අදත් කන shape එකක් වගේ තියෙන්නේ![]()
snaga![]()





adoo dakkada chamara silva dn local match wala kelinawa....
oka team ekata awoth sada anathaiiiii
unge team eka match paradinwa.moo 100 gahnwa![]()






dn ape un ekektawath 4k gahana bane
balamuko puthe ada capa and vice capa gahaida kiyala...
onna gahnwa nm ada match eka....
pff chandimal thukdn ape un ekektawath 4k gahana bane
balamuko puthe ada capa and vice capa gahaida kiyala...
onna gahnwa nm ada match eka....

බින්දු;16080494 said:සංගා කියනකොටම අවුට්
සංග නම් අනේ මන්දා. ඕවර් ඩිෆෙන්සිව් වගේ
2015 දැං තියෙන අවුට් ෆීල්ඩ් එකේ 4 රූල් එක තිබුනොත් බැට්ස්මන්ලා 6ක් මදිවෙයි. අනිත් එක අපේ එවුන්ට පුරුදු කරන්න ඕන ස්ට්රයිකින් රේට් එක 80 පන්නලා වත් තියා ගන්න. දැං වැඩියෙන් තියෙන්නෙත් ෆ්ලැට් පිච්, අනිත් ටීම් හැම එකේම ඉන්නේ ඕනම වෙලාවක run rate එක accelerate කරන්න පුලුවන් අයඅපේ කට්ටියත් එහෙම හදලා ගත්තෙ නැත්නම් වැඩේ අමාරු වෙයි. ඉස්සර වගේ 300 ගැහුවොත් ලොවෙත් දිනුම් කියලා බලන් ඉන්න දැන් බෑ නේ. කොහොමත් මේ යන විදියට අපිට 2015 වෙනකොට බෝලිං ඇටෑක් එක චා මැක්ස් වෙයි වගේ
( මට හිතෙන විදියට )
Ow chandige dan podi improvement 1 k tiyenawa strike rate pathenuth gap pears karanawa hodai.thirimannageth hadanna one ugeth eka slogging shot eka tama 6 k gahanna tiyenne. Ow chase karanna nam hoda hitters la oneapi me inna un hadannai one.thisaraya mathews wage un wa develop kara ganna one


ඕවා වෙනකන් බලන් ඉමු. අපි ඉතින් වෙන මොනා කරන්නද

mooota thama hodata revesr gahanna pluwan mn dnna widiyata dn KDK Vithanage
dakkane eda![]()
Next month idan mama club akakta join wenawa cricket play karanna

බින්දු;16080551 said:ඕවා වෙනකන් බලන් ඉමු. අපි ඉතින් වෙන මොනා කරන්නද