Me eyata mukuth kiyana epa.mata lankawe kollekuth na...suddek kamathi wenneth nalu...eya witharai kamathi wenawa kiwe...

....අනේ....අක්කෙ...හයියූ......

හිගන්නො කොහෙද යකෝ සුද්දියො පස්සෙ යන්නෙ. ලංකාවෙ ගෑනු පස්සෙ යන උනුයි හිගන්නො. ලංකාවෙ ගෑනුන්ට බැන බැන යන්නෙ උඹ කියන පොන්නයො නෙමේ. නියම ආදරේ ලබපු සුපිරිම කොල්ලො. සුද්දියෙන්ගෙ ආදරේ ලබපු ඕන එකෙක් ලංකාවෙ ගෑනුන්ට බනිනව තමා. උන්ට ආයෙ ලංකාවෙ ගෑනුන්ගෙන් වැඩක්ම නෑ. එදාට තමා උන් දැනගන්නෙ උන්ට ලංකාවෙ ගෑනු ආදරේ කරනව කියල කරල තියෙන්නෙ මොන බොරුවක්ද කියල.
Me eyata mukuth kiyana epa.mata lankawe kollekuth na...suddek kamathi wenneth nalu...eya witharai kamathi wenawa kiwe...

මෙන්න මේ ආකල්පෙනම් ලංකාවෙන් නැතිවෙන්නම ඕන. ලංකාවෙ තමා කියන්නෙ ගෑනියෙක් ගත්තනන් ගෑනිට කන්න දෙන්න ඕනෙ පිරිමිය. ගෑනිව ආරක්ෂා කරන එක පිරිමියට අයිති වැඩක්. ඉතින් මේව හින්ද ගෑනු අයුතු ප්‍රයෝජන ගන්නව. මේක හින්ද ලංකාවෙ ගෑනු කරන්නෙ ගෙදර ඉතන් ටීවි බල බල බුදියනව. දියුණු රටවල එහෙම නෑ. එහේ ගෑනු පිරිමි කියන වෙනසක් නෑ දෙගොල්ලොම එක වගේ වැඩ කරන්න ඕන. ඉතින් එහෙම උනාම හරි ලේසියි මොකද එහෙ ගෑනු මාරම කඩිසරයි. ඉතින් එහෙම කෙල්ලෙක් බැදගන්න එකෙක් ගොඩම තමා. ඒත් ලංකාවෙ හැම බරක්ම පැටවෙන්නෙ පිරිමියට. සමහරු කියනව ලංකාව ගෑනුන්ට අසාධාරණේ වෙන රටක් කියල මේක පට්ටපල් බොරු ලංකාවෙ අසාධාරණේ වෙලා තියෙන්නෙ පිරිමින්ට.
අපේ ගම් වල නම් ගෑණුන්ගෙ සල්ලි වලින් ජීවත් වෙන එකට කියන්නෙ පොන්නකම කියල
fb eken friendship ekak patan aragena eka continue krla kamathida kyla ahana eka khmda bn![]()

මෙන්න මේ ආකල්පෙනම් ලංකාවෙන් නැතිවෙන්නම ඕන. ලංකාවෙ තමා කියන්නෙ ගෑනියෙක් ගත්තනන් ගෑනිට කන්න දෙන්න ඕනෙ පිරිමිය. ගෑනිව ආරක්ෂා කරන එක පිරිමියට අයිති වැඩක්. ඉතින් මේව හින්ද ගෑනු අයුතු ප්‍රයෝජන ගන්නව. මේක හින්ද ලංකාවෙ ගෑනු කරන්නෙ ගෙදර ඉතන් ටීවි බල බල බුදියනව. දියුණු රටවල එහෙම නෑ. එහේ ගෑනු පිරිමි කියන වෙනසක් නෑ දෙගොල්ලොම එක වගේ වැඩ කරන්න ඕන. ඉතින් එහෙම උනාම හරි ලේසියි මොකද එහෙ ගෑනු මාරම කඩිසරයි. ඉතින් එහෙම කෙල්ලෙක් බැදගන්න එකෙක් ගොඩම තමා. ඒත් ලංකාවෙ හැම බරක්ම පැටවෙන්නෙ පිරිමියට. සමහරු කියනව ලංකාව ගෑනුන්ට අසාධාරණේ වෙන රටක් කියල මේක පට්ටපල් බොරු ලංකාවෙ අසාධාරණේ වෙලා තියෙන්නෙ පිරිමින්ට.
මෙන්න මේ ආකල්පෙනම් ලංකාවෙන් නැතිවෙන්නම ඕන. ලංකාවෙ තමා කියන්නෙ ගෑනියෙක් ගත්තනන් ගෑනිට කන්න දෙන්න ඕනෙ පිරිමිය. ගෑනිව ආරක්ෂා කරන එක පිරිමියට අයිති වැඩක්. ඉතින් මේව හින්ද ගෑනු අයුතු ප්‍රයෝජන ගන්නව. මේක හින්ද ලංකාවෙ ගෑනු කරන්නෙ ගෙදර ඉතන් ටීවි බල බල බුදියනව. දියුණු රටවල එහෙම නෑ. එහේ ගෑනු පිරිමි කියන වෙනසක් නෑ දෙගොල්ලොම එක වගේ වැඩ කරන්න ඕන. ඉතින් එහෙම උනාම හරි ලේසියි මොකද එහෙ ගෑනු මාරම කඩිසරයි. ඉතින් එහෙම කෙල්ලෙක් බැදගන්න එකෙක් ගොඩම තමා. ඒත් ලංකාවෙ හැම බරක්ම පැටවෙන්නෙ පිරිමියට. සමහරු කියනව ලංකාව ගෑනුන්ට අසාධාරණේ වෙන රටක් කියල මේක පට්ටපල් බොරු ලංකාවෙ අසාධාරණේ වෙලා තියෙන්නෙ පිරිමින්ට.
අනේ ලංකාවෙ ඉගනගත්තයි කියන පොන්නයො මොනාද කරන්නෙ. උන් කරන්නෙ බෝඩ් උස්සගෙන පාරවල් වල රස්තියාදු වෙන එක විතරනෙ. මහ ලොකුවට ඉගනගෙන ලංකාවෙ කැම්පස් එකකට ගිහින් ලංකාවෙම කෙල්ලෙක් එක්ක යාලු වෙනවට වඩා දාහකින් සම්පතක් ලංකාවට ආපු සුද්දියෙක් බදින එක. හැබැයි දැන් මෙඩිකල් ෆැකල්ටි වල ඉන්නවලු භූතානෙන් නේපාලෙන් ආපු කෙල්ලො. උන්ව සෙට් කරගන්න අපේ කොල්ලො පොරකනවලු මොකද ඉතින් කොල්ලො දෙසීයකට විතර එක කෙල්ලනෙ ඉන්නෙ. එහෙම කෙල්ලෙක් සෙට් කරගත්තොත් මිසක් නැතුවනම් ලංකාවෙ කැම්පස් ගිය උන් ඔක්කොම අනාතයො තමා.ඔය හික්කඩුවෙ වැල්ලෙ සුද්දියො පස්සේ ගිහින් උන්ව යාලුකරගන්නෙ හිඟන්නො තමා බං. උන් ඉගනෙගෙන නෑ රස්සාවක් කරන්න දන්නෙ නෑ. ඕක තමා උන්ගෙ Career එක. හික්කඩුවෙ මට කියල දෙන්න එනව උඹ
උඹේ අම්ම ලංකාවෙ ගෑණියක් නේද? උඹේ අප්පොච්ච ට ආදරේ කරනව කියල කරල තියෙන්නෙත් බොරුවක් ද?
mage yaluwek innawa suddek. pora kamathi lankawe kellek marry karanna. mokada kiyanne?![]()
මේක සම්පූර්ණ බොරු කතාවක්. ලංකාවෙ බර වැඩ ඔක්කොම කරන්නෙ පිරිමි. මගෙ යාලුවො ඉන්නව සුද්දියො බැදල් දැන් රට. ඒ කොල්ලන්ට ජොබ් සෙට් වෙන්න හුගක් කල් ගියා. ඒ කාලවල උන්ට කන්න දුන්නෙ උන්ගෙම වයිෆ්ල. ලංකාවෙ ගෑනු වගේ ගිහින් රස්සාවක් කරපන් කියල ගෙදරින් එලෙව්වෙ නෑ. හරිම ආදරෙන් එයාල හිටියෙ. දැනුත් එහෙමයි. ඒකට තමා ආදරේ කියන්නෙ. ලංකාවෙ ගෑනු වගේ මිනිහගෙන්ම හැමදේම බලාපොරොත්තු උනේ නෑ.උඹ දන්නවද බන් ලංකාව ගෑණු කීදනෙකේ අරාබියෙ වහල් වැඩ කරනවද ගාමන්ට් වල ෆැක්ටරි වල තුට්ටු 2කට වැඩ කරනවද තේ දළු කඩනවද රබර් කිරි කපනවද කියල?
ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගේන්නෙ ගෑණු
Ba ba...man kamathi na.. na... namai....

කෝච්චිවල ලංකාවෙ ගෑනු ෆුට්බෝඩ් එකේ යනව. හීනයක් දැක්කද?

මේක සම්පූර්ණ බොරු කතාවක්. ලංකාවෙ බර වැඩ ඔක්කොම කරන්නෙ පිරිමි. මගෙ යාලුවො ඉන්නව සුද්දියො බැදල් දැන් රට. ඒ කොල්ලන්ට ජොබ් සෙට් වෙන්න හුගක් කල් ගියා. ඒ කාලවල උන්ට කන්න දුන්නෙ උන්ගෙම වයිෆ්ල. ලංකාවෙ ගෑනු වගේ ගිහින් රස්සාවක් කරපන් කියල ගෙදරින් එලෙව්වෙ නෑ. හරිම ආදරෙන් එයාල හිටියෙ. දැනුත් එහෙමයි. ඒකට තමා ආදරේ කියන්නෙ. ලංකාවෙ ගෑනු වගේ මිනිහගෙන්ම හැමදේම බලාපොරොත්තු උනේ නෑ.
කොහොමත් ලංකාවෙ උන්ට වඩා පිටරට කෙල්ලො සුපිරි
එ්කට ඉතින් එ් රටක කෙල්ලෙක් අාශ්‍රය කරන්නම වෙනවා
නැතුව තමන් හිතින් මවාගෙන මේකෙ රිප්ලයි දැම්මට වැඩක් නෑ

oya kamathi koi wage kollektada?![]()
කොහොමත් ලංකාවෙ උන්ට වඩා පිටරට කෙල්ලො සුපිරි
එ්කට ඉතින් එ් රටක කෙල්ලෙක් අාශ්‍රය කරන්නම වෙනවා
නැතුව තමන් හිතින් මවාගෙන මේකෙ රිප්ලයි දැම්මට වැඩක් නෑ
Ai man kalin kiwuwe wife ta නිසි තැන dena kenekta
මම යනවනෙ කෝච්චියෙ ෆුට්බෝඩ්...![]()