball carrying all the way to the boundary to make it five wides. What a turnaround in emotion he must be feeling at the moment, especially after that amazing knock up front
    ආපු ගමන් දැම්මා නේද :rofl: :rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ai aravinda silva ,

    ඌ එන්නේ නෑ බන් ආයේ. මහින්ද බල්ලා ඉන්දියාවට පු@# දීලා වර්ල්ඩ් කප් එක දන් දුන්නු දා ඉඳන්. අනික අරවින්දයා හිටියට මාලිංගයා සල්ලම් වෙන්නේ නෑ බං.අර්ජුනම ඕනේ බං.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සිරාවට ඌට ගහද්දි ගහද්දි නම් දෙනවා බැරිකම පෙන්නන්න.ඌට ඕනේ ඌ වැඩර් වෙලා මැච් එක දිනවන්නයි අනේ හුකේ.තිරිමාන්නයා තව හොඳයි බං.චන්දිමාලයා නම් මොන ලබ්බකට තියන් ඉන්නවද මන්දා.මේ සීරීස් එකෙන්වත් ජයාගේ ඇස් ඇරුනොත් හොඳයි බං.අද කියන්නම් මම හූනා කිව්වා වගේ අන්තිම මැච් එක බලපන්කෝ අනිවා 100% ක් ශුවර් පක්කොන්ට දුවන්න ගහනවා. ගහලා බොරු පඩ ශෝ දදා ඉඳියි. අපේ උන්ට කොහොමත් ප්‍රෙශර් මැච් දිනන්න බැහැනේ පැනික් වෙනවනේ. අන්තිම එකේ ඔක්කොම සෙප්පඩයෝ ටික වැඩ පෙන්නයි.මාලිංගයටත් පුලුවන් අර බැටින්ග් කරන්න බැරි උන්ට යෝකර දෙක තුනක් දාලා විකට් කඩන්න විතරයි.

    චන්දිමාලයා සනත්ගේ ෆිට් එකක්ලු. ඔය යකා සනා ඉන්නකම් එලියට දානවා බොරු

    දැන්වත් තිරිමාන්නයා ටීම් එකෙන් අයින් කලේ නැත්නම්. කකුල හොඳ වුන ගමන් වප් පිහි පාරක් වත් දෙන්න ඕනා ආය ඇවිදින්න බැරි වෙන්නම

    යකෝ මුන් දෙන්නට වඩා සිය ගුනයක් හොඳ එවුන් ඉන්නවනේ. මම හිතන්නේ බෝල් කරන එවුනුත් ඇති කැපිල්ල නිසා උඩට එන්න බැරි. ඔය නිශාන්ත රනතුන්ග කියන එකා එහෙම හෙන කැපිල්ල දානවා සමහර ක්ලබ් වලට

    :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: kondaelakiri

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mathews bayai priyanjan hoda all rounder kenek wei kiyala....mathews ge place aka nathi wei kiyala....kuhaka ballek pannanna one...thisarayata karana wade penawane nodakin

    සිරාවට මම කිය කියා හිටියෙත් ඕකමයි බං.අනිවා ප්‍රියන්ජන් හොඳ ඕල් රවුන්ඩර් කෙනෙක් වෙනවමයි.මෙච්චර 35 කට විතර විකට් 3 ක් ගිහිල්ලා තිබ්බ මැච් එකට ඌ ඇවිත් ප්‍රේශර් නැතුව ගහපු ගැහිල්ල සුපිරි බං. හේතු කීපයක් තියෙනවා
    1.ලෝකේ හොඳම බෝලින් ඇටෑක් එක
    2.විකට් 3ක් ගිහින් තිබ්බේ අඩු ලකුණු ගානකට
    3.උගේ පලවෙනි මැච් එක.ගැහුවේ නැත්නම් කැපෙන බව දන්නවා
    4.අනිවාර්‍යයෙන් දිනන්න ඕනේ එකක් බං.
     

    kondaelakiri

    Member
    May 16, 2011
    365
    19
    0
    මන් යනෝ බන් නිදා ගන්න...හීනෙන් වත් දිනෙන මැච් එකක් පෙනීයන් :baffled:

    හැමෝටම බුදු සරණයි..ජෝක් කරාට ගණන් ගණන් එපා මචන්ලා,තරහා වෙන්නත් එපා...රෙෆ් කපනවා කිව්වට ජෝක් එකට පුළුවන් හැමෝටම දුන්නා රෙෆ් :P


    හැමදාම වගේ මැච් බලලා දුකට කියවන එකෙක් බන් මම ;) බලන් ගියාම මන් වගේම දුකට බනින ගොඩක් උන් ඉන්නවනේ මේකේ :rofl:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    චන්දිමාලයා සනත්ගේ ෆිට් එකක්ලු. ඔය යකා සනා ඉන්නකම් එලියට දානවා බොරු

    දැන්වත් තිරිමාන්නයා ටීම් එකෙන් අයින් කලේ නැත්නම්. කකුල හොඳ වුන ගමන් වප් පිහි පාරක් වත් දෙන්න ඕනා ආය ඇවිදින්න බැරි වෙන්නම

    යකෝ මුන් දෙන්නට වඩා සිය ගුනයක් හොඳ එවුන් ඉන්නවනේ. මම හිතන්නේ බෝල් කරන එවුනුත් ඇති කැපිල්ල නිසා උඩට එන්න බැරි. ඔය නිශාන්ත රනතුන්ග කියන එකා එහෙම හෙන කැපිල්ල දානවා සමහර ක්ලබ් වලට

    :angry::angry::angry::angry:

    කැපිල්ල ගැන මාත් දන්නවා බං. මගේ අයියා කෙනෙකුත් ඒ ටීම් එකේ ඉන්නවා.ඌට ඔය කලුවිතාරණ කියන එකා එහෙම පට්ට කැපිල්ලක් දාලා තියෙනවා.කව්ද කියලා කියන්න බෑ ඒත් උගේ First Class Batting Average එක Over 45.00 ලිස්ට් ඒ above 30.00 බෝලින්ග් වලිනුත් විකට් 120 කට වඩා වැඩියෙන් කඩාගත්තු එකෙක්. චන්දිමාල් ලොවනවද දන්නේ නෑ සනාගේ කුට්ටම.