කෙල්ලන් සතු භයානක වචන - E tika nan hari wage!![]()
oyawa oyage husband(if youre married) or bf set karagaththe khmda![]()


fb ekenma yalu wela karoth wade success weida?
uba krla tynwda


Ane danu meyala ekka owa kiyala wadak na...
Danu akke introduce me to her (here here down)![]()
ලන්කාවේ මිනිස්සු කොයි වගෙද ඇහුවොත් දෙන්නේ බහුතරයකගේ පොදු ලක්ශනනේ,ලන්කාවේ මිනිස්සු සාමකාමි වගේ උත්තරක් දුන්නොත් එකෙන් කියන් නැ හැම කෙනාම සාමකාමි කියලා.Kello mokatada akke sharma 1 genna gaththa nam lankawe kello gana wisthara dana ganna puluwan ne...
Meyala kiyana widihata eyala hodama hodai....kello thama naraka...
ඉතින් ලන්කාවේ කෙල්ලො පොදුවේ අරන් විවරනයක් මෙතන තියෙන්නේ
,එක හැමොටම අදාලයි කියන්න බැ.උදාහරනයක් විදියට කෙල්ලෝ හරි ආසයි අනිත් අයට වඩා මන් වෙනස් කියන්න.බහුතරයක් ආවොත් අනිවාරෙන් කියනවා අනිත් ගැනු ලමයිට වඩා මන් පොඩ්ඩක් වෙනස් කියලා.ඇත්ත කතාව 90%දෙනා එක වගේ(කිරියෙම මන් හොදටම අදුනන අක්ක කෙනෙකුත් ආව ගමන් කිවේ මන් අනිත් කෙල්ලොන්ට වඩා වෙනස් කියලා එයා මෙක නොදකිවා)
එකයි මගේ අදහසහැමෝ ට ම හැමදේ ම ගැලපෙන්නෙ නෑ වගේ ඔතන තියෙන සමහර දේවල් සමහර අයට ගැලපෙනව. හැබැයි සමහර කරුණුනම් දෙගොල්ලන්ට ම පොදු ඒවත් වෙන්න පුළුවන්.



මෙඩ්කල් ෆැකල්ටිය පැත්තේ ගියාම පේන්නේනම් 70%කෙල්ලෝ 30%කොල්ලෝ කියලා,බුද්දිමත් බවින් නම් දැන් කෙල්ලෝ ඉස්සරහින් මන් හිතන්නේලංකාවෙ ඉන්නෙ මෝඩ කෙල්ලො


ඒත් වෙන රටවල ගෑනු මුට්ට කර ගහනව. බස් වගේ බර වාහන එළවනව. ඒව ඒ රටවල ගෑනුන්ට සාමාන්‍ය දේවල්. ලංකාවෙ බොරු පම්පෝරියක් තියෙන්නෙ මෙහෙම වැඩ ගෑනුන්ට දෙන්න ලැජ්ජයි කියල. මේකම තමා ලංකාවෙ ගෑනු ගෙවල් වල ඉදන් දවසම ටීවි බල බල ඉන්නෙ. ලංකාවෙ තුන්වෙනි ලෝකෙ තියෙන්නත් එක හේතුවක් ඕක. මොකද ලංකාවෙ පිරිමි විතරනෙ වැඩ කරන්නෙ. රටෙන් භාගයක්ම නිකන් ඉන්නෙ. පොඩ්ඩක් බලන්න දියුණු රටවල හැම ගෑනු කෙනාම වගේ වැඩ කරනව. ඒ ගෑනු හැම බර වැඩක්ම කරනල්ව. ලංකාවෙ වගේ ගෑනුන්ට අඩුවෙන් වැඩ දෙන්නෙ නෑ. ලංකාවෙ තමා ඔෆිස් වලත් ගෑනු 5ට යනව පිරිමි වැඩ කරනව රෑ 8 විතර වෙනකන් අර ගෑනුන්ගෙ වැඩත් එක්ක. ඒත් වෙන රටවල රෑ වෙනකන් වැඩ කරනවනම් දෙගොල්ලොම කරන්න්න ඕන.
උබට නම් ලංකාවෙ කෙල්ලො එක්ක හෙන අවුලක් වෙලා වගේ![]()



තණකොළ මිටියක් තියනවා දෙන්නද
අාස්මි අක්කා



මොන පිස්සු ද. ඕව සේරම කරන අයට කෙල්ලො සෙට් වෙනවනම් ඉතින් එක්කො ඒ කෙල්ලට පිස්සු වෙන්න ඕන. නැත්තම් ඒ කෙල්ල දන්නෙ නැතිවෙන්න ඕන.



කෙල්ලෙක්ට පොඩි ආඩම්බර ගතියකුත් තියෙන්න ඕනි බන්.. නැත්නම් දකින දකින හැම කොල්ල එක්කම set වෙන type එකේ කෙල්ලො හරි නැ බන්..


කෙල්ල බෝනික්කි වගේ වුනාම වෙන්නේ අපිට බොඩිගාර්ඩ් තනතුර ලබාගන්නඑහෙමත් නෑ. තනිකඩ ලස්සන අයත් ඉන්නව(හැබැයි ඉතින් ලස්සන හැමෝම එක්ක ජීවත් වෙන්න බැහැනෙ. ලස්සන තිබුණට ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් වෙන්නත් ඕන) ඒකනෙ හොයාගන්න පුළුවන් වෙයි.

,රස්සාවට යන්න බැනේ වටෙම උන් කෙල්ල පස්සේ යන නිසා
එ නිසා පාරේ එක්කන් යන්න පුලුවන් නෝර්මල් ලුක් තියන කෙල්ලෙක් ඉන්න එක තමා හොදම දේ

ඉස්සර මෙකප් දැම්මේ රුව වැඩි කරන්න දැන් මෙකප් දාන්නේ රුව විකුර්ති කරන්න එකනේ අවුලඑක එක්කෙනා කැමති විදියනෙ. සමහරු වැඩිය කැමති නෑ තමයි ඒ වගේ ඒවට.
මමනම් ඉතින් වරදක් දකින්නෙ නෑ සැලූන්වලට යන අයගෙත්. තමන්ට ගැලවෙන විදයට ඒ දේවල් කරනවනම් ගැටලුවක් නැහැනෙ. මොක ද රුව ලස්සනට තියාගන්න එක ඉතින් වැරදි දෙයක් නෙමෙයිනෙ.![]()

.මෙකප් නාගෙන් ඉන්න කෙල්ලෙක් එක්ක යාලු වෙලා වැස්ස දවසක තෙමුනොත් වැස්සෙන් පස්සේ කෙල්ල අදුනගන්න බැරිව දැන් කාලේ හැටියට කෙලියක් වෙනවා

මට පේන්නම බැරි එක.හ්ම්ම්
මෙන්න මේ වචනේ කෙල්ලෙක් කියනව අහන්න අකමැතියි කස්ටිය ඇත උස්සන්න බලන්න.
මටනම් පෙන්නන්න බැ මේක .

කෙල්ලෙක් හම්බුන ගමන් මන් කරන්නේ හ්ම්ම් කියනවනම් අය චැට් එකට එන්න එපා කියන එක

Ai man kalin kiwuwe wife ta නිසි තැන dena kenekta
