෴KELLO ගැන මොනවද දන්නෙ෴

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලෙක්ට පොඩි ආඩම්බර ගතියකුත් තියෙන්න ඕනි බන්.. නැත්නම් දකින දකින හැම කොල්ල එක්කම set වෙන type එකේ කෙල්ලො හරි නැ බන්..

    :yes::yes: ආඩම්බර වෙන්න ඕන තමයි ටික්ක ගැහැණු ළමයෙක්. නැත්තම් මේ සමාජයේ ඉන්නත් අමාරුයි.
     
    • Like
    Reactions: shadow1

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    :rofl::rofl: ඒවට ඉතින් කරන්න දෙයක් නෑ‍. කොහොමත් මුලින් කට්ටිය ලස්සන කෙනා පස්සෙනෙ යන්නෙ. ඉතින් ඒ කෙනාට වැඩි කල් සිංගල් ඉන්න බෑ.

    :yes::yes: හැමතැන ම වගේ එහෙම අය ඉන්නව ලංකාවෙ. පිට පලාත්වලනම් ඉන්නව මේකප් දැකලවත් නැති ලස්සන අයත්.

    මේ පැත්තෙත් නැතුව නෙවෙයි......වෙලා තියෙන්නෙ අපි ප්‍රමාද යි.....ඒත් අවුලක් නෑ මුහුදෙ ඉන්නෙ එක මාළුවද....:D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ පැත්ත දැන් ඒ වුණාට නාගරික කරණය වෙලා නේද? මේකප්වලට කැමති නැති අය මිසක් දැකල නැති අයනම් හොයාගන්න අමාරුවෙයි? :D

    මේ පැති වලනම් එහෙම දැකල නැති අයත් ඉන්න පුලුවන් බන්..

    මේකප් වලට කැමති නැති අය ඉන්නේ බන්.. මෙහේ කෙල්ලොන්ට sloon උන එහෙම නැ බන්.. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :yes::yes: ආඩම්බර වෙන්න ඕන තමයි ටික්ක ගැහැණු ළමයෙක්. නැත්තම් මේ සමාජයේ ඉන්නත් අමාරුයි.

    ඉන්න අමාරුයි නෙවෙයි බන් ඉන්න බැ.. :no:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඒ පැත්ත දැන් ඒ වුණාට නාගරික කරණය වෙලා නේද? මේකප්වලට කැමති නැති අය මිසක් දැකල නැති අයනම් හොයාගන්න අමාරුවෙයි? :D

    REP..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ පැත්තෙත් නැතුව නෙවෙයි......වෙලා තියෙන්නෙ අපි ප්‍රමාද යි.....ඒත් අවුලක් නෑ මුහුදෙ ඉන්නෙ එක මාළුවද....:D

    එහෙමත් නෑ. තනිකඩ ලස්සන අයත් ඉන්නව :D (හැබැයි ඉතින් ලස්සන හැමෝම එක්ක ජීවත් වෙන්න බැහැනෙ. ලස්සන තිබුණට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන) ඒකනෙ හොයාගන්න පුළුවන් වෙයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ පැති වලනම් එහෙම දැකල නැති අයත් ඉන්න පුලුවන් බන්..

    මේකප් වලට කැමති නැති අය ඉන්නේ බන්.. මෙහේ කෙල්ලොන්ට sloon උන එහෙම නැ බන්.. :yes:

    එක එක්කෙනා කැමති විදියනෙ. සමහරු වැඩිය කැමති නෑ තමයි ඒ වගේ ඒවට.

    මමනම් ඉතින් වරදක් දකින්නෙ නෑ සැලූන්වලට යන අයගෙත්. තමන්ට ගැලවෙන විදයට ඒ දේවල් කරනවනම් ගැටලුවක් නැහැනෙ. මොක ද රුව ලස්සනට තියාගන්න එක ඉතින් වැරදි දෙයක් නෙමෙයිනෙ. :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉන්න අමාරුයි නෙවෙයි බන් ඉන්න බැ.. :no:

    ගැහැණු ළමයෙක් වුණා ම ටිකක් කපටි වෙන්න ඕන ( අනිත් අයව මුලා කරන්න නෙමෙයි තමන් මුලාවන්ගෙන් ගැලවෙන්න), ටිකක් සැර වෙන්න ඕන, ටිකක් ආඩම්බර වෙන්න ඕන.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මේ වගේ ඇමසෝනියානු කෙල්ලෙක්ට නම් කැමති වෙන්න පුළුවන්
    Ii9rSTV.jpg

    Lassana kiyana de balana kena anuwa wenas wenawa...eth gathiguna ehema na...kellekta pulwan wenna oni pirimiyekge gaurawayata lak wena widiata jiwath wenna...pirimi dana ganna oni ganunta e widihata salakanna...
    Thamange amma nangi kiyala hithala hama ganu kena dihama balanna ba wagema hama ganu kenama math ekka nidaganna lahasthi kiyala hithannath ba...
    Pirimi lamai kamathi dewal wagema ganu lamai kamathi dewaluth thiyenawa.....
    Kollo 5k ekka yaluwena kella baduwak wenneth kello 5 ekka yaluwena kolla wirayek wenneth dakina knage sithiwili anuwa...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    එහෙමත් නෑ. තනිකඩ ලස්සන අයත් ඉන්නව :D (හැබැයි ඉතින් ලස්සන හැමෝම එක්ක ජීවත් වෙන්න බැහැනෙ. ලස්සන තිබුණට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන) ඒකනෙ හොයාගන්න පුළුවන් වෙයි.

    ඒක ඇත්ත.......හිත හොද නැත්නමි වසල හමාරයි...:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක ඇත්ත.......හිත හොද නැත්නමි වසල හමාරයි...:yes:

    අදහස් නොගැලපුනත් ජීවත් වෙන්න පුළවන් අවබෝධය තියෙනවනම් දෙන්න අතර.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Lassana kiyana de balana kena anuwa wenas wenawa...eth gathiguna ehema na...kellekta pulwan wenna oni pirimiyekge gaurawayata lak wena widiata jiwath wenna...pirimi dana ganna oni ganunta e widihata salakanna...
    Thamange amma nangi kiyala hithala hama ganu kena dihama balanna ba wagema hama ganu kenama math ekka nidaganna lahasthi kiyala hithannath ba...
    Pirimi lamai kamathi dewal wagema ganu lamai kamathi dewaluth thiyenawa.....
    Kollo 5k ekka yaluwena kella baduwak wenneth kello 5 ekka yaluwena kolla wirayek wenneth dakina knage sithiwili anuwa...

    අන්තිමට කියපු දේ නම් ...අපේ සමාජයෙන් ආපු දෙයක්...වැරද්දක් වුනොත් ගැහැනු අයගෙ පැත්තට ඇගිල්ල දික් වෙනව වැඩියි......ඒකට හේතු මම නොදනි..:D
    අනිත් කරුණුත් ඇත්ත තමයි
     
    ඒක ඇත්ත. හැබැයි

    සමාජය බලන විදිය හෝ දකින විදිය වෙනස් කරන්න අමාරුයි. තමන් දකින විදිය හා බලන විදිය තමයි වෙනස් කරගන්න පුළුවන්. තමන් පිරිමි වුණත් ගැහැණු වුණත් මනුෂයෙක් ලෙස ජීවත් වෙන්න තමයි මුලින් උත්සහ කරන්න ඕන.

    ලස්සන විතරක් නෙමෙයි ගොඩක් දේවල් සාපේක්ෂයි. ඔය කියන ගතිගුණ වුණත් එහෙමයි. මිනිස් සිත වෙනස්වෙන නිසා සමහර ගතිගුණ වුණත් කාලෙන් කාලෙට වෙනස් වෙන්න ඉඩ තියෙනව. හැබැයි ඒ කෙනා මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වෙන්න උත්සහ කරන කෙනෙක්නම් එහෙම ගතිගුණ වෙනස් වුණා වුනත් ඒ වෙනස් වෙන්නෙ බොහෝවිට හොඳ පැත්තට.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අන්තිමට කියපු දේ නම් ...අපේ සමාජයෙන් ආපු දෙයක්...වැරද්දක් වුනොත් ගැහැනු අයගෙ පැත්තට ඇගිල්ල දික් වෙනව වැඩියි......ඒකට හේතු මම නොදනි..:D
    අනිත් කරුණුත් ඇත්ත තමයි

    පුරුෂයා මූලික කරගත් සමාජයක හැටි ‍එහෙම තමයි. ඕකම කාන්තාව මූලික කරගත් සමාජයකනම් අනිත් පැත්ත වෙන්න තිබුණ. හැබැයි දෙකම වැරදියි.

    කොහොමත් මේ සමාජයේ කාන්තාවට හා ළමයින්ට පිරිමි අයට සාපෙක්ෂව අසාධාරණ වෙනව වැඩියි.
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    පුරුෂයා මූලික කරගත් සමාජයක හැටි ‍එහෙම තමයි. ඕකම කාන්තාව මූලික කරගත් සමාජයකනම් අනිත් පැත්ත වෙන්න තිබුණ. හැබැයි දෙකම වැරදියි.

    කොහොමත් මේ සමාජයේ කාන්තාවට හා ළමයින්ට පිරිමි අයට සාපෙක්ෂව අසාධාරණ වෙනව වැඩියි.

    :yes::yes:ඕක අපෙ system එකේ අවුල.....දැන් format කරල soft ගහන්න පරක්කු වැඩි....වෙන රටවල නම් මේ සීන් එන්නෙ නැති තරම්
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අන්තිමට කියපු දේ නම් ...අපේ සමාජයෙන් ආපු දෙයක්...වැරද්දක් වුනොත් ගැහැනු අයගෙ පැත්තට ඇගිල්ල දික් වෙනව වැඩියි......ඒකට හේතු මම නොදනි..:D
    අනිත් කරුණුත් ඇත්ත තමයි

    Ekama thamai math kiyanne hamadema wenne ganu lamainge waraadinma nemei...eth ahinsaka pirimi nadda...kalla kapati kello nadda...mage adahasa nam kellek lassanata inna oni..e kiyanne ganna padiyama salon walata dena ekaa ho makeup nana eka nemei..e wagema kolloth pirimikama thiyan inna oni..mata kellek na kiya kiya hotu pera pera adana eunta kauda kmthi...thaman thaman una nam prashna na...
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Ekama thamai math kiyanne hamadema wenne ganu lamainge waraadinma nemei...eth ahinsaka pirimi nadda...kalla kapati kello nadda...mage adahasa nam kellek lassanata inna oni..e kiyanne ganna padiyama salon walata dena ekaa ho makeup nana eka nemei..e wagema kolloth pirimikama thiyan inna oni..mata kellek na kiya kiya hotu pera pera adana eunta kauda kmthi...thaman thaman una nam prashna na...

    හ්ම්ම්....එසේම වේවා.....:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :yes::yes:ඕක අපෙ system එකේ අවුල.....දැන් format කරල soft ගහන්න පරක්කු වැඩි....වෙන රටවල නම් මේ සීන් එන්නෙ නැති තරම්

    කොහොමත් ඉතින් දෙයක් තමන්ට වුණාමනෙ කාටත් තේරෙන්නෙ. එතකන් ඒව ගැන හිතන්නෙ නැහැනෙ ගොඩක් අය :D
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    අා තව දෙයක් කියන්න අමතක උනා අපේ රටේ කොල්ලො වගේ පිටරටවල කොල්ලො කෙල්ලො පස්සෙ වැඳ වැඳ පස්සෙන් යන්නෑ.උන් වැඩිය කෙල්ලො ගනන් ගන්නෙත් නෑ.අපේ උන් ඉතින් තාප්ප උඩයි හන්දි ගානෙයි ක්ලාස් බස්හෝල්ට්වලයි හොටු පෙරන් ඉන්නේ

    පිටරට උන් තමන්ගෙ තත්වෙ තියන් ඉන්නවා මෙහෙ තරම් කෙල්ලන්ට දෙකට තුනට නැවි නැවී පුක දෙන්න යන්නෑ