෴KELLO ගැන මොනවද දන්නෙ෴

Apr 26, 2017
871
103
0
Earth
හිගන්නො කොහෙද යකෝ සුද්දියො පස්සෙ යන්නෙ. ලංකාවෙ ගෑනු පස්සෙ යන උනුයි හිගන්නො. ලංකාවෙ ගෑනුන්ට බැන බැන යන්නෙ උඹ කියන පොන්නයො නෙමේ. නියම ආදරේ ලබපු සුපිරිම කොල්ලො. සුද්දියෙන්ගෙ ආදරේ ලබපු ඕන එකෙක් ලංකාවෙ ගෑනුන්ට බනිනව තමා. උන්ට ආයෙ ලංකාවෙ ගෑනුන්ගෙන් වැඩක්ම නෑ. එදාට තමා උන් දැනගන්නෙ උන්ට ලංකාවෙ ගෑනු ආදරේ කරනව කියල කරල තියෙන්නෙ මොන බොරුවක්ද කියල.

ඔය හික්කඩුවෙ වැල්ලෙ සුද්දියො පස්සේ ගිහින් උන්ව යාලුකරගන්නෙ හිඟන්නො තමා බං. උන් ඉගනෙගෙන නෑ රස්සාවක් කරන්න දන්නෙ නෑ. ඕක තමා උන්ගෙ Career එක. හික්කඩුවෙ මට කියල දෙන්න එනව උඹ
උඹේ අම්ම ලංකාවෙ ගෑණියක් නේද? උඹේ අප්පොච්ච ට ආදරේ කරනව කියල කරල තියෙන්නෙත් බොරුවක් ද?
 
Last edited:

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    අපේ ගම් වල නම් ගෑණුන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන එකට කියන්නෙ පොන්නකම කියල
    මෙන්න මේ ආකල්පෙනම් ලංකාවෙන් නැතිවෙන්නම ඕන. ලංකාවෙ තමා කියන්නෙ ගෑනියෙක් ගත්තනන් ගෑනිට කන්න දෙන්න ඕනෙ පිරිමිය. ගෑනිව ආරක්ෂා කරන එක පිරිමියට අයිති වැඩක්. ඉතින් මේව හින්ද ගෑනු අයුතු ප්‍රයෝජන ගන්නව. මේක හින්ද ලංකාවෙ ගෑනු කරන්නෙ ගෙදර ඉතන් ටීවි බල බල බුදියනව. දියුණු රටවල එහෙම නෑ. එහේ ගෑනු පිරිමි කියන වෙනසක් නෑ දෙගොල්ලොම එක වගේ වැඩ කරන්න ඕන. ඉතින් එහෙම උනාම හරි ලේසියි මොකද එහෙ ගෑනු මාරම කඩිසරයි. ඉතින් එහෙම කෙල්ලෙක් බැදගන්න එකෙක් ගොඩම තමා. ඒත් ලංකාවෙ හැම බරක්ම පැටවෙන්නෙ පිරිමියට. සමහරු කියනව ලංකාව ගෑනුන්ට අසාධාරණේ වෙන රටක් කියල මේක පට්ටපල් බොරු ලංකාවෙ අසාධාරණේ වෙලා තියෙන්නෙ පිරිමින්ට.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    fb eken friendship ekak patan aragena eka continue krla kamathida kyla ahana eka khmda bn:rolleyes:

    කෙල්ලව ඇත්තට meet වෙලා කතා කරල එහෙම නම් යාලු වෙන එක අවුලක් නැ බන්.. :yes:
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මෙන්න මේ ආකල්පෙනම් ලංකාවෙන් නැතිවෙන්නම ඕන. ලංකාවෙ තමා කියන්නෙ ගෑනියෙක් ගත්තනන් ගෑනිට කන්න දෙන්න ඕනෙ පිරිමිය. ගෑනිව ආරක්ෂා කරන එක පිරිමියට අයිති වැඩක්. ඉතින් මේව හින්ද ගෑනු අයුතු ප්‍රයෝජන ගන්නව. මේක හින්ද ලංකාවෙ ගෑනු කරන්නෙ ගෙදර ඉතන් ටීවි බල බල බුදියනව. දියුණු රටවල එහෙම නෑ. එහේ ගෑනු පිරිමි කියන වෙනසක් නෑ දෙගොල්ලොම එක වගේ වැඩ කරන්න ඕන. ඉතින් එහෙම උනාම හරි ලේසියි මොකද එහෙ ගෑනු මාරම කඩිසරයි. ඉතින් එහෙම කෙල්ලෙක් බැදගන්න එකෙක් ගොඩම තමා. ඒත් ලංකාවෙ හැම බරක්ම පැටවෙන්නෙ පිරිමියට. සමහරු කියනව ලංකාව ගෑනුන්ට අසාධාරණේ වෙන රටක් කියල මේක පට්ටපල් බොරු ලංකාවෙ අසාධාරණේ වෙලා තියෙන්නෙ පිරිමින්ට.

    ඔව් හැබැයි සුද්දිගෙ සල්ලි වලින් කකා නිකන් ඉන්න උන් පොන්නයා ලා තමයි.
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මෙන්න මේ ආකල්පෙනම් ලංකාවෙන් නැතිවෙන්නම ඕන. ලංකාවෙ තමා කියන්නෙ ගෑනියෙක් ගත්තනන් ගෑනිට කන්න දෙන්න ඕනෙ පිරිමිය. ගෑනිව ආරක්ෂා කරන එක පිරිමියට අයිති වැඩක්. ඉතින් මේව හින්ද ගෑනු අයුතු ප්‍රයෝජන ගන්නව. මේක හින්ද ලංකාවෙ ගෑනු කරන්නෙ ගෙදර ඉතන් ටීවි බල බල බුදියනව. දියුණු රටවල එහෙම නෑ. එහේ ගෑනු පිරිමි කියන වෙනසක් නෑ දෙගොල්ලොම එක වගේ වැඩ කරන්න ඕන. ඉතින් එහෙම උනාම හරි ලේසියි මොකද එහෙ ගෑනු මාරම කඩිසරයි. ඉතින් එහෙම කෙල්ලෙක් බැදගන්න එකෙක් ගොඩම තමා. ඒත් ලංකාවෙ හැම බරක්ම පැටවෙන්නෙ පිරිමියට. සමහරු කියනව ලංකාව ගෑනුන්ට අසාධාරණේ වෙන රටක් කියල මේක පට්ටපල් බොරු ලංකාවෙ අසාධාරණේ වෙලා තියෙන්නෙ පිරිමින්ට.

    උඹ දන්නවද බන් ලංකාව ගෑණු කීදනෙකේ අරාබියෙ වහල් වැඩ කරනවද ගාමන්ට් වල ෆැක්ටරි වල තුට්ටු 2කට වැඩ කරනවද තේ දළු කඩනවද රබර් කිරි කපනවද කියල?
    ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගේන්නෙ ගෑණු
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය හික්කඩුවෙ වැල්ලෙ සුද්දියො පස්සේ ගිහින් උන්ව යාලුකරගන්නෙ හිඟන්නො තමා බං. උන් ඉගනෙගෙන නෑ රස්සාවක් කරන්න දන්නෙ නෑ. ඕක තමා උන්ගෙ Career එක. හික්කඩුවෙ මට කියල දෙන්න එනව උඹ
    උඹේ අම්ම ලංකාවෙ ගෑණියක් නේද? උඹේ අප්පොච්ච ට ආදරේ කරනව කියල කරල තියෙන්නෙත් බොරුවක් ද?
    අනේ ලංකාවෙ ඉගනගත්තයි කියන පොන්නයො මොනාද කරන්නෙ. උන් කරන්නෙ බෝඩ් උස්සගෙන පාරවල් වල රස්තියාදු වෙන එක විතරනෙ. මහ ලොකුවට ඉගනගෙන ලංකාවෙ කැම්පස් එකකට ගිහින් ලංකාවෙම කෙල්ලෙක් එක්ක යාලු වෙනවට වඩා දාහකින් සම්පතක් ලංකාවට ආපු සුද්දියෙක් බදින එක. හැබැයි දැන් මෙඩිකල් ෆැකල්ටි වල ඉන්නවලු භූතානෙන් නේපාලෙන් ආපු කෙල්ලො. උන්ව සෙට් කරගන්න අපේ කොල්ලො පොරකනවලු මොකද ඉතින් කොල්ලො දෙසීයකට විතර එක කෙල්ලනෙ ඉන්නෙ. එහෙම කෙල්ලෙක් සෙට් කරගත්තොත් මිසක් නැතුවනම් ලංකාවෙ කැම්පස් ගිය උන් ඔක්කොම අනාතයො තමා.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ දන්නවද බන් ලංකාව ගෑණු කීදනෙකේ අරාබියෙ වහල් වැඩ කරනවද ගාමන්ට් වල ෆැක්ටරි වල තුට්ටු 2කට වැඩ කරනවද තේ දළු කඩනවද රබර් කිරි කපනවද කියල?
    ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගේන්නෙ ගෑණු
    මේක සම්පූර්ණ බොරු කතාවක්. ලංකාවෙ බර වැඩ ඔක්කොම කරන්නෙ පිරිමි. මගෙ යාලුවො ඉන්නව සුද්දියො බැදල් දැන් රට. ඒ කොල්ලන්ට ජොබ් සෙට් වෙන්න හුගක් කල් ගියා. ඒ කාලවල උන්ට කන්න දුන්නෙ උන්ගෙම වයිෆ්ල. ලංකාවෙ ගෑනු වගේ ගිහින් රස්සාවක් කරපන් කියල ගෙදරින් එලෙව්වෙ නෑ. හරිම ආදරෙන් එයාල හිටියෙ. දැනුත් එහෙමයි. ඒකට තමා ආදරේ කියන්නෙ. ලංකාවෙ ගෑනු වගේ මිනිහගෙන්ම හැමදේම බලාපොරොත්තු උනේ නෑ.
     
    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28
    කොහොමත් ලංකාවෙ උන්ට වඩා පිටරට කෙල්ලො සුපිරි

    එ්කට ඉතින් එ් රටක කෙල්ලෙක් අාශ්‍රය කරන්නම වෙනවා

    නැතුව තමන් හිතින් මවාගෙන මේකෙ රිප්ලයි දැම්මට වැඩක් නෑ
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    මේක සම්පූර්ණ බොරු කතාවක්. ලංකාවෙ බර වැඩ ඔක්කොම කරන්නෙ පිරිමි. මගෙ යාලුවො ඉන්නව සුද්දියො බැදල් දැන් රට. ඒ කොල්ලන්ට ජොබ් සෙට් වෙන්න හුගක් කල් ගියා. ඒ කාලවල උන්ට කන්න දුන්නෙ උන්ගෙම වයිෆ්ල. ලංකාවෙ ගෑනු වගේ ගිහින් රස්සාවක් කරපන් කියල ගෙදරින් එලෙව්වෙ නෑ. හරිම ආදරෙන් එයාල හිටියෙ. දැනුත් එහෙමයි. ඒකට තමා ආදරේ කියන්නෙ. ලංකාවෙ ගෑනු වගේ මිනිහගෙන්ම හැමදේම බලාපොරොත්තු උනේ නෑ.

    මුට්ට කරගහනව වගේ බර වැඩ ගෑණුන්ට බෑ. ඒත් පාරවල් අතුගාන ලැට් හෝදන ගෑණු අය ඕන තරම් ඉන්නව.
    ලංකාවට වැඩියෙන්ම විදේශ විනිමය ගෙන්නෙ ගෑණු තමා..
    විදසේගත ශ්‍රමිකයන් එවන සල්ලි, ඇගලුම් කර්මාන්තය, තේ රබර් වලින් තමා ලංතාවට සල්ලි එන්නෙ. ඒවයෙ ඉතා බහුතරයක් ගෑණු තමා.
    දැන් උඹම කිව්වනෙ ෆුට්බෝඩ් යන්න දෙන්නෙ නෑ කොල්ලො ඇතුළට ගන්නව කියල එ වගේ තමා ගෑණුන්ට මුට්ට කරගහන්න වගේ බර වැඩ කියන්න අපි ට න්ම ලැජ්ජයි බං
     
    Apr 26, 2017
    871
    103
    0
    Earth
    කොහොමත් ලංකාවෙ උන්ට වඩා පිටරට කෙල්ලො සුපිරි

    එ්කට ඉතින් එ් රටක කෙල්ලෙක් අාශ්‍රය කරන්නම වෙනවා

    නැතුව තමන් හිතින් මවාගෙන මේකෙ රිප්ලයි දැම්මට වැඩක් නෑ

    ඔව් ඔව් ඉගෙනගෙන නැති රස්සාවක් කරගන්න බැරි අයට නිකන් කන්න බොන්න ආතල් ගන්න දෙනවනම් සුපිරි තමා :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කොහොමත් ලංකාවෙ උන්ට වඩා පිටරට කෙල්ලො සුපිරි

    එ්කට ඉතින් එ් රටක කෙල්ලෙක් අාශ්‍රය කරන්නම වෙනවා

    නැතුව තමන් හිතින් මවාගෙන මේකෙ රිප්ලයි දැම්මට වැඩක් නෑ

    uba ashre karanawada machan? which countries ?