![]()
![]()
අඩෝ මැච් එක ගැහුවෙ Queenstown වල නේ.....
මං හිතන්නෙ ලෝකෙ ලස්සනම ground එකක්...
ඉස්සෙල්ලම මං මේ ground එක දැක්කෙ 2006යේ අන්තිම දවසෙ ලංකාවයි නවසිලන්තයයි ගහපු ODIඑකේදි....කට්ටියට මතකනං අන්තිම ඕවරේටම ලකුණයි ගහන්ට තිබ්බෙ..සනා ඕවරේම හිරකරල අන්තිම බෝලෙන් 4ක් දුන්න..මරු මැච් එක..
දෙරණෙ පෙන්නුවේ..අනර්කලියි,නැකත්කාරයෙකුයි තමා මැච් එක පටන්ගන්ට ඉස්සෙල්ල preshow එක කරේ..ඩයල් එක කිව්ව අන්තිම මොහොතෙ ලංකාව දිනනව කියල..අන්තිමේට නැකතට ඇඩුන..හැබැයි ලගටම වගේ පොර කිව්ව ඈ..
wow





sanga witarai hitiye uth giyane
kauahal nam Sir hw man balls left kiyla aha over eka iwara karanawa
( ICC TEst ranking TOP 4 only nea 

