adath balaaganna puluwan wei wage me yana vidihata
ow ada yana widiyata malingaya awilla bat eka wanana hatith bala gnna puluwan wei wage bn

adath balaaganna puluwan wei wage me yana vidihata

ow matath penne e wage..... dn aasawakata 4k gahanna ekek na
Api atapaththuwath ohoma tama haduwe.indiawa sharmawa hada gatta.aus watson smith hadagatta.johnson podi kamak da kawe dan oya ashes eke ball karata.

ow ada yana widiyata malingaya awilla bat eka wanana hatith bala gnna puluwan wei wage bn![]()

මචං මේක නේ මේ පිච් එකේ සෙල්ලම් කරන්න අමාරුයි කුසල් හොද ආරම්භයක් ඇන් දුන්නා සංගයි දිල්ශානුයි දැන ගන්න ඕනා ටිම් එකේ ඉන්න හොදම අත්දැකීම් තියන ක්රිඩකයක් වශයෙන් මැච් එක අරන් යන්න ගොන් ශොට් වලට ගිහින් අවුට් වෙන්නේ නැතුව එකක් ගැහුවත් ඇති නේ බෝල ගාන ගොඩක් තිබ්බා නේ අනික අද ලංකාවේ බැටින් ලයින්අප් එකේ කිත්රුවන්ගෙන් පස්සේ ගහන්න පුලුවන් එකෙක් නෑ සංග හෝ දිල්ශාන්ගෙන් එකක්කෙනක් වත් මැච් එක ඉවර වෙනක් ඉන්න සෙල්ලම් කරන්න ඕනා මේ වගේ අමාරු පිච් වල සෙල්ලම් කරද්දි නැත්නම් අලුත් උන් පෙරහැර යනවා වගේ යනවා අනේ මන්දා මුන් මොන plan වලට සෙල්ලම් කරනවාද කියලා

කුසලය අවුට් උන වෙලාවෙ ඉඳල එක බවුන්ඩ්රයයි බං...විලි ලැජ්ජාවෙ බෑ.....![]()

කුසලය අවුට් උනාට පස්සෙ ගහපු එකම බවුන්ඩ්රියත් කනාවට ගිය එකක්...."97 balls and no boundary, it has been that kind of bowling!"![]()

uba hari eth machn dn ape team eke un 4 denama out une kisi therumk nathiwane![]()
Machan methana mokaak hary kumanthranayak thiyenawa

itn bn stuart broad mathaka nadda??
6 x 6 k kawe
sana gahuwe panna panna
dn balapnko![]()
ඕව් බන් කිසිම වගකීමකින් නෙමෙයි සෙල්ලම් කරන්නේ මැතිවුස් චන්දිමල්ගෙන් එක්කෙනෙක් ගියොත් මේ මැච් එක අනිවා පැරදිනවා

Issara 95 ta kalin aravindata kiyapu nama apita matakane .uth kusal wage ma elata gahala gon short 1 kin out wenawa.mata ada wage matakai u warne ta 95 boxing day test match eke lunch over 1 panala gahala uda gihin yantam berila 2 k gatta ee laga ekatath panala mid on ta catch 1 dunna last ovr b4 lunch ehma tama issara u 96 n pase wage bat karanam oya record kale