෴PS වලින් සුපිරියට Photo Edit කරමු෴

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    අඩෝ එල බුවෙක්නේ.. පිංතූර ටික බලන්න ඕන පස්සෙ වෙලාවක..
    මං ත්‍රේඩ් එක දැක්කා මචං.. Lightroom දාගෙන ට්‍රයි කලා.. ඒ මල හත්තිලව්වට හාඩ් එක පිරෙනවා බං සුටු සුටු ගාලා.. මෙගාබයිට් එකසිය ගාණට බැස්සා C එක.. ගිගා හතලිස් අටක් ෆ්‍රී තිබ්බා.. අන්තිමේ මකල දැම්මා..:(






    • 11.gif
      11.gif
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    Elakiri machan. Daganna onewata PS dagena thiyenne. Photo edit karanne na bun. Nikan dena nisa bagena thiyaganna one.

    Mata nam ganakwath na bun.


    You must spread some Reputation around before giving it to crazybuddy again.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    අඩො උබටනේ එලකිරි එකේ GOD කියන්ඩ ඕන
    පට්ට මම හොයා හොයා හිටියේ

    +11 added :)
     

    vishu

    Well-known member
  • Jul 3, 2007
    1,306
    97
    63
    කෙල්ලගේ මුනේ කුරුලෑ මකන්න වියදම් කරන්න ඕනේ නෑ......එකත් ඉතුරුයි.......උඹ නම් දෙය්යියෙක්.....