෴KELLO ගැන මොනවද දන්නෙ෴

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    oyawa oyage husband(if youre married) or bf set karagaththe khmda:rolleyes:


    Ashmi නැන්දට පොඩි බටර් පාරක් ගාල බලපන්.. ashmi නැන්දට ලස්සන ලොකු දුවෙක් ඉන්නව, උබව බෑන කරගන්න කැමති වෙයි නැන්ද.. එතකොට උබට කෙල්ලො හොය හොයා මහන්සි වෙන්න ඔනිත් නැ.. :P:P
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    fb ekenma yalu wela karoth wade success weida?

    uba krla tynwda


    මට කෙල්ලෙක් නම් ඉන්නව හැබැයි මම fb එකෙන් set කරගත්ත එකක් නෙවෙයි බන්. මම fb use කරන්නෙත් නැ බන්.. :P

    මගේ යාලුවො නම් හිටිය fb එකෙන් කෙල්ලො set කරගත්ත, හැබැයි ඒ affairs සාමාන්‍යෙන් අවුරුද්දයි, නැත්නම් උපරිම අවුරුදු 2 න් ඉවරයි බන්.. ඒ ගොඩක් කෙල්ලො fb එකෙන්ම තව කොල්ලො එක්ක යාලු වෙනව බන්.. :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Kello mokatada akke sharma 1 genna gaththa nam lankawe kello gana wisthara dana ganna puluwan ne...
    Meyala kiyana widihata eyala hodama hodai....kello thama naraka...
    ලන්කාවේ මිනිස්සු කොයි වගෙද ඇහුවොත් දෙන්නේ බහුතරයකගේ පොදු ලක්ශනනේ,ලන්කාවේ මිනිස්සු සාමකාමි වගේ උත්තරක් දුන්නොත් එකෙන් කියන් නැ හැම කෙනාම සාමකාමි කියලා.:baffled:ඉතින් ලන්කාවේ කෙල්ලො පොදුවේ අරන් විවරනයක් මෙතන තියෙන්නේ:D,එක හැමොටම අදාලයි කියන්න බැ.උදාහරනයක් විදියට කෙල්ලෝ හරි ආසයි අනිත් අයට වඩා මන් වෙනස් කියන්න.බහුතරයක් ආවොත් අනිවාරෙන් කියනවා අනිත් ගැනු ලමයිට වඩා මන් පොඩ්ඩක් වෙනස් කියලා.ඇත්ත කතාව 90%දෙනා එක වගේ(කිරියෙම මන් හොදටම අදුනන අක්ක කෙනෙකුත් ආව ගමන් කිවේ මන් අනිත් කෙල්ලොන්ට වඩා වෙනස් කියලා එයා මෙක නොදකිවා)


    ඔක්කොම කොල්ලෝ හොදත් නැ ඔක්කොම කෙල්ලෝ නරකත් නැ:baffled::baffled:එකයි මගේ අදහස

    හැමෝ ට ම හැමදේ ම ගැලපෙන්නෙ නෑ වගේ ඔතන තියෙන සමහර දේවල් සමහර අයට ගැලපෙනව. හැබැයි සමහර කරුණුනම් දෙගොල්ලන්ට ම පොදු ඒවත් වෙන්න පුළුවන්.
    :yes::yes::yes:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ලංකාවෙ ඉන්නෙ මෝඩ කෙල්ලො
    මෙඩ්කල් ෆැකල්ටිය පැත්තේ ගියාම පේන්නේනම් 70%කෙල්ලෝ 30%කොල්ලෝ කියලා,බුද්දිමත් බවින් නම් දැන් කෙල්ලෝ ඉස්සරහින් මන් හිතන්නේ:baffled::baffled:
     

    Dhanu W

    Member
    Oct 5, 2016
    652
    35
    0
    දඹාන
    ඒත් වෙන රටවල ගෑනු මුට්ට කර ගහනව. බස් වගේ බර වාහන එළවනව. ඒව ඒ රටවල ගෑනුන්ට සාමාන්‍ය දේවල්. ලංකාවෙ බොරු පම්පෝරියක් තියෙන්නෙ මෙහෙම වැඩ ගෑනුන්ට දෙන්න ලැජ්ජයි කියල. මේකම තමා ලංකාවෙ ගෑනු ගෙවල් වල ඉදන් දවසම ටීවි බල බල ඉන්නෙ. ලංකාවෙ තුන්වෙනි ලෝකෙ තියෙන්නත් එක හේතුවක් ඕක. මොකද ලංකාවෙ පිරිමි විතරනෙ වැඩ කරන්නෙ. රටෙන් භාගයක්ම නිකන් ඉන්නෙ. පොඩ්ඩක් බලන්න දියුණු රටවල හැම ගෑනු කෙනාම වගේ වැඩ කරනව. ඒ ගෑනු හැම බර වැඩක්ම කරනල්ව. ලංකාවෙ වගේ ගෑනුන්ට අඩුවෙන් වැඩ දෙන්නෙ නෑ. ලංකාවෙ තමා ඔෆිස් වලත් ගෑනු 5ට යනව පිරිමි වැඩ කරනව රෑ 8 විතර වෙනකන් අර ගෑනුන්ගෙ වැඩත් එක්ක. ඒත් වෙන රටවල රෑ වෙනකන් වැඩ කරනවනම් දෙගොල්ලොම කරන්න්න ඕන.

    තමුන්ගේ රටේ ඉන්න ගෑනු ඔච්චර පහතට දාන්න එපා මහත්තය.. ඔයාල සීතල කාමර ඇතුලට වෙලා දකින පරිසරයට වඩා තව දේවල් මේ රටේ ඕන තරම් තියනව. මේ රටේ ගෑනු එච්චර පසුගාමී නෑ. මගෙ ඇස් දෙකට ඕන තරම් උදාහරන දැකල තියනව. ඔයා අහල තියනවද මන්දා අපේ ගාල්ල හයිවේ එකේ බස් රියදුරු මහත්මියක් එහෙම ඉන්නව කියල.. fork lift නම් ඉතින් හැම තැනම නැහැනෙ. මේ රටේ රස්සාවක් නොකරන ගෑනු ඉන්නෙ කීයෙන් කී දෙනාද? කොලඹ පැත්තෙ ගොඩක් ගෑනු අය රකියාවක් කරනව. රස්සාවක් නොකරන බහුතරයක් ගෑනු අය එහෙම ඉන්නෙ ගොඩක් වෙලාවට එයාලගෙ මහත්තුරුන්ගෙ ඕනකමට. ඔයා කියන බර වැඩ ගෑනු නොකරනව කියල ඔයා කියන්නෙ කොහොමද? මගෙ ගම පොලොන්නරුව පැත්තෙ.. එහෙට ඇවිල්ල බලන්න ගෑනු පිරිමි එක්ක හරි හරියට කුඹුරු වතුපිටි වල වැඩ කරනව. ඒවගෙ හැම දෙයක්ම සමබර කරගෙන ඉන්නෙ ගෑනු තමයි. කලාතුරකින් කෙනෙක් බර වැඩ නොකරත් ගෙදරට වෙලා මිනිහ කන්න ගේනකම් බලාගෙන ඉන්නෙ නෑ.. උදේ ඉදන් රෑ වෙනකම් වතු කොටනව, වවනව, රෙදි මහනව, කොසු ඉදල් හදනව වගේ ස්වයන් රැකියාවක් හරි කරනව. සමහර ගෑනු රට ගිහින් නැහිල සල්ලි එවනව , මෙහෙ ඉන්න බේබදු වාහෙල ඒවගෙන් කකා බිබී ජොලි කරනව.. කොතනත් කාගෙත් වැරදි අඩුපාඩු තියෙන්න පුලුවන්.. ඔයා කියන්නෙ පිට රට වල හැම ගෑනිම රස්සාවල් කරනව කියලද?? අනික මහ දවල්වත් ගෑනියෙක්ට තනියම යන්න ඉන්න බැරි මේ රටේ රෑ 8-9 වෙනකම් වැඩ කරල ගෑනියෙක් කොහොමද පාරට බහින්නෙ? දවල්ටත් එලියට බැස්සම එක එක වරත්තු බල්ලො ලගට ඇවිල්ල කුනුහරුප කියද්දි රෑ එලියට බැහැල තනියම යද්දි ඒ වගේ අසහන කාරයෙකුට අහු උනොත් ඒ ගෑනිව යහතින් යවයිද? ඔය බනින විදිහටම මතක තියාගන්න මහත්තයො ගෑනුන්ට උඹලටත් වඩා මහ ගොඩක් හිතේ හයිය තිබ්බට ගොඩක් ගෑනුන්ට ගතේ හයිය උඹලට තරම් නෑ කියල..
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ලෙක්ට පොඩි ආඩම්බර ගතියකුත් තියෙන්න ඕනි බන්.. නැත්නම් දකින දකින හැම කොල්ල එක්කම set වෙන type එකේ කෙල්ලො හරි නැ බන්..
    :yes::yes:
    එහෙමත් නෑ. තනිකඩ ලස්සන අයත් ඉන්නව :D (හැබැයි ඉතින් ලස්සන හැමෝම එක්ක ජීවත් වෙන්න බැහැනෙ. ලස්සන තිබුණට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන) ඒකනෙ හොයාගන්න පුළුවන් වෙයි.
    කෙල්ල බෝනික්කි වගේ වුනාම වෙන්නේ අපිට බොඩිගාර්ඩ් තනතුර ලබාගන්න:baffled::baffled:,රස්සාවට යන්න බැනේ වටෙම උන් කෙල්ල පස්සේ යන නිසා:rolleyes::rolleyes:එ නිසා පාරේ එක්කන් යන්න පුලුවන් නෝර්මල් ලුක් තියන කෙල්ලෙක් ඉන්න එක තමා හොදම දේ:baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එක එක්කෙනා කැමති විදියනෙ. සමහරු වැඩිය කැමති නෑ තමයි ඒ වගේ ඒවට.

    මමනම් ඉතින් වරදක් දකින්නෙ නෑ සැලූන්වලට යන අයගෙත්. තමන්ට ගැලවෙන විදයට ඒ දේවල් කරනවනම් ගැටලුවක් නැහැනෙ. මොක ද රුව ලස්සනට තියාගන්න එක ඉතින් වැරදි දෙයක් නෙමෙයිනෙ. :D
    ඉස්සර මෙකප් දැම්මේ රුව වැඩි කරන්න දැන් මෙකප් දාන්නේ රුව විකුර්ති කරන්න එකනේ අවුල:oo::oo:.මෙකප් නාගෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලු වෙලා වැස්ස දවසක තෙමුනොත් වැස්සෙන් පස්සේ කෙල්ල අදුනගන්න බැරිව දැන් කාලේ හැටියට කෙලියක් වෙනවා:baffled::baffled:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    හ්ම්ම්​

    :growl::growl::growl:
    මෙන්න මේ වචනේ කෙල්ලෙක් කියනව අහන්න අකමැතියි කස්ටිය ඇත උස්සන්න බලන්න.​

    :P:P:P:P:P
    මටනම් පෙන්නන්න බැ මේක .​
    මට පේන්නම බැරි එක.:angry::angry:කෙල්ලෙක් හම්බුන ගමන් මන් කරන්නේ හ්ම්ම් කියනවනම් අය චැට් එකට එන්න එපා කියන එක:baffled::baffled: