කෙල්ලෙක්ට පොඩි ආඩම්බර ගතියකුත් තියෙන්න ඕනි බන්.. නැත්නම් දකින දකින හැම කොල්ල එක්කම set වෙන type එකේ කෙල්ලො හරි නැ බන්..

ආඩම්බර වෙන්න ඕන තමයි ටික්ක ගැහැණු ළමයෙක්. නැත්තම් මේ සමාජයේ ඉන්නත් අමාරුයි. කෙල්ලෙක්ට පොඩි ආඩම්බර ගතියකුත් තියෙන්න ඕනි බන්.. නැත්නම් දකින දකින හැම කොල්ල එක්කම set වෙන type එකේ කෙල්ලො හරි නැ බන්..

ආඩම්බර වෙන්න ඕන තමයි ටික්ක ගැහැණු ළමයෙක්. නැත්තම් මේ සමාජයේ ඉන්නත් අමාරුයි. ඒවට ඉතින් කරන්න දෙයක් නෑ. කොහොමත් මුලින් කට්ටිය ලස්සන කෙනා පස්සෙනෙ යන්නෙ. ඉතින් ඒ කෙනාට වැඩි කල් සිංගල් ඉන්න බෑ.
හැමතැන ම වගේ එහෙම අය ඉන්නව ලංකාවෙ. පිට පලාත්වලනම් ඉන්නව මේකප් දැකලවත් නැති ලස්සන අයත්.

ඒ පැත්ත දැන් ඒ වුණාට නාගරික කරණය වෙලා නේද? මේකප්වලට කැමති නැති අය මිසක් දැකල නැති අයනම් හොයාගන්න අමාරුවෙයි?![]()

meh oya hoyanne mona wage kollekda ?![]()
ආඩම්බර වෙන්න ඕන තමයි ටික්ක ගැහැණු ළමයෙක්. නැත්තම් මේ සමාජයේ ඉන්නත් අමාරුයි.

ඒ පැත්ත දැන් ඒ වුණාට නාගරික කරණය වෙලා නේද? මේකප්වලට කැමති නැති අය මිසක් දැකල නැති අයනම් හොයාගන්න අමාරුවෙයි?![]()
මේ පැත්තෙත් නැතුව නෙවෙයි......වෙලා තියෙන්නෙ අපි ප්රමාද යි.....ඒත් අවුලක් නෑ මුහුදෙ ඉන්නෙ එක මාළුවද....![]()
(හැබැයි ඉතින් ලස්සන හැමෝම එක්ක ජීවත් වෙන්න බැහැනෙ. ලස්සන තිබුණට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන) ඒකනෙ හොයාගන්න පුළුවන් වෙයි. මේ පැති වලනම් එහෙම දැකල නැති අයත් ඉන්න පුලුවන් බන්..
මේකප් වලට කැමති නැති අය ඉන්නේ බන්.. මෙහේ කෙල්ලොන්ට sloon උන එහෙම නැ බන්..![]()

ඉන්න අමාරුයි නෙවෙයි බන් ඉන්න බැ..![]()
මේ වගේ ඇමසෝනියානු කෙල්ලෙක්ට නම් කැමති වෙන්න පුළුවන්
![]()
එහෙමත් නෑ. තනිකඩ ලස්සන අයත් ඉන්නව(හැබැයි ඉතින් ලස්සන හැමෝම එක්ක ජීවත් වෙන්න බැහැනෙ. ලස්සන තිබුණට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන) ඒකනෙ හොයාගන්න පුළුවන් වෙයි.

ඒක ඇත්ත.......හිත හොද නැත්නමි වසල හමාරයි...![]()
Lassana kiyana de balana kena anuwa wenas wenawa...eth gathiguna ehema na...kellekta pulwan wenna oni pirimiyekge gaurawayata lak wena widiata jiwath wenna...pirimi dana ganna oni ganunta e widihata salakanna...
Thamange amma nangi kiyala hithala hama ganu kena dihama balanna ba wagema hama ganu kenama math ekka nidaganna lahasthi kiyala hithannath ba...
Pirimi lamai kamathi dewal wagema ganu lamai kamathi dewaluth thiyenawa.....
Kollo 5k ekka yaluwena kella baduwak wenneth kello 5 ekka yaluwena kolla wirayek wenneth dakina knage sithiwili anuwa...

අන්තිමට කියපු දේ නම් ...අපේ සමාජයෙන් ආපු දෙයක්...වැරද්දක් වුනොත් ගැහැනු අයගෙ පැත්තට ඇගිල්ල දික් වෙනව වැඩියි......ඒකට හේතු මම නොදනි..
අනිත් කරුණුත් ඇත්ත තමයි
පුරුෂයා මූලික කරගත් සමාජයක හැටි එහෙම තමයි. ඕකම කාන්තාව මූලික කරගත් සමාජයකනම් අනිත් පැත්ත වෙන්න තිබුණ. හැබැයි දෙකම වැරදියි.
කොහොමත් මේ සමාජයේ කාන්තාවට හා ළමයින්ට පිරිමි අයට සාපෙක්ෂව අසාධාරණ වෙනව වැඩියි.

ඕක අපෙ system එකේ අවුල.....දැන් format කරල soft ගහන්න පරක්කු වැඩි....වෙන රටවල නම් මේ සීන් එන්නෙ නැති තරම්අන්තිමට කියපු දේ නම් ...අපේ සමාජයෙන් ආපු දෙයක්...වැරද්දක් වුනොත් ගැහැනු අයගෙ පැත්තට ඇගිල්ල දික් වෙනව වැඩියි......ඒකට හේතු මම නොදනි..
අනිත් කරුණුත් ඇත්ත තමයි
Ekama thamai math kiyanne hamadema wenne ganu lamainge waraadinma nemei...eth ahinsaka pirimi nadda...kalla kapati kello nadda...mage adahasa nam kellek lassanata inna oni..e kiyanne ganna padiyama salon walata dena ekaa ho makeup nana eka nemei..e wagema kolloth pirimikama thiyan inna oni..mata kellek na kiya kiya hotu pera pera adana eunta kauda kmthi...thaman thaman una nam prashna na...

ඕක අපෙ system එකේ අවුල.....දැන් format කරල soft ගහන්න පරක්කු වැඩි....වෙන රටවල නම් මේ සීන් එන්නෙ නැති තරම්