පට්ට මැච් එක චන්දිමාල් මෙන්ඩ්ස් පට්ට...............

අද මැච් එකේ මාලිංගයා විකට් දැම්මට වැඩක් නෑ මැච් එකේ කිසි ප්රෙශර් එකක් තිබ්බේ නෑ උන්ට. ඒ වෙලාත් මාලිංගයට නෙලුවනේ ලොල් වෙන්න 
අපේ එවුන් ඕනේ දවසට ගහන්නේ නෑ. එපා දවසට ගහනවා 
අපේ එවුන් හරි දස්සයි කිසි ප්රෙශර් එකක් නැති මැච් එකක් වුනත් ෆුල් ප්රෙශර් කරවලා ගන්න 
ඉස්සර කන්ඩම්බි කරපු වැඩේ අද මැතිව්ස් කරා
Yako mendis gahuwe naththam chandimal gahai puka...man of the match mendis...mewata waga kiyanna one mathews...wagakimak na...kuhaka pakaya.....kisima plan akak na....gon wesage....

Kalin match aka dinna nam iwarane bn

oka ohoma gahanawa dekkamai

ටිම් එකෙන් අයින් කරලා තිබුන තරහට පක්කොන්ගෙ පිටින් ඇරියා
මැච් එක පට්ට වුනාට අපේ එවුන් විහින්මයි බං ඒ තත්වෙට ඇදගත්තේ අල්ල අල්ල ඉඳලාඅද මැච් එකේ මාලිංගයා විකට් දැම්මට වැඩක් නෑ මැච් එකේ කිසි ප්රෙශර් එකක් තිබ්බේ නෑ උන්ට. ඒ වෙලාත් මාලිංගයට නෙලුවනේ ලොල් වෙන්න